අදානිට ලංකාව එපා වෙයි? ⚡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    17,294
    33,982
    113

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    3,726
    4,207
    113
    Panadura
    ආණ්ඩුව විසින් අදානි සමාගමට වඩා අඩු ලංසුවක් තැබූ ලංකාව ඇතුලත සමාගමක් වූ හේලීස් සමාගමට එම Project එක බාර දීලා තියෙනව ඉතින් වරද මොකක්ද නේද..?..ඒක තමයි වෙන්න ඕන
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    2,960
    2,835
    113
    Ok, you guys should prepare for future power cuts, because the fact that they pulled 500 MW from the generation plan means that we will have problems in supplying for future demands. The same happened before.
    danne neti magul kiyawanna epa ban, generation plan eke ohoma namakwath tibila ne. 😂😂

    oya project eke feasible study ekak Adani ekenma karala kiyala tibba 4000MW potential ekak tiyenawa kiyala.

    okun otanin giye unit 1ta gewana gaana munta adu unu nisa. Competitive Bidding walata gihilla Tender procedure eka follow kara nam tawa investorsla hoya ganna puluwan kiyala Harshama kiyanawa.
    Adanima aith ewilla Bidding dawi okata, Hebei Commis ne puthe.

    Last edited:

    CohenLenstra

    Active member
  • Jan 11, 2024
    124
    158
    43
    අපි දැනට ඩිසල් වලට ගෙවනව රු 100-140 ක් වගෙ ගානක්, ගල් අගුරු වලට රු 31 විතර
    සොලර් වලට රු 37-22 අතර ගෙවනව
    අදානි ට ගෙවන්නෙ $ 0.0837 අද $ rate එක අනුව රු 25.25 විතර මේක නිසා ඩිසල් බලාගාර වහගන්න පුළුවන් වෙනව සාපෙක්ශ ලාභය ඉතා වැඩියි.

    අදානි ඉන්දියාවට unit එක දෙන්නේ $0.03 ට, අපිට $0.0837 ට. ඕක තමා අදානිගේ quoted price එක වැඩියි කියලා තියෙන තර්කය.

    කෙනෙක්ට දැන් තීරණය කරන්න පුලුවන් අදානිගේ project එක terminate කිරීම අපිට වාසයික්ද අවාසියක්ද කියල.
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,349
    12,389
    113
    Ursa Major

    Bro, Ok just wait 4 years. and bring up this post. good luck with your generation plan. :rofl:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    2,960
    2,835
    113
    Bro, Ok just wait 4 years. and bring up this post. good luck with your generation plan. :rofl:

    oya uda Champika sinhalenma kiyala tiyenne Adani magula ne kiyala plan eke. Lankawe LTGEP(Long Term Generation Expansion Plan) eka hadanne mama newei ban, CEB eken, approve karanne PUCSL eken 🤭🤭
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,203
    13,330
    113
    Bird migration does not happen every day. And current power plants have special radar systems that can detect bird flocks and stop generators accordingly.
    chk this video.

    okun otanin giye unit 1ta gewana gaana munta adu unu nisa. Competitive Bidding walata gihilla Tender procedure eka follow kara nam tawa investorsla hoya ganna puluwan kiyala Harshama kiyanawa.
    Adanima aith ewilla Bidding dawi okata, Hebei Commis ne puthe.
    අපි දැනට ඩිසල් වලට ගෙවනව රු 100-140 ක් වගෙ ගානක්, ගල් අගුරු වලට රු 31 විතර
    සොලර් වලට රු 37-22 අතර ගෙවනව
    අදානි ට ගෙවන්නෙ $ 0.0837 අද $ rate එක අනුව රු 25.25 විතර මේක නිසා ඩිසල් බලාගාර වහගන්න පුළුවන් වෙනව සාපෙක්ශ ලාභය ඉතා වැඩියි.

    අදානි ඉන්දියාවට unit එක දෙන්නේ $0.03 ට, අපිට $0.0837 ට. ඕක තමා අදානිගේ quoted price එක වැඩියි කියලා තියෙන තර්කය.

    කෙනෙක්ට දැන් තීරණය කරන්න පුලුවන් අදානිගේ project එක terminate කිරීම අපිට වාසයික්ද අවාසියක්ද කියල.

    ගෝටගේ කාලේ අදානිට බැනපු සෙට් එකම දැන් 1B USD ගියා කියනවා. :baffled:
    ඔතන කුරුල්ලොන්ගේ ප්‍රශ්නෙට වඩා case unit price එක. අදානිල එක්ක වැඩි ගානට power purchase agreement එකක් sign කරා වගේ නෙවෙයි අවු. 25ක් එලියට යන $$ ටික. අඩු ගානේ රුපියල් නම් අවුලක් නෑ කියන්න පුලුවන්.
    අනිත් එක ඔය project එකට local investorsල මිට වඩා අඩු ගානට ඉල්ලලා තියෙන කොට තමයි අදානිට දෙන්න force කරේ. කලින් ඔය unit price එක එලි කරෙත් නෑ .

    adani1.jpg

    adani2.jpg
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,349
    12,389
    113
    Ursa Major
    chk this video.

    ගෝටගේ කාලේ අදානිට බැනපු සෙට් එකම දැන් 1B USD ගියා කියනවා. :baffled:
    ඔතන කුරුල්ලොන්ගේ ප්‍රශ්නෙට වඩා case unit price එක. අදානිල එක්ක වැඩි ගානට power purchase agreement එකක් sign කරා වගේ නෙවෙයි අවු. 25ක් එලියට යන $$ ටික. අඩු ගානේ රුපියල් නම් අවුලක් නෑ කියන්න පුලුවන්.
    අනිත් එක ඔය project එකට local investorsල මිට වඩා අඩු ගානට ඉල්ලලා තියෙන කොට තමයි අදානිට දෙන්න force කරේ. කලින් ඔය unit price එක එලි කරෙත් නෑ .

    adani1.jpg

    adani2.jpg

    I don't care, bro. Now your saint Jeppos is in power, so do as you wish. Good luck. By the way, Adani spends 1000 million USD. in return, he is expected to obtain 2351 million as per your calculation. I don't think this is unreasonable, because we are not just giving away money but have 25 years of electrical power that will contributed to our economy too. If you think that there are better plans, please carry on.
     
    • Like
    Reactions: CohenLenstra

    shenat

    Well-known member
  • May 13, 2007
    52,325
    79,105
    113
    ආශ්චර්යමත් රටක
    ගිනි ගනන් වලට රනිල කොහොමද බන් මෙ වගෙ එවට agree වෙන්න යකො හෙන ගහනවනෙ ඔකට

    රට වලපල්ලට ගියත් තමන්ගෙ සාක්කුවට ගාන වැටෙනව නං කමක් නෑ කියල හිතලනෙ ඔය ගල් මූසල කාලකණ්ණි ඕව කරන්නෙ
     
    CohenLenstra

    Active member
  • Jan 11, 2024
    124
    158
    43
    chk this video.

    ගෝටගේ කාලේ අදානිට බැනපු සෙට් එකම දැන් 1B USD ගියා කියනවා. :baffled:
    ඔතන කුරුල්ලොන්ගේ ප්‍රශ්නෙට වඩා case unit price එක. අදානිල එක්ක වැඩි ගානට power purchase agreement එකක් sign කරා වගේ නෙවෙයි අවු. 25ක් එලියට යන $$ ටික. අඩු ගානේ රුපියල් නම් අවුලක් නෑ කියන්න පුලුවන්.
    අනිත් එක ඔය project එකට local investorsල මිට වඩා අඩු ගානට ඉල්ලලා තියෙන කොට තමයි අදානිට දෙන්න force කරේ. කලින් ඔය unit price එක එලි කරෙත් නෑ .

    adani1.jpg

    adani2.jpg

    1 billion dollar investment එකක් කරන්න පුලුවන් ලංකාවේ investor කවුද? අනික, කොහොමත් $ එළියට වල්ක්වන්න බෑ. ලංකවේ කෙනෙක් කරා කියමු, ඕකේ installation එකට ඕනි සේරම දේවල් පිටින් ගේන්න වෙනවා එතකොට ලංකාවෙ $ තමා යන්නේ. දැන් අදානි කරොත් එයාගේ $ වලින් construction එක කරනවා, අපි ඉතිං per unit payback කරනවා. Cumulatively අපි payback කරන ගාණ වැඩියි අවුරුදු 20ක් තිස්සේ හැබැයි, අපිට අද immediately ඕනි වෙලා තියෙන්නේ cheap power generation, industries and domestic consumption. ඒක හරියට කරගත්තොත් අවුරුදු 20 ඇතුළත ලැබෙන growth එක වටිනවා. අනික අදානිගේ quoted price එක wind power standards අනුව වැඩි ඇති, ඒත් අපිට තියෙන අනික් options එක්ක වඩා ලාභයි. ඔය වගේ ලොකු project එකක් කරන්න local investorsලා කරත් අන්තිමට expertise ගේන්න වෙන්නේ පිටින්. දැන් මේක cancel කරා කියන්නේ අවුරුදු ගාණක වැඩ අපතේ යනවා. අලුත් power generation project එහෙකට යන්න අදම ප්ටන්ගත්තත්, තව අවුරුදු 3-4ක් අවම යනවා අදානිගෙ project එක මේ වෙද්දි තිබ්බ progress එක ගන්න. ලංකාව තව අවුරුදු 5 කින් විතර පස්සට ඇද්දෙ තියෙන ප්‍රශ්න මදිවටද? අනික දැන් ඔය සංචාරක කුරුළු ප්‍රද්නේ නිසා අපේ හොඳම wind energy එක harvest නොකර බලං ඉන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: Asmodeus

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,203
    13,330
    113
    I don't care, bro. Now your saint Jeppos is in power, so do as you wish. Good luck. By the way, Adani spends 1000 million USD. in return, he is expected to obtain 2351 million as per your calculation. I don't think this is unreasonable, because we are not just giving away money but have 25 years of electrical power that will contributed to our economy too. If you think that there are better plans, please carry on.
    1 billion dollar investment එකක් කරන්න පුලුවන් ලංකාවේ investor කවුද? අනික, කොහොමත් $ එළියට වල්ක්වන්න බෑ. ලංකවේ කෙනෙක් කරා කියමු, ඕකේ installation එකට ඕනි සේරම දේවල් පිටින් ගේන්න වෙනවා එතකොට ලංකාවෙ $ තමා යන්නේ. දැන් අදානි කරොත් එයාගේ $ වලින් construction එක කරනවා, අපි ඉතිං per unit payback කරනවා. Cumulatively අපි payback කරන ගාණ වැඩියි අවුරුදු 20ක් තිස්සේ හැබැයි, අපිට අද immediately ඕනි වෙලා තියෙන්නේ cheap power generation, industries and domestic consumption. ඒක හරියට කරගත්තොත් අවුරුදු 20 ඇතුළත ලැබෙන growth එක වටිනවා. අනික අදානිගේ quoted price එක wind power standards අනුව වැඩි ඇති, ඒත් අපිට තියෙන අනික් options එක්ක වඩා ලාභයි. ඔය වගේ ලොකු project එකක් කරන්න local investorsලා කරත් අන්තිමට expertise ගේන්න වෙන්නේ පිටින්. දැන් මේක cancel කරා කියන්නේ අවුරුදු ගාණක වැඩ අපතේ යනවා. අලුත් power generation project එහෙකට යන්න අදම ප්ටන්ගත්තත්, තව අවුරුදු 3-4ක් අවම යනවා අදානිගෙ project එක මේ වෙද්දි තිබ්බ progress එක ගන්න. ලංකාව තව අවුරුදු 5 කින් විතර පස්සට ඇද්දෙ තියෙන ප්‍රශ්න මදිවටද? අනික දැන් ඔය සංචාරක කුරුළු ප්‍රද්නේ නිසා අපේ හොඳම wind energy එක harvest නොකර බලං ඉන්න තියෙන්නේ.
    ඔය කියන investment එක කරන්න අදානිට අමතරව "Expression of interest" තව කට්ට්ය දීලා තියෙනවා කියල කලින් cope session එකකදී revealed උනා. අමුතුවෙන් expertise ඕනේ නෑ මන්නාරමේම CEB එකෙන් 300MW wind turbine plant එකක් හදාගෙන යනවා, 1st phase එක comlplete කරලා 100MW හම්බවෙනවා දැන්. Also, ඕකට supreme court එකේ නඩුවක් යනවා. තාම EIA assessment එකට approve එකත් හම්බ වෙලා නෑ. ඕකට approve එක හම්බ උනත් immediately power generation එකට add කරන්න බෑ. ලංකාවට තියෙන හොදම options එක LNG, cus wind කියන්නේ non-firm power, stable නෑ, හුලං තියෙන කාලෙට විතරයි.

    ඔය project එක කරන කෙනාගේ නෙවෙයි ප්‍රශ්නේ, ආණ්ඩුව දැන ගන්න ඕනේ ලංකාවට වාසි වෙන විදිහට deal එක කරගන්න try කරන එක. නැතුව කලින් වගේ වැඩි ගානට unit එකක් ගන්න agree වෙලා PPA එකේ details හංගන එක නෙවෙයි. දැන් අදානි officilly අයින් වෙනවා කියල informed කරලා තියෙනවා නම් ආණ්ඩුවට ලේසියෙන්ම ඔය project එකට Open bidding process එක follow කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: handley

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,597
    37,754
    113
    අදානිට හිත රිදුනට, අතින් කයිට් කරගෙන ලන්කාවෙ මේ වගේ බලයක් අල්ලගෙන ඉන්න එකේ වටිනාකම නම් මෝදි දන්නවා
     
    CohenLenstra

    Active member
  • Jan 11, 2024
    124
    158
    43
    ඔය කියන investment එක කරන්න අදානිට අමතරව "Expression of interest" තව කට්ට්ය දීලා තියෙනවා කියල කලින් cope session එකකදී revealed උනා. අමුතුවෙන් expertise ඕනේ නෑ මන්නාරමේම CEB එකෙන් 300MW wind turbine plant එකක් හදාගෙන යනවා, 1st phase එක comlplete කරලා 100MW හම්බවෙනවා දැන්. Also, ඕකට supreme court එකේ නඩුවක් යනවා. තාම EIA assessment එකට approve එකත් හම්බ වෙලා නෑ. ඕකට approve එක හම්බ උනත් immediately power generation එකට add කරන්න බෑ. ලංකාවට තියෙන හොදම options එක LNG, cus wind කියන්නේ non-firm power, stable නෑ, හුලං තියෙන කාලෙට විතරයි.

    ඔය project එක කරන කෙනාගේ නෙවෙයි ප්‍රශ්නේ, ආණ්ඩුව දැන ගන්න ඕනේ ලංකාවට වාසි වෙන විදිහට deal එක කරගන්න try කරන එක. නැතුව කලින් වගේ වැඩි ගානට unit එකක් ගන්න agree වෙලා PPA එකේ details හංගන එක නෙවෙයි. දැන් අදානි officilly අයින් වෙනවා කියල informed කරලා තියෙනවා නම් ආණ්ඩුවට ලේසියෙන්ම ඔය project එකට Open bidding process එක follow කරන්න පුලුවන්.
    EOI දීපු පළියට ඇත්තටම කරන්න පුලුවන් ද කවුද දන්නේ. ගොඩක් වෙලාවට වෙන වෙන හේතු වලට අටවගත්තු shell companies පවා එහෙම නිකං bid කරනවා legitimacy ගන්න internationally.

    නමුත් වැදගත්ම point එක නෙමේ. මෙන්න මේකයි, එහෙම favourable opportunity එකක් තිබිලා ඒකට නොයා අදානිට දුන්නානං ඒක කලින් ආණ්ඩුව කරපු වැරැද්දක්. හැබැයි, එහෙම දීලා අවුරුදු ගාණක feasibility analysis කරලාවැඩ පටන්ගන්න ඉන්නකොට අතරමග හරවලා යවපු එක මේ ආණ්ඩුවේ වැරැද්දක්. අදානි ගේ quote එක overpriced උනත්, ඒ price එක තාමත් අනික් power sources වලට වඩා අඩුයි. මේක per unit Rs 25, Diesel යන්නේ 120 per unit වගේ, Coal 30 per unit. තීරණ ගන්න ඕනි ඒවෙලාවෙ situation එක බලලා. ලංකාවට දැන් desparately cheap energy source එකක් ඕනි grow වෙන්න, very quickly ඔය කරපු වැඩෙන් මේ project එක තව අවුරුදු 3ක් විතර පස්සට යනවා.
     
    අඩුවට ගත්තොත් අඩුවට දෙන්න පුළුවන්. දුප්පතා ගැන දන්නෙ තවත් දුප්පත් එකෙක්. රනිල්ට නම් ඒවා ගැන හැඟීමක්වත් නෑ. එහෙම දෙයක් දැනෙන එකෙක්නම් කෙහෙලියලට ලක්ශ 900 ගනන් දීලා දුප්පතාගෙ ගෙදර ලයිට් කපන්නෑ.

    දෙයක් විකුනන්න ගියාම හෙට්ටු කරලා ගන්න එකා එක්ක සෙල්ලම් බෑ ඒ වගේ කැරිම කුනෙක්ට පොඩි ලාබයක් තියාගෙන දීලා දාන බවත්, ගාන කියන පරක්කුවට සල්ලි දික්කරන අමුම අමු ගොන්නුන්ට වැඩිපුර 10%-15% තියාගෙන ගනන් කියන බවත් බිස්නස් කරන කෙනෙක් මට කියලා තියෙනවා.

    කඩ කාරයො මී හරකෙක් කියලා හිතන අවනම්බුව ගැන හිතලා වත් අඩු කරන්න බැරිද අහන්න ඕනේ.
     
    ඔය වගේ ටෝක් දිදී මේ වලේම වැටිලා ඉන්න පුලුවන් ලංකාවට හැමදාම.
     
    • Like
    Reactions: Asmodeus

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,597
    37,754
    113
    ඔය වගේ ටෝක් දිදී මේ වලේම වැටිලා ඉන්න පුලුවන් ලංකාවට හැමදාම.
    රනිලලා මයිනලා ඔහොම වැඩ කරපු නිසාම නේද උබ ඔය කියන වලේ රට වැටිලා තියෙන්නෙ. උත්තරේ තියෙන්නෙ එතනින් පිට.