අදින් පසු ජෝතිෂ්‍ය ගැන විශ්වාස නොකරමි

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    තේරුන එක ලොකු දෙයක්... මචෝ

    තවත් කාටහරි තේරුම් කරල දෙන්න බලපන්.....
    11.gif
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    අපෝ මම නම් පොඩි කාලේ ඉඳන්ම ඔය රට බයිලා විශ්වාස කරන්නේ නෑ බං.මගේ තර්කේ තමයි ඔය හදනන්, කෙන්දර බලන උන්ගේ ළමයෙක්වත් අඩුම තරමේ රටේ ඉහල තැනක රස්සාවක් කරනවනම් පෙන්නපන් කියලා. එකෙක් දෙන්නෙක් නෙමෙයි 50% කට වැඩි ප්‍රතිශතයක් ඕනේ. එහෙම පෙන්නන්න මේකේ උන්ට බෑ බං. කොටින්ම මේකේ ඉන්නවා නේද හදහන් බලන කොණ්ඩෙ තට්ටේ පෑදෙන්න ගිහින් කොන්ඩේ හිටව ගත්තු බුවෙක්.බුවාගේ කේන්දරේ තිබ්බේ නැද්ද දන්නේ නෑ කොණ්ඩේ යනවා වයස 30 විතර වෙද්දි ඒකට ප්‍රිකෝශන්ස් ගන්න ඕනේ කියලා.:lol::rofl:ඔය කේන්දර බලන උන් දන්නේ මොකක් හරි උනාම අරක මෙහෙමයි මේක උනේ මෙහෙමයි කියලා එක්ස්ප්ලනේශන් දෙන තමයි.කලින් කියන්න බෑ.:lol::rofl:
    :rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: mekatanam ridei
     
    • Like
    Reactions: ccmh

    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    කොටින්ම මේකේ ඉන්නවා නේද හදහන් බලන කොණ්ඩෙ තට්ටේ පෑදෙන්න ගිහින් කොන්ඩේ හිටව ගත්තු බුවෙක්.බුවාගේ කේන්දරේ තිබ්බේ නැද්ද දන්නේ නෑ කොණ්ඩේ යනවා වයස 30 විතර වෙද්දි ඒකට ප්‍රිකෝශන්ස් ගන්න ඕනේ කියලා.:lol::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එතකොට සහෝ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ගොඩක් සූත්‍ර එහෙම පටන් ගන්නේ බුදුහාමුදුරුවෝ වැඩ සිටපු තැනට ආපු දෙවියෝ ගැන කියල..උඹ දෙවියෝ පිළිගන්නවද ??? :):):)

    මම දෙවියන්, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අපාය ආදී සියලු බෞද්ධ දර්ශනයේ අන්තර්ගත කරුණු පිලි ගනිමි. ජෝඋතිෂ්‍ය බෞද්ධ ඉගෙන්වීමක් නෙමෙයි මචන්.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    macho uba A/L walata monada kale ??
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මෙන්න මේක බලන්න. මම නුල් දෙක තුනක් දැම්ම. කවුරුවත් interesting නැහැ වගේ

    http://buddharashmi.blogspot.ca/2013/04/thiryak-79.html

    උඹගේ නුඋල් දැක්කේ නැහැ නුලේ ලින්ක් පොස්ට් කරපන්.:) කොහොම උනත් ඔන්න උඹටත් මගෙන් +7ක් :dull:
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    එතකොට සහෝ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ගොඩක් සූත්‍ර එහෙම පටන් ගන්නේ බුදුහාමුදුරුවෝ වැඩ සිටපු තැනට ආපු දෙවියෝ ගැන කියල..උඹ දෙවියෝ පිළිගන්නවද ??? :):):)
    මචං කිව්වට තරහා වෙන්න එපා මේක නම් මෝඩම මෝඩ ප්‍රශ්නයක්. අපි බුද්ධාගමේ එන දෙවියො පිලිගන්නවා කියනඑකෙන් තීරණය වෙන්නෙ නැහැ බෞද්ධයො උඹලගෙ ඔය මිත්යාදුෂ්ඨික දෙවිවරු පිලිගන්නවා කියන එක. බුද්ධාගමේ එන දෙවියොයි ඔය උඹලගෙ කේන්දර කළාවෙ එන මිත්යාදුෂ්ඨික දෙවියොයි කියන්නෙ වර්ව සම්පූර්ණයෙන්ම දෙකක්. බුද්ධාගම කියන්නෙ මචං හේතුඵල ධර්මයක්. ඒකියන්නෙ හේතුවක් කිසා තමයි ඵලයක් හට ගන්නෙ. උඹටත් අවශ්යනම් දෙවියෙක් වෙන්නෙ කොහොමද කියලා අපේ සම්මා සම්බුදු බුදුරජානන්වහන්සේ දේශනා කරලා තියනවා. මේ දෙවියො කියන්නෙ එක්තරා භවයක්. උඹත් සංසාරෙ කවදාහරි බොහෝ භව ගනණාවක් ඔයවගේ දෙවියෙක් වෙලා ඉපදෙලා ඉන්න ඇති. නමුත් මිත්යාදුෂ්ඨිකභාවය නිසා නැවතත් සතර අපායට වැටිලා තව බොහෝ භව ගනණක් දුක් විදින්න ඇති. ඒකනිසා මචං උඹලා කරුණු කාරණා දැනගෙන කථානොකොලොත් අපෙත් අකුසල් සංස්කාරයොත් රැස්වෙනවා මචන් මෙතන. ඒ වගේම මෙතන ඇවිත් පාලු ගෙවල් වල වළං බිදින්නත් ලැහැස්තිවෙන්න එපා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada

    එල කොල්ලෙක්නේ. නියම කතාව. බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ දෙයියෝ පස්සේ යන්න නෙවි, තුන්සරණ පස්සේ යන්න කියල.
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209

    Well said machan rep+

    පිටසක්වල ජීවින් ගැන කියවෙනව කියලයි මම නම් හිතන්නෙ. ඒත් මම හරියටම දන්නෙ නෑ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය ප්‍රශ්නෙ අහලා තිබුනෙ උඹට කින්ඩියට ඇයි ඕවට උත්තරදෙන්න යන්නෙ බන්

    ජෝඋතිෂ්‍ය විශ්වාස කරන එකත් එක්ක A/L වලට කරපු දේ සම්බන්ද වෙන්නේ කොහොමද කියල තමයි මාත් මේ හිතුවේ...
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මමත් ඔය මහ ජරාව විශ්වාස කරන්නේ නැහ මචන් එත් මම බුද්ධාවගමේ බුදු දහම මුල් අවදියේ ඉදන්ම ඉගැන්වෙන්නේ ජොතිෂ්‍ය වලින් සිදුහත් කුමරාගේ ආනාගතය ගැන කියවුන එක එක ඇත්ත කියන්න පුලුවන් එකෙන් කෙනෙක් ගේ ජිවිතයට එන්න යන බධා කියන්න පුලුවන් එත් මචන් එක පැත්තකින් තියමු අද ඉනෙන බොරු කාරයෝ එකත් මම ඔය වගේ තන් වල්ට යන්නේ අම්මා කියන නිසා ගර්ල් කියන නිසා ඔය මගුල් වලින් මොනවා වුනත් ඔකට යන්න කියලා ගියාහම ( දෙවාල, පෙන බලන සූර යන්තර පුජා ) එ අයගේයි හිත සතුටු වෙන්නේ

    මම පොඩි උදා හරනයක් කියන්නම මම ගියා සුරයක් දන්න දෙමට ගොඩ පත්ත්තේ මැණියෝ කියලා මට නම මතක නැහැ තට්ටු දෙකේ ගෙයක් පැත්තේ තියෙන්නේ දේවාලේ වගේ අංජන් එලි බලනවා මගේ අවස්තාව එන්න කලින් කෙල්ලෝ දෙන්නෙක් ගියේ මම ඉලගට යන්න ඉනන් කෙන නිස දෙර ලග ඇහෙනවා කියන දේ එ කෙල්ලගේ කොල්ලා දාලා ගිහින් දුකෙන් ඉන්නේ , පවු කියලා හිතුනා ( උට වෙන කේල්ලේක් සෙට් වෙලා ඇති ) අර මැනියෙඔ කියනවා පෙන්නුම කරනවා සතියකින් එනවා කියලා කෙල්ලට මාර සතුටුයි මචන් , එත් අර මැණියෝ කියනවා සුරයක් දන්න ඔන5000 ක් වෙනවා අර කෙල්ල ගාව සල්ලි නැහැ එ කෙල්ල කියනවා සතියකින් එනවා නම් ඔන නැහැ නෙද මැනියෝ කියලා , අර මැණියන්ට තද වෙලා කිව්වා පිස්සු ද දෙවියෝ එකක් සෙල්ලම්ක් කරනවද පඩුරු හරියට දෙන්න ඔන නැත්නම් එන්නේ නැහැ කියලා අනේ ඇයි බන් අපේ වගේ රටවල ඔය දියට සල්ලි ගරන්නේ, ලමයි නැත්නම් ටෙස්ටින් තියෙනවා කරන්න එත් මුන් යනෙන දෙවාල වලට දුකයි බන්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචං කිව්වට තරහා වෙන්න එපා මේක නම් මෝඩම මෝඩ ප්‍රශ්නයක්. අපි බුද්ධාගමේ එන දෙවියො පිලිගන්නවා කියනඑකෙන් තීරණය වෙන්නෙ නැහැ බෞද්ධයො උඹලගෙ ඔය මිත්යාදුෂ්ඨික දෙවිවරු පිලිගන්නවා කියන එක. බුද්ධාගමේ එන දෙවියොයි ඔය උඹලගෙ කේන්දර කළාවෙ එන මිත්යාදුෂ්ඨික දෙවියොයි කියන්නෙ වර්ව සම්පූර්ණයෙන්ම දෙකක්. බුද්ධාගම කියන්නෙ මචං හේතුඵල ධර්මයක්. ඒකියන්නෙ හේතුවක් කිසා තමයි ඵලයක් හට ගන්නෙ. උඹටත් අවශ්යනම් දෙවියෙක් වෙන්නෙ කොහොමද කියලා අපේ සම්මා සම්බුදු බුදුරජානන්වහන්සේ දේශනා කරලා තියනවා. මේ දෙවියො කියන්නෙ එක්තරා භවයක්. උඹත් සංසාරෙ කවදාහරි බොහෝ භව ගනණාවක් ඔයවගේ දෙවියෙක් වෙලා ඉපදෙලා ඉන්න ඇති. නමුත් මිත්යාදුෂ්ඨිකභාවය නිසා නැවතත් සතර අපායට වැටිලා තව බොහෝ භව ගනණක් දුක් විදින්න ඇති. ඒකනිසා මචං උඹලා කරුණු කාරණා දැනගෙන කථානොකොලොත් අපෙත් අකුසල් සංස්කාරයොත් රැස්වෙනවා මචන් මෙතන. ඒ වගේම මෙතන ඇවිත් පාලු ගෙවල් වල වළං බිදින්නත් ලැහැස්තිවෙන්න එපා.

    මං පොතකින් මෙන්න මෙහෙම දෙකුත් කියෙවුවා බන්. ඔය හින්දු දේවාල, කෝවිල් වල ඉන්න හින්දු දෙවිවරු කියන ජාතිය ඉන්නවා බං. හැබැයි ඒ දෙවිවරු නෙවෙයි! අසුරයො. අසුරේන්ද්‍රයො.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Bio කලේ බන්.

    ඔය ප්‍රශ්නෙ අහලා තිබුනෙ උඹට කින්ඩියට ඇයි ඕවට උත්තරදෙන්න යන්නෙ බන්
    උඹේ A/L විෂය ඇහුවේ සිරාවටම කින්ඩියට නෙවෙයි සහෝ...science subject කරපු එකෙක්ට ඒ පැත්තට සම්බන්ධ දේවල් උදාහරණයකට ගත්තම තේරුම් කරන්න ලේසිනෙ..ඒකයි ඇහුවේ :)

    ජෝඋතිෂ්‍ය විශ්වාස කරන එකත් එක්ක A/L වලට කරපු දේ සම්බන්ද වෙන්නේ කොහොමද කියල තමයි මාත් මේ හිතුවේ...

    හෝව් හෝව්...පොඩ්ඩක් ඉඳපන් මචන්ස්ල :) IESL නිසා අදයි බන් free දවසක් සෙට් වුණේ..හිටපන් පැහැදිලි කරනකල්..මචෝ bio නම් තව හොඳයි..ලෝකේ තියෙන හැම දෙයක්ම biology වලින් පැහැදිලි කරන්න බැරි බව උඹ දන්නවනේ මචෝ...physics වලිනුත් හැමදේම පැහැදිලි කරන්න පුළුවන් යම් සීමාවක් වෙනකල් විතරයි..හැබැයි සහෝ biology වලින් හැම ප්‍රශ්නෙටම උත්තර හොයන්න බැරි වුනාට උඹ අසනීපයක් වුනාම doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ඒක බාධාවක් නෙමෙයිනේ නේද ??? හිතනවා තේරෙන්න ඇති කියල... (මම maths කලේ :yes:)
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මචං කිව්වට තරහා වෙන්න එපා මේක නම් මෝඩම මෝඩ ප්‍රශ්නයක්. අපි බුද්ධාගමේ එන දෙවියො පිලිගන්නවා කියනඑකෙන් තීරණය වෙන්නෙ නැහැ බෞද්ධයො උඹලගෙ ඔය මිත්යාදුෂ්ඨික දෙවිවරු පිලිගන්නවා කියන එක. බුද්ධාගමේ එන දෙවියොයි ඔය උඹලගෙ කේන්දර කළාවෙ එන මිත්යාදුෂ්ඨික දෙවියොයි කියන්නෙ වර්ව සම්පූර්ණයෙන්ම දෙකක්. බුද්ධාගම කියන්නෙ මචං හේතුඵල ධර්මයක්. ඒකියන්නෙ හේතුවක් කිසා තමයි ඵලයක් හට ගන්නෙ. උඹටත් අවශ්යනම් දෙවියෙක් වෙන්නෙ කොහොමද කියලා අපේ සම්මා සම්බුදු බුදුරජානන්වහන්සේ දේශනා කරලා තියනවා. මේ දෙවියො කියන්නෙ එක්තරා භවයක්. උඹත් සංසාරෙ කවදාහරි බොහෝ භව ගනණාවක් ඔයවගේ දෙවියෙක් වෙලා ඉපදෙලා ඉන්න ඇති. නමුත් මිත්යාදුෂ්ඨිකභාවය නිසා නැවතත් සතර අපායට වැටිලා තව බොහෝ භව ගනණක් දුක් විදින්න ඇති. ඒකනිසා මචං උඹලා කරුණු කාරණා දැනගෙන කථානොකොලොත් අපෙත් අකුසල් සංස්කාරයොත් රැස්වෙනවා මචන් මෙතන. ඒ වගේම මෙතන ඇවිත් පාලු ගෙවල් වල වළං බිදින්නත් ලැහැස්තිවෙන්න එපා.
    එකිනෙකාට වෙනස් මත දරන දෙන්නෙක් තම තමන්ගේ මතයන් ගැන අනික් කෙනාගෙන් ප්‍රශ්න කරහම පව් පිරෙනවා කියල කොහෙද බන් තියෙන්නේ ??? බෞද්ධ දර්ශනය,ආගමක් නොවෙන්නත් ප්‍රධාන හේතුවක් තමයි ප්‍රශ්න අහන්න තියෙන නිදහස...අනික බන් පාලු ගෙයි වලන් බින්දේ නෑ මං..ඉස්සර ඉඳන් එළකිරියත් ප්‍රසිද්ධ වෙන්න හේතුවක් තමයි එකිනෙකට වෙනස් මත දරන ගොඩ දෙනෙක් එක තැනක රැස් වෙලා ඉන්න එක(ඔය rep system එක ඇවිත් ඒක ගූ කරන්න කලින්)...මම කේන්දර බලන කෙනෙක් නෙමෙයි...හැබැයි මේ ශාස්ත්‍රයෙන් වැඩ ගන්න බොහොම බලවත් අය ඉන්නවා කියල නම් දන්නව.. (ie: ලංකාවේ private sector එකේ වැඩිම පඩි ගන්න කෙනා එහෙම :cool: )
    එල කොල්ලෙක්නේ. නියම කතාව. බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ දෙයියෝ පස්සේ යන්න නෙවි, තුන්සරණ පස්සේ යන්න කියල.
    කවුද බොලව් දෙයියෝ පස්සේ යන්න කිව්වේ ? :P මචෝ හොඳට බලපන් මම කොතන හරි කියල තියෙනවද කියල ජ්‍යෝතිෂයේ එන දෙවියෝ ඇත්ත කියල :rolleyes: එහෙම කොතනකවත් කියල නෑ මං.. JesonRulez කොල්ල දාල තිබුණ thread එකේ හැටියට මට තේරුනේ ඇසට නොපෙනෙන දේවල් ගැන විශ්වාසයක් එයාට නෑ වගේ..ඒකයි මම බුදුහාමුදුරුවෝ එක්ක ධර්ම කරුණු සාකච්ඡා ආපු දෙවියෝ ගැන ඇහුවේ...නැතුව වෙන දේකට නෙමෙයි :):)
     
    Last edited: