අදික නිදිමත ලෙඩක්ද

SLBN

Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    අදික නිදිමත ලෙඩක්ද

    නින්ද යන්නේ රෑ 2 න් පස්සේ වගේ හැමදාම. ඇහැරෙන්නේ 11 පහු වෙලා. දවසම නිදිමත වගේ දැනෙන්නේ. වේලාසන නිදාගත්තා දවසටත් ඇහැරෙන්නේ 12ට 11ට උදේ . මේක ලෙඩක්ද මචන්ලා
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Ae uba purudu wela. Kalin nida ganin bn. Eeta passe alarm thiyan ahriyan ude. Tika dawasak yanakota uba huru wei nikanma.
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    නින්ද යන්නේ රෑ 2 න් පස්සේ වගේ හැමදාම. ඇහැරෙන්නේ 11 පහු වෙලා. දවසම නිදිමත වගේ දැනෙන්නේ. වේලාසන නිදාගත්තා දවසටත් ඇහැරෙන්නේ 12ට 11ට උදේ . මේක ලෙඩක්ද මචන්ලා

    oya wayayama karanawada??