මන් හිතන්නේ අලි එකෙන් bw කූරිය කාරයන්ට පාර්සල් ඩිලිවරි දුන්න එකත් බලපෑවා ලොකුවට
උන් ඩිලිවරි කළා කියල බොරු කළා , පරක්කු කළා , රීටන් කල
බඩු රිටන් කලත් චයිනා සෙලර් ට ෂිපින් ෆී එක චාර්ජ් වෙනවා
ලංකාවේ උන් කල් බලන්නේ නැතුව රිෆාන්ඩ් ඉල්ලුව හොර කළා
තව සෙට් එකක් යුටුබ් හිගන වීඩියෝ බලල ෆේක් අකවුන්ට් කූපන් අරං බඩු ගත්ත
චීන ස්පයි නැවට එන්න එපාද මොකක්ද කියල තින එකත් බලපාන්න ඇති
කොරෝන කාලේ චීන සෙලර්ල සැහෙන්න යුස් කරපු චයිනා පොස්ට් නැවැත්තුව
දැන් අලි එකේ ෆ්‍රී ෂිපින් (ෆ්‍රී වගේ ෂිපින්) එන්නේ වෙන රටවල් වල පොස්ට් සර්විස් වලින්
මට ආව උස්බෙකිස්ටාන් , තුර්කි , මැලේ, වනවාටු පොස්ට් වලින් පාර්සල්
දැන් තින්නේ මේක ඔපිසියලි අලි එකෙන් අහල බලන්න හේතුව