අදුරෙන්~එළියට

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අඩේ දුක හිතෙනව
    මෙවන් කරදර කාටවත් නොවේවා මින් පසු
    සෑඩ් සීන්

    හ්ම් , ඒ ප්‍රාර්ථනාව තමයි අපිට ඉතුරු වේලා
    තියෙන්නේ ප්‍රාර්ථනා කරන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඕය සහෝදර සහෝදරියන්ගේ...
    පවුලේ හෝ පවුල් පසුබිම තුල ආබාධිත සහෝදර සහෝදරියන් ඉන්නවා නම්..
    ඒ අය වෙනුවෙන් මේ ලැබිලා තියෙන අවස්ථාව පැහැර අරින්න එපා..