අදානි ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි..🔴🙏

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි තීරණය කර ඇති බව වාර්තා වේ.

    ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් මේ වන ලබා ගෙන තිබියදීත් මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් උපුටා දක්වමින් මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වී තිබේ.

    අද දෙරණ වෙත වාර්තා වන පරිදි අදානි ග්‍රීන් එනර්ජි සමාගම මේ පිළිබඳව මේ වන විට ලංකා ආයෝජන මණ්ඩලය වෙත දැනුම් දී ඇති අතර මෙය "ගෞරවාන්විත ලෙස ඉවත්වීමක්" බවත් ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගත ව්‍යාපෘති වෙනුවෙන් තම සමාගම විවෘත බවත් ප්‍රකාශ කර ඇත.
    මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

    1739428313-SriLanka-AGEL-Letter-to-BOI-120225-1.jpg

    1739428288-SriLanka-AGEL-Letter-to-BOI-120225-2.jpg
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    සැක් දැන් ටොයියොන්ට කියවන්න ටොපික් එකක් නැතිවෙනවනෙ..
     
    • Like
    Reactions: nadimal

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    කොමිස් රනිල්ටයි උගෙ බත් බැලයන්ට දැන් ඉතින් කාල ඇදල ඉන්න වෙන්නෙ නැ
     
    • Like
    Reactions: Hyaenidae

    monson

    Well-known member
  • May 7, 2007
    25,773
    28,919
    113
    @monson @tharakaf මොනා හරි කියන්න ප්‍රෙන්
    උඹ මේ මෝඩ මාලිමා ජෙපි ආණ්ඩුවට කඩේ යනවා අන්න අරහේ solar company අඬනවා උන්ට කෙලවන්න යන්නේ කියලා. මෝඩ මාලිමා ජෙපි ආණ්ඩුවට කඩේ යන එක පැත්තකින් තියල ඉක්මනට ඕක බේරගන්න බලන්න :lol:

    ZblXwY4.jpeg

    L5IZDh9.jpeg
     
    • Haha
    Reactions: Identity

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    ගෝටා ඇවිල්ලා ලයිට් රේල්වේ එක පැන්නුවා, අනුරයියා ඇවිල්ලා අදානිව පැන්නුවා.. දැන් එක සමානයි.. දැන් යමු ඊළඟ එකට..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,008
    18,921
    113
    උඹ මේ මෝඩ මාලිමා ජෙපි ආණ්ඩුවට කඩේ යනවා අන්න අරහේ solar company අඬනවා උන්ට කෙලවන්න යන්නේ කියලා. මෝඩ මාලිමා ජෙපි ආණ්ඩුවට කඩේ යන එක පැත්තකින් තියල ඉක්මනට ඕක බේරගන්න බලන්න :lol:

    ZblXwY4.jpeg

    L5IZDh9.jpeg
    පිස්සො කලබල උනාට ඩොට්ට කලබල නෑ බ්‍රෝ.. අහපු දේට උත්තරේ දීපන්කො

    ගෝටා ඇවිල්ලා ලයිට් රේල්වේ එක පැන්නුවා, අනුරයියා ඇවිල්ලා අදානිව පැන්නුවා.. දැන් එක සමානයි.. දැන් යමු ඊළඟ එකට..
    මෝඩ කතා නොකිය ඉදින් හේසාන්.

    බොලා දන්නවද ලන්කාවෙ කොම්පැනියක් 50MW ක් unit එකකට ඩොලර් සත 5ටත් යටින් කෝට් කරද්දි මුන් සේරම එක්ක 500MW ක් කිට්ටු වෙන දහ ගුනයක් ලොකු එකකටත් ඩොලර් සත 8යි ගානකට කෝට් කලේ. ඔයා ආසද වැඩියෙන් දීල ඉන්දියාවෙන් ගන්න?

    අනිත් එක මේ project එක ලොවෙත් නවත්තන්න බෑ ගගා ඡන්ද කාලෙ කියෙව්වෙ අපේ @monson ල එහෙම තමා. දැන් සද්ද නෑ

    ආ එන්න @BINGU_PUTHA ඔයත් ඇවිත් බලන්න
    ------ Post added on Feb 13, 2025 at 10:53 PM
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ගෝටා ඇවිල්ලා ලයිට් රේල්වේ එක පැන්නුවා, අනුරයියා ඇවිල්ලා අදානිව පැන්නුවා.. දැන් එක සමානයි.. දැන් යමු ඊළඟ එකට. (2)
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    Adani Power, citing outstanding bills of around $846 million, reduced its power supply to Bangladesh by half, starting October 31, 2024.

    Here's a more detailed explanation:
    • The Issue:
      Adani Power Jharkhand Limited (APJL), a subsidiary of Adani Power, halved its power supply to Bangladesh due to unpaid bills.

    • The Amount:
      The outstanding dues amounted to approximately $846 million.

    • The Timeline:
      • Adani Power warned Bangladesh Power Development Board (PDB) on October 27, 2024, that they would suspend supply if the dues weren't cleared by October 30, 2024.

      • The supply was reduced on October 31, 2024.

      • Adani Power's Godda plant, which supplies power to Bangladesh, reduced its output to 700 MW from its 1,496 MW capacity.
    • Bangladesh's Response:
      • Bangladesh reported a shortfall of over 1,600 megawatts (MW) overnight due to the reduced supply.

      • Bangladesh has struggled with timely payments, partly due to dollar shortages.
    • Adani's Perspective:
      • Adani Power stated that they had to suspend supply as per the Power Purchase Agreement (PPA).

      • They had demanded a letter of credit (LC) from Bangladesh Krishi Bank for $170 million to ensure security of payment.
    • Further Developments:
      • The Daily Star reported that Bangladesh's grid operator data showed the Adani plant reduced supply on Thursday night.

      • The Business Standard reported that Adani Power further reduced electricity supply to Bangladesh as it seeks to recover more than $800 million in dues.
     
    • Sad
    Reactions: krisco

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගත ව්‍යාපෘති වෙනුවෙන් තම සමාගම විවෘත බවත් ප්‍රකාශ කර ඇත.
    අහ පූසා මල්ලෙන් එළියට පැනලා🤣🤣🤣🤣
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,008
    18,921
    113
    දැන්ම අතේ ගහන්න ගන්න එපා, ගේම තාම ඉවර නෑ 🤭 🤭


    හොර ගෙඩිය! මොකක් හරි අලවන්න එකක් හම්බෙනකන් හිටිය නේද reply එකක් දාන්න
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    හොර ගෙඩිය! මොකක් හරි අලවන්න එකක් හම්බෙනකන් හිටිය නේද reply එකක් දාන්න
    උඹල කලබල උනාට අපි කලබල වෙන්නෙ නෑනේ කොල්ලෝ. අපි ඉතින් මේවා වෙනවා කියලා දන්නවා. වෙන්න තියෙන ගොඩක් ඒවත් කලින්ම කියලා ඇති. ඉවසීම තමා වැදගත්. ;) ;)
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,008
    18,921
    113
    උඹල කලබල උනාට අපි කලබල වෙන්නෙ නෑනේ කොල්ලෝ. අපි ඉතින් මේවා වෙනවා කියලා දන්නවා. වෙන්න තියෙන ගොඩක් ඒවත් කලින්ම කියලා ඇති. ඉවසීම තමා වැදගත්. ;) ;)
    අනිවාරෙන්ම මාත් කියන්නෙ ඉවසීම තමා වැදගත්. අපි බලමු ඔයාගෙ prediction හරිද කියල. මේ project එක මම ආණ්ඩුවෙ වැඩ mesure කරගන්න තියාගෙන ඉන්න සංධිස්ථානයක්. මේකෙන් මම ඉන්න තැන වෙනස් වෙන්න ඉඩක් තියනව
     

    Similar threads