අදානිට ලංකාව එපා වෙයි? ⚡

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,442
    2,804
    113
    රනිලලා මයිනලා ඔහොම වැඩ කරපු නිසාම නේද උබ ඔය කියන වලේ රට වැටිලා තියෙන්නෙ. උත්තරේ තියෙන්නෙ එතනින් පිට.
    නෑ ලංකාව එහෙම වලේ ඉන්නේ, ලංකාවේ මිනිස්සුන්ගේ පසුගාමී චින්තනය නිසා.

    හූම්ම් අපට මොකටද අදානිලා අපිටම බැරියැයි කොරගන්න. මේවා අපේ සම්පත්, පිටරට උන්ට් මොකට දෙනවද? හැමදේටම සහන ඕනි, අපි දුප්පත්. ඔය වගේ එකි මෙකි නොකි පසුගාමී ආකල්ප තමා. රටේ මිනිස්සුන්ට හරිහමන් ආකල්ප තිබ්බනං මේ දේශපාලකයකෝ දෙතුන් දෙනෙකුගේ ගොන්කම් වලින් රටක දෛවය තීරණය වෙන්නේ නෑ. තායිලන්තයේ දේශපාලනය හොයලා බලන්න අවුරුදු 3-4 කට සැරයක් හමුදා කුමන්ත්‍රණ දේශපාලනය මහ මඩ ගොහොරුවක. ඒත් ඒ රට ආර්ථික වශයෙන් අපට වඩා ගව්ගාණක් ඈතින්. ඒ රටේ මිනිස්සුන් තමන්ගේ පැවත්ම වෙනුවෙන් මහන්සිවෙලා වැඩ කරනවා රජයේ සහන බල බල ඉන්නෙ නැතුව. ඔය එක උදාහරණයක් විතරයි. තව ඕනි තරම් උදාහරණ තියෙනවා ලෝකේ.

    ඔය වගේ පසුගාමි අදහස් මිනිස්සුන්ට කාවැද්දුවෙත් ඔය පරන කොමියුනිස්ට් පක්ෂ වල ඉඳලා නූතන මාලමාව වෙනකං තිබ්බ වාමවාදි ව්‍යාපාර තමා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ

    ඔක්කොම ආණ්ඩුවෙන් කරන්න ඕනේ කියලා පසු ගාමී අදහස් මිනිස්සුන්ගේ ඔළුවලට දැම්මේ කැරී ජෙප්පෝ බං
    ඕකුන් 71 ඉඳන් කරන්නේ ඕක තමා බං
     
    • Like
    Reactions: CohenLenstra

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    නෑ ලංකාව එහෙම වලේ ඉන්නේ, ලංකාවේ මිනිස්සුන්ගේ පසුගාමී චින්තනය නිසා.

    හූම්ම් අපට මොකටද අදානිලා අපිටම බැරියැයි කොරගන්න. මේවා අපේ සම්පත්, පිටරට උන්ට් මොකට දෙනවද? හැමදේටම සහන ඕනි, අපි දුප්පත්. ඔය වගේ එකි මෙකි නොකි පසුගාමී ආකල්ප තමා. රටේ මිනිස්සුන්ට හරිහමන් ආකල්ප තිබ්බනං මේ දේශපාලකයකෝ දෙතුන් දෙනෙකුගේ ගොන්කම් වලින් රටක දෛවය තීරණය වෙන්නේ නෑ. තායිලන්තයේ දේශපාලනය හොයලා බලන්න අවුරුදු 3-4 කට සැරයක් හමුදා කුමන්ත්‍රණ දේශපාලනය මහ මඩ ගොහොරුවක. ඒත් ඒ රට ආර්ථික වශයෙන් අපට වඩා ගව්ගාණක් ඈතින්. ඒ රටේ මිනිස්සුන් තමන්ගේ පැවත්ම වෙනුවෙන් මහන්සිවෙලා වැඩ කරනවා රජයේ සහන බල බල ඉන්නෙ නැතුව. ඔය එක උදාහරණයක් විතරයි. තව ඕනි තරම් උදාහරණ තියෙනවා ලෝකේ.

    ඔය වගේ පසුගාමි අදහස් මිනිස්සුන්ට කාවැද්දුවෙත් ඔය පරන කොමියුනිස්ට් පක්ෂ වල ඉඳලා නූතන මාලමාව වෙනකං තිබ්බ වාමවාදි ව්‍යාපාර තමා.
    එතකොට උබ කියන්නෙ, රට බංකොලොත් කිරීමට වගකිවයුත්තේ දේශපාලකයා නොවේ, ජනතාවයි කියලද?:lol::lol::lol:
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura

    දැන් කොහෙද බංකොලොත් වේසිගේ පුතෝ තෝ පුකේ මයිල් ඉදන් සූප්පූ කරන අනුර කුමාර හුත්තිගේ පුතා රට බාර අරන් මාස දෙකෙන් ගොඩ දැම්මලුනේ🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දැන් කොහෙද බංකොලොත් වේසිගේ පුතෝ තෝ පුකේ මයිල් ඉදන් සූප්පූ කරන අනුර කුමාර හුත්තිගේ පුතා රට බාර අරන් මාස දෙකෙන් ගොඩ දැම්මලුනේ🤣🤣
    ජනේලෙන් පුක නොදි පලයන් යන්න හොරිකඩ බැල්ලිගෙ පුතා :P:P
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    රනිල් යුනිට් එකකට ගෙවන ගාන ඩොලර් 8/=
    ලපයා සත 50යි.
    ඔහොම බිස්නස් කරන්න බෑ නේ
    කවුද මේ ඩොලර්, ශත, රුපියල් ගැන දන්නෙ නැති පොඩි ලමයා
     
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,804
    113
    එතකොට උබ කියන්නෙ, රට බංකොලොත් කිරීමට වගකිවයුත්තේ දේශපාලකයා නොවේ, ජනතාවයි කියලද?:lol::lol::lol:
    ඔව්... 70 ගණන්වල ලංකාවේ PMC දාන්න හැදුවම foreign studentsලවත් ගෙන්නලා කවුද ඒක විරුද්ධ උනේ, මිනිස්සුන්ගේ තියෙන පසුගාමී අදහස් අවුස්සලා. කවුද ධවල පත්‍රිකාවට විරුද්ධව ඒකාලේ පොළොවේ හැපි හැපී කෑගහලා නැවැත්තුවේ.

    ඕවා එදා ලංකාවේ කරන්න ගියේ මැලේසියාව, වියට්නාම් වගේ රටවල් හිතන්නත් කලින්. අද කොහොමද ඒ රටවල්? උසස් අධ්‍යාපනය ව්‍යාපාරයක් විදිහට කරලා ඒ රටවල් මාර විදිහට හම්බකරනවා. Malaysia ~ 3 billion USD annually. ලංකාවෙ ළමයිත් එහෙ යනවා ඉගෙනන්න ගෙවාගෙන.

    ඒ දවසවල ලංකාවට කලාපයේ අධ්‍යාපනය ගැන හොඳ reputation එකක් තිබ්බා, ඒක මාර විදිහට leverage කරන්න තිබ්බා. තව වාසි ගොඩක් තියෙනවා ඕවයේ, විශ්වවිද්‍යාල පද්ධතිය කකොච්චර ප්‍රසාරණය වෙනවා ද? පර්යේෂණ? පිටින් එන talent එක? අපේ ආර්ථිකයට තමා ඒ එන්න තිබ්බේ.

    ඔය එක උදාහරණයක් විතරයි. අදටත් අපි ආදායම් උපයන garment industry එක, hotel industry එක ව්‍යාප්ත උනේ 77 නිදහස් ආර්ථිකෙන් පස්සේ, ඒවට කොච්චර අකුල් හෙළුවාද ඔය දැන් බලේ ඉන්න් උන් ඒ කාලේ. උන්ගේ වාසියට ගත්තේ ලංකාවේ මිනිස්සුන්ගේ පසුගාමි චින්තනය තමා.

    https://www.bernama.com/en/news.php?id=1766633
     
    • Haha
    Reactions: ruchira55

    AUS wala monash eka lankawata enna tibba ekak dan malaysia wala tiyenne. adu kule gov campus ponnayo nisa nathiwuna eewa..
     
    • Like
    Reactions: CohenLenstra

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113

    mun tika methana Adani ge Salli legit da netda, Western Deep state magulak gena ne katha karanne.

    Invest karanne kauda kiyana eka newei prashne. methana case eka tiyenne PPA eke $0.08k kalin hitapu un fix karapu eka. WIND project walata me region eke standard price eka yanne 0.04-0.06$. mona babmbuwatada wediyen denne?