වෙද මහත්තය ලොකු ඇඩ් එකක් දුන්න නේද "වෙද්‍ය සභාවේ" ලියාපදින්චියි කියාගෙන
පාරම්පරික වෙද්‍ය ලියාපදින්චියකින් නේද මේ වෙද්‍ය තුමා වෙලා තියෙන්නෙ
මූගෙ වයසයි , වෙදකම් පටන් ගත්ත දවසයි අහල පාරම්පරික වෙද්‍ය ලියාපදින්චිය ගත්ත දවස් ඇහුවනම් මුගෙ රෙදි ඉල්ලෙ
මානසික ප්‍රතිකාර කරන පාරම්පරික වෙද්දු වෙන්නෙ බලි, තොවිල් කරන් වෙද්දු නේද සාමන්යෙන් ඒ කැටගරියෙන් ලියාපදින්චි වෙලා මූ දාන ශෝ එක
මොන උනත් හොඳ ප්‍රොමොශන් පාර මිනිහට