අදුරන්න ඇහැක?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,243
    113
    ප*යාගල
    sorry.com
    කොපිකඩේ ගජන් කියන පොරට එකපාරක් බැංකුවකින් ලෝන් එකක් දීල නැ බයවෙලා සිරාවටම ජල්තර කාරයෙක් කියල හිතල . එකේ මැනේජර් හිතල තියෙන්නේ උන් සිරාවටම කොපි කඩේ වගේ ගේම් දෙනවා කියල නාට්ටිය නිසා.
    Rodney Fraser nohth gajan malaya
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Mokakda bankuwa oya wage ekekwa manager karapu? Peoples' Bank da?
    ඉස්සර සිද්දියක් ඔය. ඒ කාලේ සමහර උන් හිතනවා ඇති මේ සිර සින් පෙනන්නේ කියල.. ඔන්න ඔය පහල වීඩියෝ එක බලපන්.
    Rodney Fraser nohth gajan malaya
    මෙන්න මේ පහල වීඩියෝ එකේ ටයිම් 28:00 ඉඳල බලපන් ඒ සිද්දිය.. @Dr.Amdan @NRTG


     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,352
    1
    5,034
    113
    Sin-tertainment Den
    ඉස්සර සිද්දියක් ඔය. ඒ කාලේ සමහර උන් හිතනවා ඇති මේ සිර සින් පෙනන්නේ කියල.. ඔන්න ඔය පහල වීඩියෝ එක බලපන්.

    මෙන්න මේ පහල වීඩියෝ එකේ ටයිම් 28:00 ඉඳල බලපන් ඒ සිද්දිය.. @Dr.Amdan @NRTG



    Akuru deke finance company ekak kiyanne lb finance da?
     
    • Like
    Reactions: NRTG and Kalegana