අදින් පසු ජෝතිෂ්‍ය ගැන... 03-12-2014 10:48 PM keri namata bauddayo daana thread, gihin budu hamuduruwan gen ahapan

අපෝ මම නම් පොඩි කාලේ ඉඳන්ම ඔය රට බයිලා විශ්වාස කරන්නේ නෑ බං.මගේ තර්කේ තමයි ඔය හදනන්, කෙන්දර බලන උන්ගේ ළමයෙක්වත් අඩුම තරමේ රටේ ඉහල තැනක රස්සාවක් කරනවනම් පෙන්නපන් කියලා. එකෙක් දෙන්නෙක් නෙමෙයි 50% කට වැඩි ප්‍රතිශතයක් ඕනේ. එහෙම පෙන්නන්න මේකේ උන්ට බෑ බං. කොටින්ම මේකේ ඉන්නවා නේද හදහන් බලන කොණ්ඩෙ තට්ටේ පෑදෙන්න ගිහින් කොන්ඩේ හිටව ගත්තු බුවෙක්.බුවාගේ කේන්දරේ තිබ්බේ නැද්ද දන්නේ නෑ කොණ්ඩේ යනවා වයස 30 විතර වෙද්දි ඒකට ප්‍රිකෝශන්ස් ගන්න ඕනේ කියලා.ඔය කේන්දර බලන උන් දන්නේ මොකක් හරි උනාම අරක මෙහෙමයි මේක උනේ මෙහෙමයි කියලා එක්ස්ප්ලනේශන් දෙන තමයි.කලින් කියන්න බෑ.
![]()

mekatanam rideiඑතකොට සහෝ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ගොඩක් සූත්‍ර එහෙම පටන් ගන්නේ බුදුහාමුදුරුවෝ වැඩ සිටපු තැනට ආපු දෙවියෝ ගැන කියල..උඹ දෙවියෝ පිළිගන්නවද ???![]()
මම දෙවියන්, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අපාය ආදී සියලු බෞද්ධ දර්ශනයේ අන්තර්ගත කරුණු පිලි ගනිමි. ජෝඋතිෂ්‍ය බෞද්ධ ඉගෙන්වීමක් නෙමෙයි මචන්.
මෙන්න මේක බලන්න. මම නුල් දෙක තුනක් දැම්ම. කවුරුවත් interesting නැහැ වගේ
http://buddharashmi.blogspot.ca/2013/04/thiryak-79.html
කොහොම උනත් ඔන්න උඹටත් මගෙන් +7ක් 
මචං කිව්වට තරහා වෙන්න එපා මේක නම් මෝඩම මෝඩ ප්‍රශ්නයක්. අපි බුද්ධාගමේ එන දෙවියො පිලිගන්නවා කියනඑකෙන් තීරණය වෙන්නෙ නැහැ බෞද්ධයො උඹලගෙ ඔය මිත්යාදුෂ්ඨික දෙවිවරු පිලිගන්නවා කියන එක. බුද්ධාගමේ එන දෙවියොයි ඔය උඹලගෙ කේන්දර කළාවෙ එන මිත්යාදුෂ්ඨික දෙවියොයි කියන්නෙ වර්ව සම්පූර්ණයෙන්ම දෙකක්. බුද්ධාගම කියන්නෙ මචං හේතුඵල ධර්මයක්. ඒකියන්නෙ හේතුවක් කිසා තමයි ඵලයක් හට ගන්නෙ. උඹටත් අවශ්‍යනම් දෙවියෙක් වෙන්නෙ කොහොමද කියලා අපේ සම්මා සම්බුදු බුදුරජානන්වහන්සේ දේශනා කරලා තියනවා. මේ දෙවියො කියන්නෙ එක්තරා භවයක්. උඹත් සංසාරෙ කවදාහරි බොහෝ භව ගනණාවක් ඔයවගේ දෙවියෙක් වෙලා ඉපදෙලා ඉන්න ඇති. නමුත් මිත්යාදුෂ්ඨිකභාවය නිසා නැවතත් සතර අපායට වැටිලා තව බොහෝ භව ගනණක් දුක් විදින්න ඇති. ඒකනිසා මචං උඹලා කරුණු කාරණා දැනගෙන කථානොකොලොත් අපෙත් අකුසල් සංස්කාරයොත් රැස්වෙනවා මචන් මෙතන. ඒ වගේම මෙතන ඇවිත් පාලු ගෙවල් වල වළං බිදින්නත් ලැහැස්තිවෙන්න එපා.එතකොට සහෝ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ගොඩක් සූත්‍ර එහෙම පටන් ගන්නේ බුදුහාමුදුරුවෝ වැඩ සිටපු තැනට ආපු දෙවියෝ ගැන කියල..උඹ දෙවියෝ පිළිගන්නවද ???![]()
මචං කිව්වට තරහා වෙන්න එපා මේක නම් මෝඩම මෝඩ ප්‍රශ්නයක්. අපි බුද්ධාගමේ එන දෙවියො පිලිගන්නවා කියනඑකෙන් තීරණය වෙන්නෙ නැහැ බෞද්ධයො උඹලගෙ ඔය මිත්යාදුෂ්ඨික දෙවිවරු පිලිගන්නවා කියන එක. බුද්ධාගමේ එන දෙවියොයි ඔය උඹලගෙ කේන්දර කළාවෙ එන මිත්යාදුෂ්ඨික දෙවියොයි කියන්නෙ වර්ව සම්පූර්ණයෙන්ම දෙකක්. බුද්ධාගම කියන්නෙ මචං හේතුඵල ධර්මයක්. ඒකියන්නෙ හේතුවක් කිසා තමයි ඵලයක් හට ගන්නෙ. උඹටත් අවශ්‍යනම් දෙවියෙක් වෙන්නෙ කොහොමද කියලා අපේ සම්මා සම්බුදු බුදුරජානන්වහන්සේ දේශනා කරලා තියනවා. මේ දෙවියො කියන්නෙ එක්තරා භවයක්. උඹත් සංසාරෙ කවදාහරි බොහෝ භව ගනණාවක් ඔයවගේ දෙවියෙක් වෙලා ඉපදෙලා ඉන්න ඇති. නමුත් මිත්යාදුෂ්ඨිකභාවය නිසා නැවතත් සතර අපායට වැටිලා තව බොහෝ භව ගනණක් දුක් විදින්න ඇති. ඒකනිසා මචං උඹලා කරුණු කාරණා දැනගෙන කථානොකොලොත් අපෙත් අකුසල් සංස්කාරයොත් රැස්වෙනවා මචන් මෙතන. ඒ වගේම මෙතන ඇවිත් පාලු ගෙවල් වල වළං බිදින්නත් ලැහැස්තිවෙන්න එපා.

ඔය ප්‍රශ්නෙ අහලා තිබුනෙ උඹට කින්ඩියට ඇයි ඕවට උත්තරදෙන්න යන්නෙ බන්Bio කලේ බන්.
ඔය ප්‍රශ්නෙ අහලා තිබුනෙ උඹට කින්ඩියට ඇයි ඕවට උත්තරදෙන්න යන්නෙ බන්
මචං කිව්වට තරහා වෙන්න එපා මේක නම් මෝඩම මෝඩ ප්‍රශ්නයක්. අපි බුද්ධාගමේ එන දෙවියො පිලිගන්නවා කියනඑකෙන් තීරණය වෙන්නෙ නැහැ බෞද්ධයො උඹලගෙ ඔය මිත්යාදුෂ්ඨික දෙවිවරු පිලිගන්නවා කියන එක. බුද්ධාගමේ එන දෙවියොයි ඔය උඹලගෙ කේන්දර කළාවෙ එන මිත්යාදුෂ්ඨික දෙවියොයි කියන්නෙ වර්ව සම්පූර්ණයෙන්ම දෙකක්. බුද්ධාගම කියන්නෙ මචං හේතුඵල ධර්මයක්. ඒකියන්නෙ හේතුවක් කිසා තමයි ඵලයක් හට ගන්නෙ. උඹටත් අවශ්‍යනම් දෙවියෙක් වෙන්නෙ කොහොමද කියලා අපේ සම්මා සම්බුදු බුදුරජානන්වහන්සේ දේශනා කරලා තියනවා. මේ දෙවියො කියන්නෙ එක්තරා භවයක්. උඹත් සංසාරෙ කවදාහරි බොහෝ භව ගනණාවක් ඔයවගේ දෙවියෙක් වෙලා ඉපදෙලා ඉන්න ඇති. නමුත් මිත්යාදුෂ්ඨිකභාවය නිසා නැවතත් සතර අපායට වැටිලා තව බොහෝ භව ගනණක් දුක් විදින්න ඇති. ඒකනිසා මචං උඹලා කරුණු කාරණා දැනගෙන කථානොකොලොත් අපෙත් අකුසල් සංස්කාරයොත් රැස්වෙනවා මචන් මෙතන. ඒ වගේම මෙතන ඇවිත් පාලු ගෙවල් වල වළං බිදින්නත් ලැහැස්තිවෙන්න එපා.
Bio කලේ බන්.
උඹේ A/L විෂය ඇහුවේ සිරාවටම කින්ඩියට නෙවෙයි සහෝ...science subject කරපු එකෙක්ට ඒ පැත්තට සම්බන්ධ දේවල් උදාහරණයකට ගත්තම තේරුම් කරන්න ලේසිනෙ..ඒකයි ඇහුවේඔය ප්‍රශ්නෙ අහලා තිබුනෙ උඹට කින්ඩියට ඇයි ඕවට උත්තරදෙන්න යන්නෙ බන්
ජෝඋතිෂ්‍ය විශ්වාස කරන එකත් එක්ක A/L වලට කරපු දේ සම්බන්ද වෙන්නේ කොහොමද කියල තමයි මාත් මේ හිතුවේ...
IESL නිසා අදයි බන් free දවසක් සෙට් වුණේ..හිටපන් පැහැදිලි කරනකල්..මචෝ bio නම් තව හොඳයි..ලෝකේ තියෙන හැම දෙයක්ම biology වලින් පැහැදිලි කරන්න බැරි බව උඹ දන්නවනේ මචෝ...physics වලිනුත් හැමදේම පැහැදිලි කරන්න පුළුවන් යම් සීමාවක් වෙනකල් විතරයි..හැබැයි සහෝ biology වලින් හැම ප්‍රශ්නෙටම උත්තර හොයන්න බැරි වුනාට උඹ අසනීපයක් වුනාම doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ඒක බාධාවක් නෙමෙයිනේ නේද ??? හිතනවා තේරෙන්න ඇති කියල... (මම maths කලේ
)එකිනෙකාට වෙනස් මත දරන දෙන්නෙක් තම තමන්ගේ මතයන් ගැන අනික් කෙනාගෙන් ප්‍රශ්න කරහම පව් පිරෙනවා කියල කොහෙද බන් තියෙන්නේ ??? බෞද්ධ දර්ශනය,ආගමක් නොවෙන්නත් ප්‍රධාන හේතුවක් තමයි ප්‍රශ්න අහන්න තියෙන නිදහස...අනික බන් පාලු ගෙයි වලන් බින්දේ නෑ මං..ඉස්සර ඉඳන් එළකිරියත් ප්‍රසිද්ධ වෙන්න හේතුවක් තමයි එකිනෙකට වෙනස් මත දරන ගොඩ දෙනෙක් එක තැනක රැස් වෙලා ඉන්න එක(ඔය rep system එක ඇවිත් ඒක ගූ කරන්න කලින්)...මම කේන්දර බලන කෙනෙක් නෙමෙයි...හැබැයි මේ ශාස්ත්‍රයෙන් වැඩ ගන්න බොහොම බලවත් අය ඉන්නවා කියල නම් දන්නව.. (ie: ලංකාවේ private sector එකේ වැඩිම පඩි ගන්න කෙනා එහෙමමචං කිව්වට තරහා වෙන්න එපා මේක නම් මෝඩම මෝඩ ප්‍රශ්නයක්. අපි බුද්ධාගමේ එන දෙවියො පිලිගන්නවා කියනඑකෙන් තීරණය වෙන්නෙ නැහැ බෞද්ධයො උඹලගෙ ඔය මිත්යාදුෂ්ඨික දෙවිවරු පිලිගන්නවා කියන එක. බුද්ධාගමේ එන දෙවියොයි ඔය උඹලගෙ කේන්දර කළාවෙ එන මිත්යාදුෂ්ඨික දෙවියොයි කියන්නෙ වර්ව සම්පූර්ණයෙන්ම දෙකක්. බුද්ධාගම කියන්නෙ මචං හේතුඵල ධර්මයක්. ඒකියන්නෙ හේතුවක් කිසා තමයි ඵලයක් හට ගන්නෙ. උඹටත් අවශ්‍යනම් දෙවියෙක් වෙන්නෙ කොහොමද කියලා අපේ සම්මා සම්බුදු බුදුරජානන්වහන්සේ දේශනා කරලා තියනවා. මේ දෙවියො කියන්නෙ එක්තරා භවයක්. උඹත් සංසාරෙ කවදාහරි බොහෝ භව ගනණාවක් ඔයවගේ දෙවියෙක් වෙලා ඉපදෙලා ඉන්න ඇති. නමුත් මිත්යාදුෂ්ඨිකභාවය නිසා නැවතත් සතර අපායට වැටිලා තව බොහෝ භව ගනණක් දුක් විදින්න ඇති. ඒකනිසා මචං උඹලා කරුණු කාරණා දැනගෙන කථානොකොලොත් අපෙත් අකුසල් සංස්කාරයොත් රැස්වෙනවා මචන් මෙතන. ඒ වගේම මෙතන ඇවිත් පාලු ගෙවල් වල වළං බිදින්නත් ලැහැස්තිවෙන්න එපා.
)කවුද බොලව් දෙයියෝ පස්සේ යන්න කිව්වේ ?එල කොල්ලෙක්නේ. නියම කතාව. බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ දෙයියෝ පස්සේ යන්න නෙවි, තුන්සරණ පස්සේ යන්න කියල.
මචෝ හොඳට බලපන් මම කොතන හරි කියල තියෙනවද කියල ජ්‍යෝතිෂයේ එන දෙවියෝ ඇත්ත කියල
එහෙම කොතනකවත් කියල නෑ මං.. JesonRulez කොල්ල දාල තිබුණ thread එකේ හැටියට මට තේරුනේ ඇසට නොපෙනෙන දේවල් ගැන විශ්වාසයක් එයාට නෑ වගේ..ඒකයි මම බුදුහාමුදුරුවෝ එක්ක ධර්ම කරුණු සාකච්ඡා ආපු දෙවියෝ ගැන ඇහුවේ...නැතුව වෙන දේකට නෙමෙයි 