අදින් පස්සෙ AliExpress Free Shipping ලංකාවට නැහැ. පක්ඛ පුත්තුන්ගෙ වැඩ තමයි ඉතින් 🤬🤬

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    ඩොලර් 11? 360 න් වැඩි කරලා බලහන් කීයද කියලා. වටිනාකම වැඩි නිසා aliexpress standard එකේ free එවන්නෙ. ඕවට shipping වලට දුන්නත් පාඩු නෑ. මේ කියන්නෙ ඩොලර් එක, දෙක වගේ shipping වලට ගෙවන එක තේරුමක් නැති දේවල්. Free හෝ ඩොලර් සත 10 ට 20 ට shipping කරපු සමාගම් සේරම left. ඉතින් පොඩි පොඩි බඩු ගෙන්නලා හමාරයි. 🙄
    පොඩි බඩු වලට කොහොමත් ෆ්‍රී ශිපින් නෑ ටමා..
    ටෙම්පර්ඩ් වලට පෙන්නනවා ශිපින් කොස්ට් එක 50$ 🤣🤣
     
    • Like
    Reactions: lilman

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    පොඩි බඩු වලට කොහොමත් ෆ්‍රී ශිපින් නෑ ටමා..
    ටෙම්පර්ඩ් වලට පෙන්නනවා ශිපින් කොස්ට් එක 50$ 🤣🤣
    උඹ අදද aliexpress ගියේ බං? යකෝ මම ඩොලර් දෙතුන් සීයක පොඩි පොඩි බඩු කෑලි ගෙනත් තියෙනවා. සත පහක් shipping වලට ගෙවලා නැහැ. කවදාවත් හොර, වංචා වැඩ කරලත් නෑ. උන්ම දෙන free shipping පාවිච්චි කරලා නීතියට සදාචාරයට අනුව තමයි සේරම ගෙනාවෙ. 👍
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    උඹ අදද aliexpress ගියේ බං? යකෝ මම ඩොලර් දෙතුන් සීයක පොඩි පොඩි බඩු කෑලි ගෙනත් තියෙනවා. සත පහක් shipping වලට ගෙවලා නැහැ. කවදාවත් හොර, වංචා වැඩ කරලත් නෑ. උන්ම දෙන free shipping පාවිච්චි කරලා නීතියට සදාචාරයට අනුව තමයි සේරම ගෙනාවෙ. 👍
    මාත් ගෙනත් තියෙනවා බන්, තව දාපු ඒවා තවම එන ගමන් තියෙන්නේ , ඕක තාවකාලික සීන් එකක් කියලා තියෙන්නේ , ආයේ දෙනවලු , කොහොමත් ඕක වෙන්නේ අපේ එවුන් New User එකවුන්ට් හද හද සත 1 ට බඩු ගේන නිසා. ආයේ ආපු අයිටම් වලටත් ආවේ නෑ කියලා රිෆන්ඩ් ඉල්ලන නිසා..😡
    ෆේස්බුක් ගෘප් වල බලපන් හිගන්නු වැහි වැහැලා.. 🤔
     
    • Haha
    Reactions: Ridunapm

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    ගම කාල නේද චිංගලු ටික.:( මුං ඕකත් අල්ලගෙන යූටියුබ් එකේ හරක් වගේ නැටුවනෙ. කෙල වෙන එක අහන්නත් දෙයක්ද ඉතිං. මුන්ට ශේප් එකේ වැඩක් කරන්න තේරෙන්නෙම නෑනෙ. මාත් අයිටම්ස් කිහිපයක්ම ගෙන්නුව. ඒවයින් ආවෙ නැත්තෙ ස්මාර්ට් වොච් එකක් විතරයි.
     
    • Like
    Reactions: Ridunapm

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ලංකාවේ උන් නම් කොච්චර ඩිග්‍රී සල්ලි තිබුනත් බහුතරයක් මහ හොර හැත්තක් ඉන්නෙ. දැන්නම් අප්පිරියයි 🤮
    මගේ යාලුවෙක් ඉන්නවා හොඳට සල්ලි තියන prado, benz ගෙදර තියන ඌත් refund ගන්නවා බං ආවට පස්සේ . මේ වගේ ජරා වැඩ නිසා තමයි ලංකාවට කෙල වෙලා තියන්නේ..
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    උඹ අදද aliexpress ගියේ බං? යකෝ මම ඩොලර් දෙතුන් සීයක පොඩි පොඩි බඩු කෑලි ගෙනත් තියෙනවා. සත පහක් shipping වලට ගෙවලා නැහැ. කවදාවත් හොර, වංචා වැඩ කරලත් නෑ. උන්ම දෙන free shipping පාවිච්චි කරලා නීතියට සදාචාරයට අනුව තමයි සේරම ගෙනාවෙ. 👍
    Henama dukayy me seen ekata
    mama masekata kali 15 k wage aniwa danwa

    mage kawadawath kisma baduwak awilla nathuwa na.
    refund kara ekama ekk... ekath aye awilla mama refund eka seller katha karala damma.

    dn sorry.com tama :(
     
    • Sad
    Reactions: Ridunapm

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මගේ යාලුවෙක් ඉන්නවා හොඳට සල්ලි තියන prado, benz ගෙදර තියන ඌත් refund ගන්නවා බං ආවට පස්සේ . මේ වගේ ජරා වැඩ නිසා තමයි ලංකාවට කෙල වෙලා තියන්නේ..
    ඒකනෙ. ඉතින් සිස්ටම් චේන්ජ් කිය කිය දේශපාලුවන්ට අරගලයට බැන බැන ඉදලා වැඩක් නෑ තමන් හැදෙන් නැතුව. දැන් ලංකාවේ ඉන්න බහුතරයක් මහ ජරා යක්කු. කොච්චර සල්ලි ඩිග්‍රි තියෙනවද අදාල නෑ.🤮
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113

    කලිනුත් එක මල් පොන්නයෙක් ඔය බිජ්ජම දැම්මා. හුත්තො තමන්ගෙ කාට් එකේ හුකන් නැතිව රට USA දාලා ඊට පස්සෙ Search කරලා බලපන් එන හැටි. කාට් එකට දැම්මට පස්සෙ එන්නෙ ලංකාවටයි US වලටයි දෙකටම SHIPPING කරන උන් ටික පකෝ. තොපෙ මොළ නම් මරු. 😂

    මූට අන්ද කයිප්පු. යකෝ cart එකට දාපු ලබ්බම නාන් නැතිව country USA දාලා ඊට පස්සෙ බලපිය product search කරලා කොච්චර free shipping එනවද කියලා. Cart දැම්මට පස්සෙ ලංකාවට එවන seller list එකෙන්ම USA වලටත් යවන උන් තෝරන එකයි වෙන්නෙ. මේ වගේ මොළේ අ‍ැලේ දාන උන් නිසා තමයි ලංකාවට මේ හරිය වෙලා තියෙන්නෙ. 😂 😂
    🤣🙏
    ------ Post added on Aug 6, 2022 at 5:35 PM
     
    • Haha
    Reactions: iworld

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    na bn log nowi balddi 300 gnyy log unama free shipping watila 1600 gankk
    mu hari aynn karala okkoma

    shit mama ganne nathuwa cart eke thiyenn hitya eka para ganna
    mata nm yanwenn eke sathi deknn badu awa hamadama
    dn hari nee ... Fucking shit
    Na bn ohoma ewa thama thiyenawa kalinuth thibba price ekata mun shipping add karala thiyenne.. me pons ehema magulak na ehemawath free shipping na kiyala kiwwa hinda damme :P :rofl:
     
    • Haha
    Reactions: Ridunapm and Aki992

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Na bn ohoma ewa thama thiyenawa kalinuth thibba price ekata mun shipping add karala thiyenne.. me pons ehema magulak na ehemawath free shipping na kiyala kiwwa hinda damme :P :rofl:
    අනේ ඉතින් මේ වගේ මෝඩ පොන්නයො මේ රටේ ඉද්දි හරක් පත් වෙන එක අහන්ඩත් දෙයක්ද? පකෝ නිකන් තියෙන shipping ගාණ වගේ එක හමාරක් අ‍ැඩ් කරාම එ‍්ක free shipping ද? තෝ වගේ හරක් නිසා වෙන්න අ‍ැති මුනුත් ඔය වැඩේ කරන්නෙ. රුපියල් 50 ට උලුඳු වඩේ එක දීලා සම්බාරු හැන්දකට රුපියල් 10 ක් ඉල්ලුවාම බෑ කියන, රුපියල් 100 ට උලුඳු වඩේ එකක් එක්ක free සාම්බාරු හැන්දකුත් දෙනවා කිව්වාම උඩ පැනලා හා කියන මල් පොන්නයෙක්. Free shipping. තොපිටත් ඉර පායනවනෙ හුත්තො සිරාවටම. 🤣🤣🖕🖕
     
    • Haha
    Reactions: iworld

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    Issara Anker store ekenuth badu lankawata ship kara. Dan shipping charges dunnath lankawata Anker eken badu ship karanne na. :-(
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඉස්සර ubuntu cd එවන දෙන කාලේ එකෙක් cd ගෙනල්ලා කුරුල්ලො එනවට කුබුරු වල එල්ලුවා
    ow ban mama danna dial ekak institute ekakin widiyata apply karala cd petti ganak genna gaththa..
    man hithanne cd 500k withara :baffled:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අනේ ඉතින් මේ වගේ මෝඩ පොන්නයො මේ රටේ ඉද්දි හරක් පත් වෙන එක අහන්ඩත් දෙයක්ද? පකෝ නිකන් තියෙන shipping ගාණ වගේ එක හමාරක් අ‍ැඩ් කරාම එ‍්ක free shipping ද? තෝ වගේ හරක් නිසා වෙන්න අ‍ැති මුනුත් ඔය වැඩේ කරන්නෙ. රුපියල් 50 ට උලුඳු වඩේ එක දීලා සම්බාරු හැන්දකට රුපියල් 10 ක් ඉල්ලුවාම බෑ කියන, රුපියල් 100 ට උලුඳු වඩේ එකක් එක්ක free සාම්බාරු හැන්දකුත් දෙනවා කිව්වාම උඩ පැනලා හා කියන මල් පොන්නයෙක්. Free shipping. තොපිටත් ඉර පායනවනෙ හුත්තො සිරාවටම. 🤣🤣🖕🖕
    Wesa gani wage elli elli enna epa ponnayo.. ude idan ra wenakan meke naaganna welawe japaneta gihin ara yen trillione aran warenko :cautious: