අදිසි 10

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    ඔකොකොම බොරුද නම් දන්නෙ නෑ.. ඒත් අර රෑ 12ට මැරිල වෑන් එකක කතරගමද කොහෙද ගිය කෙල්ලෙක් හිටපු කතාවක් ගියේ...බත්තරමුල්ලෙ දිලීප් ජයශාන්න්ත ට වුනු සත්‍ය සිද්දියක් කියල. පොර අපේ ස්කෝලෙ යාලුවෙක්.. ඕකට මොන වෑන්ද? ලොල් :lol: අපි කතා කලා ඌට. ඌ කිව්වෙ පට්ටපල් බොරුවක්.. වැඩ කරන උන්ගෙ නම්ගම් දානව නැත්නම් හිතෙන නම් ගම් දානව කියල. ඇත්ත සීන් නෙමේ කියල...
     
    මමත් මේක බලනවා...නමුත් ඊයේ බලන්ඩ බැරිඋන ...මේකේ බලන්ඩ තියෙන්නේ හොල්මන් වල හෙලිවැල්ල විතරයි...මේකේ හොල්මන් දැක්කම මල්ලිත් කෙලින් වෙනවා...
    මේ ලගදි ගියා ඉදල්ගස්ඉන්න ස්ටේසමේ කතාවක් .. එකට පෙන්නපු සොහොන කදානේ කනත්තක එකක් ... හැබැයි...බොරුව උනත් සිරාවට කරන වෙලාවලුත් තියෙනවා...
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    සංසුන් පොඩ්ඩා;15379305 said:
    මමත් මේක බලනවා...නමුත් ඊයේ බලන්ඩ බැරිඋන ...මේකේ බලන්ඩ තියෙන්නේ හොල්මන් වල හෙලිවැල්ල විතරයි...මේකේ හොල්මන් දැක්කම මල්ලිත් කෙලින් වෙනවා...
    මේ ලගදි ගියා ඉදල්ගස්ඉන්න ස්ටේසමේ කතාවක් .. එකට පෙන්නපු සොහොන කදානේ කනත්තක එකක් ... හැබැයි...බොරුව උනත් සිරාවට කරන වෙලාවලුත් තියෙනවා...

    අඩේ! සිරාවටම බං!!!!! උඹලට මතකද ඕකෙ පෙන්නුවා අර හොල්මන් කෙල්ලෙක් එක්ක ^#%@&@&!* සීන් එකක්??????????
    අන්න එදා නම් මගේ ගරා යකාත් ඉබේම නැටවුනා!!!!!!!!!!