අදිසි 10

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මචන්ලා මේ කතා සෙට් එක ඇත්තක්ද. සල්ලි හම්බ කරන්න කරන වැඩක්ද. මොකද මේ වැඩ සටහන ගැන හිතන්නේ. මමනම් ගොඩක් ආසවෙන් බලනවා. මම මේවගේ අත්භුත කතා වලට ගොඩක් කැමති.

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මම නම් හොල්මන් විශ්වාස කරන්නෑ:no:

    පෝය දවසට HIRU එකේ යන නොපෙනෙන ලෝකය නම් බලනවා
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    hariyatama wishwasha nam karanna be..eth pretha athmayan nam tiyenawa..
    budu dahameth e de kiyala tiyenawa ne.hitha diyunu karala e pudgalayan ekka katha karanna unath puluwan kiyalanam wishwasha karanawa...
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    හොල්මන් ඇත්තද? බොරුද? කියන මාතෘකාව නෙවෙයි මෙතන කථා කරන්නේ මේ රූපවාහිනි වැඩසටහන ගැන.
    මේක පට්ටපල් බොරුවක්.හැටන් ප්‍රදේශයේ ජීවත් වූ එදිරිසිංහ යුවලට 1991 දී සිදු වූ සත්‍ය සිදුවීමක් කියලා යනවා.එහෙම යුවලක් හැටන් වල ඇත්තටම නෑ.මේවා ප්‍රබන්ධ කතා.
    මේක ලියන්නේ පරාක්‍රම ඒකනායක කියන පුද්ගලයා.මොහු සිරස ගුවන් විදුලියේ පිටපත් රචකයෙක් විදිහට සෑහෙන කාලයක් වැඩ කරලා හිරු ටී වී එක පටන් ගන්නකොට නිමල් ලක්ෂපතිආරච්චි මෙතනට ඇදගෙන ආවා.

    දක්ශ ප්‍රබන්ධකරුවෙක් මිසක් පරාක්‍රම මනෝ විශ්ලේශකයෙක් නම් නෙවෙයි.
    අනිත් එක මේ වැඩසටහනෙන් සල්ලි හොයන්න බෑ.රෑ 10 ට අපේ රටේ මේ වගේ ටීවී ප්‍රොග්‍රෑම් එකක් කාලයක් කරගෙන යන්න බෑ පෞද්ගලික නාළිකාවකට.රජයේ එකකට පුළුවන් මහා භාණ්ඩාගාරයේ මිනිස්සුන්ගේ සල්ලි නිසා.මේ වැඩසටහන තව මාස 3කින් විතර නතර වෙයි .එච්චරයි.
     
    Last edited:

    මටත් හිතුනා බන් මේවා ගොතපු වා කියලා
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මමත් ඕක බලනවා. හැබැයි මට හිතෙන විදිහට ඔය කතා ඔක්කොම පට්ට පල් බොරු. අනික මේ වෙනකන් ගිය හැම කතාවක්ම මහ ගොන් ඒවා:baffled:. ඒ උනාට හොරර් ඒවා බලන්න තියන කැමැත්ත නිසා බලනව :P
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මමත් ඕක බලනවා. හැබැයි මට හිතෙන විදිහට ඔය කතා ඔක්කොම පට්ට පල් බොරු. අනික මේ වෙනකන් ගිය හැම කතාවක්ම මහ ගොන් ඒවා:baffled:. ඒ උනාට හොරර් ඒවා බලන්න තියන කැමැත්ත නිසා බලනව :P

    sira ban,, surangana kathaa thiyenne :rofl:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මේක නිකම්ම නිකන් ගොන් ආතල් එකක් විතරයි බං! මුන් ඇඩ්වල නම් දාන්නෙ මේක බැලුවොත් රෑට් හිටගෙන චූ කරන්න බය හිතෙයි කියන්නා වගේ.......! ඒත් ඇති ලබ්බක් නෑ! විනාඩි 5න් 5ට "මෙය සත්‍ය සිදුවීමක් පාදක කොටගත් නිර්මාණාත්මක ප්‍රබන්ධයකි" කියන එක විතරයි මුන් හරියට කොරන්නෙ.
    මම නම් මේක බලපු පලවෙනි දවසෙ නිදාගත්තෙ වැඩසටහන් නිෂ්පාදකවරයා ඇතුලු සමස්ත කාර්ය මණ්ඩලයට (සහ මේක ගින්දර ප්‍රෝග්‍රෑම් එකක් කියපු අපාය සහයකයොත් ඇතුලුව ) සියලු දෙනාගෙම මවුපියන්ට පින් අනුමෝදන් කිරීමෙන් පසුවයි!!!!!!!!!!1