අදානි ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි..🔴🙏

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    අනුර ජනාධිපති වරයා පසුගිය දිනයේ ඉන්දියාවේ නිළ සංචාරයක් සදහා සහභාගී වූ අවස්තාවේ එරට අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා අනුර ජනාධිපති වරයාගේ කරට අත දාමාගෙන ඔහුගේ මන්ධීරය වෙත කැටුව ගියා අපි දැක්කා. ආණ්ඩු විරෝධීන් මර ලතෝනි දුන්නේ අනුර රටම පාවා දුන් බව පවසමිණි. ඒ අනුව කලින් ජනාධිපති රනිල් සැලසුම් කර තිබූ ආකාරයට අධානි සමාගමට මේ ආණ්ඩුවද සියල්ල ලබා දෙන බව පවසමින් ඔවුන් පොලොවේ හැපි හැපී අනුරටත් NPP ආණ්ඩුවටත් බැන අඩ ගැසුවේය. නෝන්ජල් ජනාධිපතිගෙන් ඕනම දෙයක් ගැනීමට පුලුවන් කියමින් කජු සීයාගේ ගුණම වැනුවේය. අද අධානි සමාගම ශ්‍රී ලංකාවේ ගෞරවය හා ස්වෛරී බවය රකිමින් අදාල ගිවිසුමෙන් ගෞරවාන්විත ලෙස ඉවත්වූවේය. ලෝකයම පිළිගත් අද්දැකීම් තියෙන අභිමානවත් රනිල් අධානි සමාගමට ඕන ලෙස ගිවිසුම් අත්සන් කර අපේ රටේ ස්වෛරී බව කෙලෙසීමට කටයුතු කර තිබියදී, ලංකාවට වාසි වෙන ලෙස ව්‍යාපෘතිය සිදුවන්නේ නැත්නම් කුමන මට්ටමේ ව්‍යාපෘතියක් උවද අත හැර අපේ රටේ ගෞරවය හා ස්වෛරී බව ආරක්ෂා කර ගැනීමට තබුත්තේගම රම්බන්ඩාගේ පුතාට කොන්දක් තිබිණි. නායකත්වය කියන්නේ ඇදුමෙන්, ලපෙන්, ඇවිදින විදියෙන් මැණිය හැකි දෙයක් නොවන බව දැන් ඔප්පු වී ඇත. මේ රට කොමිස් වලට පාවාදුන් පළපුරුදු ත්‍රාඩ ප්‍රභූ සෙට් එකත් උන්ගේ අඹුඩ හෝදන්නුත් ඉගෙන ගත යුතු දෙය එයයි.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    යන්න එපා ඉන්න නගේ..

    "මචන් අදානි.. සිරා ගන්න එපා විහිළුවක්නේ කලේ.. එන්න එන්න අපි මොකක්හරි කතා කරලා කරගමු.."
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    යන්න එපා ඉන්න නගේ..

    "මචන් අදානි.. සිරා ගන්න එපා විහිළුවක්නේ කලේ.. එන්න එන්න අපි මොකක්හරි කතා කරලා කරගමු.."
    නුල් දාපු උන්ගෙන් රිෆන්ඩ් එක ගන්න ඕන

    https://elakiri.com/threads/අදානි-න...ේදැයි-සොයා-රජයෙන්-විමර්ශනයක්-🔴.2198888/page-2
    ------ Post added on Mar 1, 2025 at 2:17 PM
     
    • Haha
    Reactions: supun_sg

    Similar threads