අදින් ඉවරයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,168
    166,279
    113
    එකමත් එක රටක
    මොකද වෙන්නේ ඊට පස්සේ ?
    Happy Dance GIF
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කවුරුහරි - ගෝටාබය සර්'ට රුවන්වැලිසෑය ළග දිවුරුම් දෙන්න සුබ නැකත හදල දීපු,
    ජෝතිපාලව හොයල දියල්ලකො...;)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කවුරුහරි - ගෝටාබය සර්'ට රුවන්වැලිසෑය ළග දිවුරුම් දෙන්න සුබ නැකත හදල දීපු,
    ජෝතිපාලව හොයල දියල්ලකො...;)
    ඒක තමයි බන් කේන්දර මිත්‍යා විශ්වාස පුක උඩ තියන් ඉන්න රාජපස්සලාට කෙලවෙන විදිහ බලලාවත් ඔය බහුභූත අයින් කරගන්න ඕනෙ.

    ඕවා මීඩියා වල දාන එක නැවැත්තුවා නම් සෑහෙන්න අඩු වෙයි මිනිස්සු අහු වෙන එක.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834

    මාත් නැකත් විශ්වාස කරන්නෙ නෑ. ඒවා පට්ටපල් බොරු

    ඒ කියන්නෙ හෙට ඉඳන් උඹ කෝටිපතියෙක්ද..
    අද ඉදන් මගෙ පින් පලදෙනවා
    ------ Post added on Jan 17, 2023 at 7:36 AM
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    අද ඉඳන් ගෑනි මට ගහන එකක් නෑ
    ඊළඟ පාර ගැහුවොත් මට කියපන්, මම ඇවිල්ලා උඹේ ගෑනිට ගහන්නම්

    අවුරුදු හත හමාරක ලග්න ඒරාශ්ටකේ අද හවස 6.30න් ඉවරයි,
    පරිස්සමෙන හිටපන් 6.31 ට තෝ මැරෙයි....
    ------ Post added on Jan 17, 2023 at 9:01 AM
     
    • Haha
    • Like
    Reactions: Galvatron and YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඊළඟ පාර ගැහුවොත් මට කියපන්, මම ඇවිල්ලා උඹේ ගෑනිට ගහන්නම්
    එලම බන්.
    ඒත් කමක් නෑ අපේ පුවුලෙ ප්‍රස්න වලට වෙන උන්ට කරදර කරන්න බෑ
     
    • Haha
    Reactions: Galvatron

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113

    මෙච්චර කල් ඔයා විසින්ම පු* ගහං උන්න අහස් කූර තමා ඔය සෙනසුරු ඒරාශ්ඨකේ,
    මෙච්චර කල් පිච්චුනේ ඒක නිසා,
    හැම ප්‍රශ්නයක් ම ඒකට බාරයි
    අද ඒක පුපුරල ගියා පු* ලොකු හිලකුත් හදල
    අද ඉඳං ඔයාට එන ප්‍රශ්න වල වගකීම ඔයාට බාරයි.
    දැංවත් ජීවිතේ වගකීම් බාරගන්න පුරුදුවෙයං
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113

    මෙච්චර කල් ඔයා විසින්ම පු* ගහං උන්න අහස් කූර තමා ඔය සෙනසුරු ඒරාශ්ඨකේ,
    මෙච්චර කල් පිච්චුනේ ඒක නිසා,
    හැම ප්‍රශ්නයක් ම ඒකට බාරයි
    අද ඒක පුපුරල ගියා පු* ලොකු හිලකුත් හදල
    අද ඉඳං ඔයාට එන ප්‍රශ්න වල වගකීම ඔයාට බාරයි.
    දැංවත් ජීවිතේ වගකීම් බාරගන්න පුරුදුවෙයං

    ප්රශ්නවලට මූන දීලම,වගකිම්බර අරගෙනම ඩිප්රෙස් උනා. පස්සෙ ගියමසෙ කෙන්දරෙ බැලුවම තමෛ දැනගත්තෙ මන් ඒරාෂ්ඨකයක් ගෙවනව එක ඩින් ඉවරෛ කියලා

    maina mareida
    smahawita
    ඊළඟ පාර ගැහුවොත් මට කියපන්, මම ඇවිල්ලා උඹේ ගෑනිට ගහන්නම්

    පරිස්සමෙන හිටපන් 6.31 ට තෝ මැරෙයි....
    ------ Post added on Jan 17, 2023 at 9:01 AM
    na itapasse mage pin paladenawa
    ------ Post added on Jan 17, 2023 at 9:16 AM

    Okay. What happens then?
    mage pin paladenawa
    ------ Post added on Jan 17, 2023 at 9:17 AM