අදානිට ලංකාව එපා වෙයි? ⚡

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    2,960
    2,835
    113
    GjpO9ZrWoAAY_6j


    The Adani Group which was in discussions to set up a wind power plant in Mannar, is likely to pull out of Sri Lanka due to the delays in approvals and decisions by the governments, the Daily Mirror learns.

    The Adani Group, has informed Sri Lanka's Board of Investment (BoI) that while several rounds of discussions have been held between the Sri Lankan and Indian teams, the company had decided to respectfully bow out of Sri Lanka.

    However the Sri Lankan government is yet to respond.

    In his recent visit to New Delhi, President Anura Kumara Dissanayake and his delegation had discussed the Adani project with the Indian officials but the President remained firm that the tariff quoted by Adani was too high.

    The Indian side had responded saying they were ready for discussions over the matter again.

    The NPP government had then said that they were awaiting the courts decision on the Adani matter which was scheduled to be taken up in May and only then make a further decision.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    6,507
    12,745
    113
    Milagiriya
    හාහා එක පාර කලිසමේ යවාගන්න එපා, කැන්සල් කරලා ආයි ටෙන්ඩර් එක කැඳවයි, කැඳවලා මූටම දෙයි චූ.....ටි ගානක් අඩු කරලා. 🤭🤭

    උනේ නැත්තන් මේක මතක් කරලා බම්ප් කරපන්. 🤭 🤭
    මෙහෙම වෙයිද දන්නේ නෑ හැබැයි 🤷🏽‍♂️
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,626
    515
    113
    රනිල් යුනිට් එකකට ගෙවන ගාන ඩොලර් 8/=
    ලපයා සත 50යි.
    ඔහොම බිස්නස් කරන්න බෑ නේ
    Negotiations had started at around US cents 7 per kWh, said Udayanga Hemapala, Secretary to the Ministry of Energy. But it has now been lowered to US cents 5.97.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    5,703
    7,769
    113
    ගිනි ගනන් වලට රනිල කොහොමද බන් මෙ වගෙ එවට agree වෙන්න යකො හෙන ගහනවනෙ ඔකට
     
    • Haha
    Reactions: Rick Sanchezz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,144
    58,991
    113
    මාලඹේ
    රනිල් යුනිට් එකකට ගෙවන ගාන ඩොලර් 8/=
    ලපයා සත 50යි.
    ඔහොම බිස්නස් කරන්න බෑ නේ
    ඩොලර් 8 ගේවුවොත් unit එක 2400 ක් වෙනවා උබ ගණන් පන්තියකට යන්න කාලේ හරි 🤣
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    2,960
    2,835
    113
    රනිල් යුනිට් එකකට ගෙවන ගාන ඩොලර් 8/=
    ලපයා සත 50යි.
    ඔහොම බිස්නස් කරන්න බෑ නේ
    ගිනි ගනන් වලට රනිල කොහොමද බන් මෙ වගෙ එවට agree වෙන්න යකො හෙන ගහනවනෙ ඔකට

    haal ne, lunu ne, pol ne, light ne, Gota ne, Commis ne 🤭🤭





     

    monson

    Well-known member
  • May 7, 2007
    20,488
    18,162
    113
    රනිල් යුනිට් එකකට ගෙවන ගාන ඩොලර් 8/=
    ලපයා සත 50යි.
    ඔහොම බිස්නස් කරන්න බෑ නේ
    ඩොලර් සත රුපියල් කරන හැටි දන්නෙ නැහැ නේ ? :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,349
    12,389
    113
    Ursa Major
    Ok, you guys should prepare for future power cuts, because the fact that they pulled 500 MW from the generation plan means that we will have problems in supplying for future demands. The same happened before.
     
    • Haha
    Reactions: Rick Sanchezz