owa mechchara kalekata wishwasa karalath,pili pedalath na,
කවුරුහරි මම දෙයක් කරන්න කලින් ජ්‍යෙතිශ්‍ය උපදෙස් දුන්නොත් මම කරන්නේ ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත,එහෙම කරා කියලා මෙච්චර කාලේකට මට කිසි දෙයක් වැරදිලත් නෑ
මගෙ සීයා රටේ නම ගියපු ජ්‍යෙතිශ්‍යවේදියෙක්,ඒ නිසා කවුරුත් මට ඕවා වෙන්නේ කාහොමද කියලා දෙන්න ඕනේ නෑ,පොඩි කාලේ ඉඳන් දැකලා දැකලා හොඳට පදම් උනා.මිනිස්සු කොයි තරම් මෝඩද කියලා හිතෙනවා සමහර මිනිස්සු විශ්වාස කරන දේවල්/හිතන දේවල් දැක්කම

අභ්යවකාසෙ ඉඳන් ලයිවු ටෙලිකාස්ට් කොරන්න ටෝක්ස් දුන්නට,මහලොකු විද්යාවට බෑ..තඩි ප්ලේන් එකක් හොයාගන්න..
හැමදේකම පැති දෙකක් තියෙනවා..
උබ දාන ත්‍රෙඩ් වැඩි හරියකම ඔය දේ තියෙනවා,(ජෝක් ඒවගේ ඇරෙන්න