අදින් හැම දෙයක්ම ඉවරයි

Vegan

Member
Jun 13, 2015
83
10
0
අදින් හැම දෙයක්ම ඉවරයි

එක්කො හොදක් වෙයි නැත්නම් මහා විනාසයක ආරම්බයක් වෙයි. අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ "හැම මිරිගුවක් අවසානෙකම බලාපොරොත්තු සුන් වීමක් ඇත"
හැගීම් වලට උබලව පාලනය කරන්න ඉඩ දෙන්න එපා මුලු පාලනය උඩු හිතට ගන්න
 

Vegan

Member
Jun 13, 2015
83
10
0
කෙනෙක් කියනව නම් ඔයාට පිස්සු හෝ මානසික ලෙඩක් කියල ඒක පිලිගන්න හේතුව තමන්ට තමන්ගෙ වැරදි පේන්නෙ නෑ ඒක නිසා පිස්සට පිස්සව පේන්නෙ නෑ ඌ හිතන්නෙ බාහිර ලෝකෙත් ඌ වගේ පිස්සු හුටන්ල ඉන්නෙ කියල
 

Vegan

Member
Jun 13, 2015
83
10
0
තමන්වත් විශ්වාස කරන්න එපා. මොකද අපි හරි වුනාට අපේ හැගීම් නිතරම වැරදියි.
 

Vegan

Member
Jun 13, 2015
83
10
0
අතීතයේ ජීවත් වෙන එකාට අනාගතයක් නැත
 

Vegan

Member
Jun 13, 2015
83
10
0
ඔබගේ වටිනා කාලය තවකෙකුට මුදල්‍ වේ.
ඔබ නිදිමරාගෙන පාඩම් කලොත් විදුලිබල මන්ඩ්ලය පොහොසත් වේ.
ඔබ නිදිමරාගෙන එලකිරි ආවොත් විදුලිබල මන්ඩ්ලයත් සමගම ISP පොහොසත් වේ.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
ඔබගේ වටිනා කාලය තවකෙකුට මුදල්‍ වේ.
ඔබ නිදිමරාගෙන පාඩම් කලොත් විදුලිබල මන්ඩ්ලය පොහොසත් වේ.
ඔබ නිදිමරාගෙන එලකිරි ආවොත් විදුලිබල මන්ඩ්ලයත් සමගම ISP පොහොසත් වේ.
oba degree holder kenek unath, oba job ekak karanne nam, PRADANA VASAYEN OBA ANUNVA POHOSATH KARAI. ETH OBAGEMA INDUSTRY EKAK PATAN GATTHOTH*****PRADANA VASAYEN OBA OBAVAMA POHOSATH KARAI. ANUNVADHA POHOSATH KARAI.