උඹේ යාලුවා ගැන මගෙ කණගාටුව. ඔහු සාමදානයෙන් සැතපේවා කියා ප්‍රාර්ථනා කරනවා.
උඹේ වයස කීයද කියලා මම දන්නේ නැහැ. ඒත් මට තේරෙන කාලේ ඉදන් එජාපය හැමදාම රටේ ආරක්ෂාව බල්ලට දාලා වැඩ කළේ. උන්ට මේ රට, ජාතිය, ආගම, සංස්කෘතිය තවත් එක විහිලුවක් විතරයි. උන්ගේ ටාගට් එක උන්ගේ බඩ පුරවා ගැනීම විතරයි. ඒක උන්ගේ විතරක්ම නෙමෙයි මේ රටේ දැනට ඉන්න දේශපාලනඥයන්ගෙන් බොහොමයකගේ. වෙනස වෙන්නේ යූඇන්පී කාරයෝ මේක එළිපිටම කතා කරන එක ක්‍රියාකරන එකයි.

.

uge katahadath wewulanawa.sirawatama baya wela inne.