උබලා දන්නවනෙ මම කැමැත්ත අහපු නැති පාසල් ප්‍රේමය.l͛o͛v͛e͛ කලෙ නෑ ඒත් මේකිත් පොඩ්ඩක් ලයින් ගානට හිටියෙ.අද මම o͛/l͛ sheet එක ගන්න ගියා ඉස්කෝලෙට uni එකට යන්න.lol මේකි මගෙ ඉස්සරහින් ගියා පැත්තවත් බැලුවෙ නෑ.හෙ හෙ මට හිත රිදුනෙ නම් නෑ.මට goal එකක් ආවා කොහොම හරි මැරීගෙන degree එක සුපිරියට කරන්න.ඒක කරගෙන මම සැපේ ඉන්නවා පේන්න ඉන්නවා.හැබැයි මම මේකෙන් බේරුන නිසා පට්ට happy
.අපෙ ගමෙන් uni යන දෙවනියත් මම.
polime loku porawal enawa bandinna..