අදින් පස්සෙ AliExpress Free Shipping ලංකාවට නැහැ. පක්ඛ පුත්තුන්ගෙ වැඩ තමයි ඉතින් 🤬🤬

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා. මේක නම් පට්ට කණගාටුදායක අ‍ාරංචියක්. 😢

    අපේ රටේ මොනවා දුන්නත් වවාගෙන කන කාලකණ්ණි මානසිකත්වය නිසා අඩුවට මොනවා හරි ගෙන්න ගන්න තිබුණ චාන්ස් එකත් ඉවරයි දැන්. හැම එකාම tips tricks ගගා වීඩියෝ හදාගෙන නටපු වංචා කර කර නටපු නාඩගමේ ප්‍රතිඵලය තමයි මේ. අපේ රටට නොමිලේ හෝ අඩු මිලට shipping කරපු සමාගම් සේරම අද ඉඳලා ලංකාවෙන් අයින් වෙලා.

    මේ පහළ තියෙන සමාගම් / ක්‍රම ටික දැන් ලංකාවෙන් ඉවත් වෙලා තියෙනවා. නම් ටික දැක්ක ගමන් දන්නවා අ‍ැති. මේ හැම එකකින්ම නොමිලේ හෝ රුපියල් 50 කට විතර ඕන දෙයක් ගෙන්න ගන්න පුළුවන් කම තිබුණා. 😔

    1. Cainiao ඔක්කොම (Standard, Economy, Super Economy, Super Economy for Special goods)
    2. Yanwen air mail (Standard සහ Economic)
    3. AliExpress Saver

    මේකට තෙල් නැති ප්‍රශ්නෙත් යම් බලපෑමක් තියෙනවා. තැපෑලෙන් සහ courier සේවාවලින් බෙදා හරින කටයුතුවලට වැඩි මිලක් ඉල්ලන එකත් එක හේතුවක්. කොහොම වුණත් ප්‍රධාන හේතුව මේ ළඟකදි ඉඳලා සේවා අවභාවිතාවන් සෑහෙන වැඩි වෙලා තියෙන එක. විශේෂයෙන්ම අ‍ාපු බඩුවලටත් අ‍ාවෙ නෑ කියලා refund ගැනීමේ ලොකු ගැටලුවක් තියෙනවාලු.

    මේ අ‍ායතන මෙහෙයුම්වලින් ඉවත් වුණත් දැනට භාරගෙන තියෙන orders සියල්ලම බෙදා හැරීම සිද්ධ වෙනවාලු. එ‍් නිසා දැනටමත් දාලා තියෙන order වලට ප්‍රශ්නයක් නෑ. හැබැයි අ‍ායෙ අලුතෙන් මොනවත්ම නොමිලේ හෝ අඩු මිලට ගෙන්නන්න බැරි වෙනවා. කැමති අයට පුළුවන් AliExpress එකට ගිහින් තියෙන shipping methods ටික දිහා බලන්න.

    දැන් අපේ රටට ඕනම දෙයක් ගෙන්වා ගන්න තියෙන අඩුම shipping ක්‍රමය වෙන්නෙ AliExpress Standard Shipping එක. මේකෙ අවම ගාස්තුව ඩොලර් 2.70 යි. (පවතින මිල ගණන් අනුව රුපියල් 960 ක් විතර. ටිකක් මිල වැඩි එ‍්වට මේක ඩොලර් 2.25 දක්වා අඩු වෙන්න පුළුවන්. එ‍්ත් රුපියල් 800 ට වැඩියි) ඉතින් ගොඩක් අය ගෙන්වපු පොඩි පොඩි ගණන්වලට බඩු තේරුමක් නැති වියදමක් යනවා.

    ටිකක් වයසින් වැඩි අයට මතක අ‍ැති 2009 දි විතර ඔය වගේම වවාගෙන කන කාලකන්නි වැඩි නිසා eBay එකත් ලංකාවට free shipping කරන එක නතර කරලා දැම්මා. අපේ හරක් එක්ක කිසිම දෙයක් බැහැනෙ.

    මේ වගේ හරක් එක්ක මේ රට කවදාවත් දියුණු වෙයි කියලා හිතන්න බැහැ බං. මේක ජානවලම තියෙන අවුලක් මම හිතන්නෙ. මෙහෙම හරක් රැළක් මැද්දෙ ඉපදිච්ච එක අපි කාගෙ කාගෙත් සාපයක්. 😢😢
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අලිඑක්ස්ප්‍රස් එකේ වරද. ඔය උඩ කියල තියෙන තුනම Last mile delivery SLPost එකෙන් අයින් කරල Bridges Worldwide කියල ලෝකල් කුරියර් සර්විස් එකකට දුන්නා උන් පාර්සල් නැති කළා / මාස 5-6 ගිහින් ඩිලිවර් කළා (මගෙ 75 days ගිහින් රිෆන්ඩ් ගත්ත අයිටම් තවත් 60 days විතර ගිහින් ඇවිල්ලා තියෙනවා) මම නම් කොහොමත් ඔය තුන පාවිච්චි කරන එක සම්පූර්ණයෙන් නතර කරලා තිබ්බේ. තව පාර්සල් 3 විතර තියෙනවා දවස් 75 ගිහිල්ලත් මම රිෆන්ඩ් ගත්තෙ නෑ කලින් ඒව වගේ තව මාස දෙක තුනකින් එයි කියලා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා. මේක නම් පට්ට කණගාටුදායක අ‍ාරංචියක්. 😢

    අපේ රටේ මොනවා දුන්නත් වවාගෙන කන කාලකණ්ණි මානසිකත්වය නිසා අඩුවට මොනවා හරි ගෙන්න ගන්න තිබුණ චාන්ස් එකත් ඉවරයි දැන්. හැම එකාම tips tricks ගගා වීඩියෝ හදාගෙන නටපු වංචා කර කර නටපු නාඩගමේ ප්‍රතිඵලය තමයි මේ. අපේ රටට නොමිලේ හෝ අඩු මිලට shipping කරපු සමාගම් සේරම අද ඉඳලා ලංකාවෙන් අයින් වෙලා.

    මේ පහළ තියෙන සමාගම් / ක්‍රම ටික දැන් ලංකාවෙන් ඉවත් වෙලා තියෙනවා. නම් ටික දැක්ක ගමන් දන්නවා අ‍ැති. මේ හැම එකකින්ම නොමිලේ හෝ රුපියල් 50 කට විතර ඕන දෙයක් ගෙන්න ගන්න පුළුවන් කම තිබුණා. 😔

    1. Cainiao ඔක්කොම (Standard, Economy, Super Economy, Super Economy for Special goods)
    2. Yanwen air mail (Standard සහ Economic)
    3. AliExpress Saver

    මේකට තෙල් නැති ප්‍රශ්නෙත් යම් බලපෑමක් තියෙනවා. තැපෑලෙන් සහ courier සේවාවලින් බෙදා හරින කටයුතුවලට වැඩි මිලක් ඉල්ලන එකත් එක හේතුවක්. කොහොම වුණත් ප්‍රධාන හේතුව මේ ළඟකදි ඉඳලා සේවා අවභාවිතාවන් සෑහෙන වැඩි වෙලා තියෙන එක. විශේෂයෙන්ම අ‍ාපු බඩුවලටත් අ‍ාවෙ නෑ කියලා refund ගැනීමේ ලොකු ගැටලුවක් තියෙනවාලු.

    මේ අ‍ායතන මෙහෙයුම්වලින් ඉවත් වුණත් දැනට භාරගෙන තියෙන orders සියල්ලම බෙදා හැරීම සිද්ධ වෙනවාලු. එ‍් නිසා දැනටමත් දාලා තියෙන order වලට ප්‍රශ්නයක් නෑ. හැබැයි අ‍ායෙ අලුතෙන් මොනවත්ම නොමිලේ හෝ අඩු මිලට ගෙන්නන්න බැරි වෙනවා. කැමති අයට පුළුවන් AliExpress එකට ගිහින් තියෙන shipping methods ටික දිහා බලන්න.

    දැන් අපේ රටට ඕනම දෙයක් ගෙන්වා ගන්න තියෙන අඩුම shipping ක්‍රමය වෙන්නෙ AliExpress Standard Shipping එක. මේකෙ අවම ගාස්තුව ඩොලර් 2.70 යි. (පවතින මිල ගණන් අනුව රුපියල් 960 ක් විතර) ඉතින් ගොඩක් අය ගෙන්වපු පොඩි පොඩි ගණන්වලට බඩු තේරුමක් නැති වියදමක් යනවා.

    ටිකක් වයසින් වැඩි අයට මතක අ‍ැති 2009 දි විතර ඔය වගේම වවාගෙන කන කාලකන්නි වැඩි නිසා eBay එකත් ලංකාවට free shipping කරන එක නතර කරලා දැම්මා. අපේ හරක් එක්ක කිසිම දෙයක් බැහැනෙ.

    මේ වගේ හරක් එක්ක මේ රට කවදාවත් දියුණු වෙයි කියලා හිතන්න බැහැ බං. මේක ජානවලම තියෙන අවුලක් මම හිතන්නෙ. මෙහෙම හරක් රැළක් මැද්දෙ ඉපදිච්ච එක අපි කාගෙ කාගෙත් සාපයක්. 😢😢

    ඒ වුනාට කියන්නේ කොහොමද අරගලේ අපි චන්ඩි හරියට එකෙක් අහුවුනොත් හුකනව ලෙලි යන්න... පරයන්ගෙ.... සක්කිලි හැත්තක් මුන්ට වෙඩි තියන්න ඕනේ පෝලිම් ගස්සල
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උදිතගේ අලවංගුවද මොකද්ද එකෙන් තමයි ඕක පටන් ගත්තෙ
     
    • Haha
    Reactions: akmaadj

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    හැබැයි මෙහෙම එකකුත් තියනවා. සමහර අයිටම්ස් එන්නෙ නෑ. එතකොට හිතෙනවා ෆේක් එකක් හදන් ඊගාවපාර ඕඩර් කරන්න ඩිස්කවුන්ට් එකවත් තියනවනෙ කියලා.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Ado y bung me kalakanni thiyana okkoma nethi karagannawa ne
    මේක පාලකයන්ගෙ විතරක් අවුල නෙවෙයි බං. සර්වජන ඡන්ද බලය තියෙන හැත්ත එක්ක ඔහොමවත් එවුන් පත් වෙනවාට තෑගි දෙන්ඩ ඕන. 🙄
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    හැබැයි මෙහෙම එකකුත් තියනවා. සමහර අයිටම්ස් එන්නෙ නෑ. එතකොට හිතෙනවා ෆේක් එකක් හදන් ඊගාවපාර ඕඩර් කරන්න ඩිස්කවුන්ට් එකවත් තියනවනෙ කියලා.
    එ‍්කනෙ

    අලිඑක්ස්ප්‍රස් එකේ වරද. ඔය උඩ කියල තියෙන තුනම Last mile delivery SLPost එකෙන් අයින් කරල Bridges Worldwide කියල ලෝකල් කුරියර් සර්විස් එකකට දුන්නා උන් පාර්සල් නැති කළා / මාස 5-6 ගිහින් ඩිලිවර් කළා (මගෙ 75 days ගිහින් රිෆන්ඩ් ගත්ත අයිටම් තවත් 60 days විතර ගිහින් ඇවිල්ලා තියෙනවා) මම නම් කොහොමත් ඔය තුන පාවිච්චි කරන එක සම්පූර්ණයෙන් නතර කරලා තිබ්බේ. තව පාර්සල් 3 විතර තියෙනවා දවස් 75 ගිහිල්ලත් මම රිෆන්ඩ් ගත්තෙ නෑ කලින් ඒව වගේ තව මාස දෙක තුනකින් එයි කියලා.
    අපෝ ඔව් පාලම් කොක්කුත් මේකට වග කියන්ඩ ඕන. හැබැයි සීන් එක දැනගත්තාට පස්සෙ ගොඩක් උන් අනිත් ක්‍රම තෝරලා ගෙන්න ගන්න පටන් ගත්තා. ප්‍රශ්නය තියෙන්නෙ සෑහෙන පිරිසක් හිතලාම වංචා කරන එකේ. 🙄
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    මේක පාලකයන්ගෙ විතරක් අවුල නෙවෙයි බං. සර්වජන ඡන්ද බලය තියෙන හැත්ත එක්ක ඔහොමවත් එවුන් පත් වෙනවාට තෑගි දෙන්ඩ ඕන. 🙄
    Palakaya Thor Anne bahuthara janathawa ne bn within
    Ethakota palakayage model eka thama bahuthara janathawa 🙄
     
    • Like
    Reactions: shenat

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Palakaya Thor Anne bahuthara janathawa ne bn within
    Ethakota palakayage model eka thama bahuthara janathawa 🙄
    ඔව් බං විෂම චක්‍රය වගේ එකක් තමයි. හරක් ඡන්දෙ දාලා මී හරක් පත් කරනවා. මී හරක් කරන්නෙ තවත් හරක් බිහි වෙන වැඩ. ඉතින් එ‍් හරක් ටිකත් මී හරක් පත් කරන්න ඡන්දෙ දානවා. ගොඩ යන්න ලේසි නෑ. 🙄
     
    Sen-lu

    Well-known member
  • මම නම් කියන්නෙ ඕක හොඳයි. හිඟන උට්ටලා ඕව පාවිච්චි කර කර ස්කෑම් කරන එකවත් නවතීනෙ. නැත්නම් අර නිව්ස් යූස ඔෆර් එක ගන්න ෆේක් හද හද දගලනව. මොන හිගන කමක්ද මන්ද.

    ඔව් බං විෂම චක්‍රය වගේ එකක් තමයි. හරක් ඡන්දෙ දාලා මී හරක් පත් කරනවා. මී හරක් කරන්නෙ තවත් හරක් බිහි වෙන වැඩ. ඉතින් එ‍් හරක් ටිකත් මී හරක් පත් කරන්න ඡන්දෙ දානවා. ගොඩ යන්න ලේසි නෑ. 🙄
    ලේසි නෑ නෙවේ බං බෑ
    ------ Post added on Aug 6, 2022 at 12:36 AM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    Free Shipping තවම තියෙනවා !!
    ඒත් ගොඩක් අයිටම්ස් වලට නෑ..
    Free Shipping නෑ. අයිටම් එකට Shipping cost එක ඇඩ් කරල තියෙන්නෙ. අයිටම් කීපයක් බැලුවොත් තේරෙයි Free Shipping එකෙ එන ගානයි shipping charges එක්ක එන ගානයි ආසන්නයෙන් යන මුදලක් එන්නෙ. සතගානක වෙනසක්. සමහර අයිටම් වල Free Shipping අයිටම් එකේ ගාන වැඩී item + shipping ගානට වඩා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    Free Shipping නෑ. අයිටම් එකට Shipping cost එක ඇඩ් කරල තියෙන්නෙ. අයිටම් කීපයක් බැලුවොත් තේරෙයි Free Shipping එකෙ එන ගානයි shipping charges එක්ක එන ගානයි ආසන්නයෙන් යන මුදලක් එන්නෙ. සතගානක වෙනසක්. සමහර අයිටම් වල Free Shipping අයිටම් එකේ ගාන වැඩී item + shipping ගානට වඩා
    Ehema ekk na bn. Gdak item lankawata shipping gattata gdak ratawalata ganne na.
     
    • Like
    Reactions: charitha2011