අදෘශ්‍යමානය අලුත්ම එක

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    වෙද මහත්තය ලොකු ඇඩ් එකක් දුන්න නේද "වෙද්‍ය සභාවේ" ලියාපදින්චියි කියාගෙන
    පාරම්පරික වෙද්‍ය ලියාපදින්චියකින් නේද මේ වෙද්‍ය තුමා වෙලා තියෙන්නෙ

    මූගෙ වයසයි , වෙදකම් පටන් ගත්ත දවසයි අහල පාරම්පරික වෙද්‍ය ලියාපදින්චිය ගත්ත දවස් ඇහුවනම් මුගෙ රෙදි ඉල්ලෙ
    මානසික ප්‍රතිකාර කරන පාරම්පරික වෙද්දු වෙන්නෙ බලි, තොවිල් කරන් වෙද්දු නේද සාමන්යෙන් ඒ කැටගරියෙන් ලියාපදින්චි වෙලා මූ දාන ශෝ එක
    මොන උනත් හොඳ ප්‍රොමොශන් පාර මිනිහට
     
    Last edited:

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    Henama gon, anika present karana ganu kena henamwa awl, wade chaaa hathai... winadi 5k baladdi kammali..