අදිසි ඥාණය (නැවත ජීවය ලැබූ මොළය)

weponizer

Active member
  • Oct 3, 2017
    605
    116
    43
    අදිසි ඥාණය (නැවත ජීවය ලැබූ මොළය)

    අමුතු ආටිකල් එකක් සෙට් උනා!ඒක පොඩ්ඩක් හොයල බලල මේක ලියන්නෙ.
    සමහරවිට මේ වගේ අත්දැකීම් ඔයාලටත් ඇති.
    හිතන්න, සමහර අය ඉන්නවා සමහර සිදුවීම් (අනතුරු) එක්ක හිතාගන්නවත් බැරි විදිහට වෙනස් උන,
    වෙනස් වෙන්න බලපාන හැම දේකටම හේතුව නම් මේක නෙමේ,
    මේ මතභේදාත්මක බුද්ධිමය තත්ත්වය ගැන බොහෝ දෙනා එක එක මතිමතාන්තර ගොඩනගන්නත් පෙලඹෙන්නේ මෙහි ඇති අස්වාභාවික බව නිසාමයි,
    අපි කවුරුත් දන්න "ප්ලේටෝ" මේක අර්ථකථනය කලේ,
    "මෙය දිව්‍යමය උමතුවක ප්‍රතිඵලයක්"ලෙසයි,
    නමුත් වර්තමානයේ බහුතරයක් මෙය මොළයට සම්භන්ද ක්‍රියාවලියක් ලෙස සලකයි!

    හරි දැන් කතාවට බහිමූ,

    එඩ්වඩ් මුයෙබ්‍රිඩ්ජ්(#Edward #Muybridge),

    පොත් ව්‍යාපාරයක අයිතිකාරයෙක්, සැන් ෆ්‍රැන්සිස්කෝ වල කඩය තම මල්ලිට භාරදුන් ඔහු පිටත්වූයේ අශ්ව කරත්තෙන් කඩේට අවශ්‍ය පොත් මිලදිගැනීමටයි,
    ගමන අතරමගදී ඊසානදිග ටෙක්සාස් ප්‍රදේශයේ දී කරත්තය හා ඔහු අනපේක්ෂිත ආපදාවකට ලක්විය,ඉන් ඔහු කරත්තයෙන් විසිවී හිස ගල් පර්වතයක වැදිනි,
    දින නවයක් පුරා සිහිමූර්ඡාව සිටි ඔහු තරමක් සුව අතට කෙමෙන් කෙමෙන් පත්විය.
    එහෙත් එක රූපය රූප දෙකක් ලෙස පෙනීම,රස සුවද,ඇසීම සාමාන්‍ය නොවීය.
    තවද ඔහුගේ ප්‍රදානතම වෙනස සිදුවූයේ ඔහුගේ පෞරුෂයෙහිය!
    පෙරදී ඔහු මහත්මා ගතිවලින් යුත් විවෘත පුද්ගලයෙක් වුවත් දැන් දැන් ඔහු තුලින් කලබලකාරී,අනතුරුදායක තීරණ (risky) ගන්නා විකාර කෙනුකු ලෙස ප්‍රකට වන්නට විය.(පසුව ඔහු තම බිරියගේ අනියම් පෙම්වතා පවා මරාදැමීය).නමුත් ඔහු පෙරට වඩා නිර්මාණශීලී චරිතයක් විය.
    සුවය ලැබීමෙන් පසු මුයිබ්‍රිඩ්ජි එංගලන්තයට ගියේය.
    ඔහු පොත් අලෙවිය අතෑර චායාරූපකරණයට අවතීර්ණ විය.
    1877දී ඔහු (ලේලන්ඩ් ස්ටැන්ෆෝර්ඩ්) සමග ඔට්ටුවක් භාරගත්තේය,එනම් අශ්වයන්ට පියාඹන්නට හැකි බවයි(දිව යන විට පා සියල්ලම ඉහල යන වග),
    නමුත් මුයිබ්‍රිඩ්ජි එය ඉඳුරාම ප්‍රතික්ෂේප කලේය!
    ඔහු මෙය සනාථ කිරීමට ගත් උත්සාහය නම්,කාලානුරූපව ඉතා විශිෂ්ට එකක්ම විය!👌
    *කැමරා 12ක් තුරඟ තරඟ පිටියේ ධාවන පථයක ස්ථාපනය කලේය.
    *අශ්වයා ඒ හරහා ගමන් කරන විටදී අදාල කැමරාවේ ශටරයට සම්බන්ද කර ඒ අවස්ථාවේ රූප ලබාගැනීමට යොදාගැනිනි.
    *ඔහුම #zoopraxiscope නම් උපකරණය තනා කැමරා වලින් ලැබු චායාරූප slow motion ආකාරයට නැරඹීමට ඉඩකඩ සපුරා ගත්තේය!
    ඔහුගේ නිරීක්ෂණය කුමක් වීමට හැකිද?


    $අනතුරෙන් පසුව$ දශකයේ දී ඔහු විසින් හිමිකම් බලපත්‍ර ලබාගැනීමට ඉල්ලුම් කල නිශ්පාදන දහයකට වඩා අදික විය,
    අදටත් ඔහු ජනප්‍රිය පොත් සාප්පු හිමිකරුවෙක් ලෙස නම් නොවේ.....
    (Google වල බලන්න පොරගෙ වැඩ
    *********අතිශය දුර්ලභ,#හදිසි #ප්‍රාඟයන්ගේ #සින්ඩ්‍රෝමය ඔහුට තිබුනා විය හැක**************
    එනම් මොලයේ තුවාලයක්,රෝගයක් නිසා ඉස්මතු වන අනපේක්ෂිත හැකියාවන් ය.
    *මනහර ලිපියක් ඇසුරිනි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    දැං දෙන්නං වැඩේ
    ඇනුවල් ලීව් දාල ගෙදර යනවා
    ගිහින් ගන්නවා ලොකුවෑයිං පොල්ලක්,
    කාටහරි කියලා ඔලුවට එකක් දී ගන්නවා.
    ඊට කලින් කෝකටත් කියලා අර ඇම්බ්යුලන්ස් එකකටත් එන්න කියනවා

    ක්‍රියේටිවිටි එක ආවට පස්සෙ දෙඤ්ඤංකෝ වැඩේ
     
    • Like
    Reactions: weponizer

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ow edgar kesi geth mokak hari oya wage seen ekak thiyenawa kiyala kiyewwa mathakai
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔවා මොනාද? පුතී! මේකේ හිටියා වයිට් වෝකර් කියලා එකෙක් ඌ පඩිපෙලෙන් වැටිලා උළුව බිම ඇනුනට පස්සේ දැන් මේකේ ඉන්නවා Pessimist නමින්:lol::lol:
     
    • Like
    Reactions: Pessimist

    Janiyaaa

    Junior member
  • Mar 26, 2017
    84
    7
    18
    මේක අපේ ග්‍රාමසේවක උන්නැහේට කරන්න බැරි වෙයිද?
     

    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43

    දැං දෙන්නං වැඩේ
    ඇනුවල් ලීව් දාල ගෙදර යනවා
    ගිහින් ගන්නවා ලොකුවෑයිං පොල්ලක්,
    කාටහරි කියලා ඔලුවට එකක් දී ගන්නවා.
    ඊට කලින් කෝකටත් කියලා අර ඇම්බ්යුලන්ස් එකකටත් එන්න කියනවා

    ක්‍රියේටිවිටි එක ආවට පස්සෙ දෙඤ්ඤංකෝ වැඩේ
    :lol::lol::lol:
     

    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    මේක අපේ ග්‍රාමසේවක උන්නැහේට කරන්න බැරි වෙයිද?
    මිනිහ දැනටත් ඉන්නෙ ඔලුව කොහෙහරි වැදිච්ච ගානට. ආයෙ වැද්දුවොත් මොනවගෙන් මොනව වෙයිද දන්නෑ :lol::lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔවා මොනාද? පුතී! මේකේ හිටියා වයිට් වෝකර් කියලා එකෙක් ඌ පඩිපෙලෙන් වැටිලා උළුව බිම ඇනුනට පස්සේ දැන් මේකේ ඉන්නවා Pessimist නමින්:lol::lol:

    මැන්චෙස්ටර් ගිහින් නේද ? :lol: