අදුරු රැයට සදක් උනා ඔබ මට ජීවිතේ...
වලාකුලක සැගවුනාට තරහක් නෑ හිතේ...
සදාතනික ආදරයෙන් බැදුනි ඔබට සෙනේ...
කදුළු පමණි ජීවිතයේ මට පාළුව දැනේ......
පෙම් කෙරුවත් එදා ඔබට මගේ මුළු හදින්...
දුටුවේ නෑ ඔයාගෙ හිත වෙන කොහෙද ගිහිං...
කාලය ගතවෙනා තරම් බලන් හිටියා දුකින්...
සත් වසරක් ගෙවී ගියත් මා ඔබේ නමින්....
අදුරු රැයට...
ලං කරගෙන ආදරයෙන් ඔබේ නෙත් වලින්...
මගේ ලොවම මා දකිනා නිමේශය තුලින්...
නික්ම යන්න සිදුවූවත් සදහටම ඔබෙන්......
සංසාරේ යනෙන තුරා මා ඔබේ නමින්......
අදුරු රැයට.....
වලාකුලක සැගවුනාට තරහක් නෑ හිතේ...
සදාතනික ආදරයෙන් බැදුනි ඔබට සෙනේ...
කදුළු පමණි ජීවිතයේ මට පාළුව දැනේ......
පෙම් කෙරුවත් එදා ඔබට මගේ මුළු හදින්...
දුටුවේ නෑ ඔයාගෙ හිත වෙන කොහෙද ගිහිං...
කාලය ගතවෙනා තරම් බලන් හිටියා දුකින්...
සත් වසරක් ගෙවී ගියත් මා ඔබේ නමින්....
අදුරු රැයට...
ලං කරගෙන ආදරයෙන් ඔබේ නෙත් වලින්...
මගේ ලොවම මා දකිනා නිමේශය තුලින්...
නික්ම යන්න සිදුවූවත් සදහටම ඔබෙන්......
සංසාරේ යනෙන තුරා මා ඔබේ නමින්......
අදුරු රැයට.....


