අවුරුදු කීයක් හරි Agreement ගහන කාලෙට 7p ට දෙනවා හුත්තො. ඩොලර් එකේ ගාණට තමයි රුපියල් 25 කියලා හැදුවෙ. ඒක වැඩි වුණොත් වැඩි වෙයි තමයි. හැබැයි ඩොලර් වැඩි වුණාම ඔය අනිත් බලාගාරවලත් cost එක ඒ පරිමාණයටම වැඩි වෙනවානෙ. ඉතින් කොහොමත් මේක ලාබයි.
අඩුවෙන් ඇත්තටම දෙන, පිළිගත් සමාගම් ඉන්නවාද? ඉන්නවා නම් හොයලා දීපන්කො. ඉන්නවා පක. හැමදාම හොර ටෙන්ඩර් හදලා සොච්චමක් අඩුවෙන් දානවා. උට දුන්නාම environment හරි මොකක් හරි බයිලාවක් ගහලා කර අරිනවා. හැදෙන හුත්තක් නෑ. අන්තිමට ඇත්තටම හදන්න ආපු කොම්පැණි පවා යන්ඩ යනවා. ඊට පස්සෙ mini hydro, ඩීසල් බිජ්ජවල් ගහලා 100 ට 150 ට යුනිට් විකුණනවා. ඔය සාපෙ තමයි මේ රටට වෙලා තියෙන්නෙ.
අන්තිමට ලොකු බලාගාරයක් හැදුවෙ කවදද කියහන්කො. එදා ගෑණියෙක්ටට හිකුවා නම් අද ළමයාත් ශිෂ්‍යත්වෙ කරලා. ටෙන්ඩර් වංචා නවත්තලා ඇත්තටම වැඩක් පුළුවන් එකෙක්ට දෙන්න හදනකොට පුක කැහුවාට කරන්න දෙයක් නෑ.