දන්නේ නැතිව දාපු එකක්නේ, ලින්ක් ගොඩක් එකින් එක බලලා දාන්න ගියාම ආමරුයි තමයි, නැත්තන් ලින්ක් එකේ මුල කෑල්ල කපලා Udemy ලින්ක් එක විතරක් දාන්න පුලුවන්, වැඩේ කරගෙන යන්න දිගටමමම දන්නේ න මචං. කොහොමද බලන්නේ කියලවත් එහෙම. වැඩේ නැවැත්තුවා.
දන්නේ නැතිව දාපු එකක්නේ, ලින්ක් ගොඩක් එකින් එක බලලා දාන්න ගියාම ආමරුයි තමයි, නැත්තන් ලින්ක් එකේ මුල කෑල්ල කපලා Udemy ලින්ක් එක විතරක් දාන්න පුලුවන්, වැඩේ කරගෙන යන්න දිගටමමම දන්නේ න මචං. කොහොමද බලන්නේ කියලවත් එහෙම. වැඩේ නැවැත්තුවා.
ade me uba pissu kelinna epa ban.. dawas gane kudu gahuw wage balanna ena ekama thread eka. manda buddika thread asse mata nam prayojanekata ganna thibbe ochcharai.View attachment 141131
මචන් මම කවදාවත් ඇඩ් ලින්ක් නම් දැම්මේ නෑ. එත් මොකක්ද මෙ කියන්නේ කියල තේරෙන් නෑ.
මට කෝසස් ලින්ක් දෙන්න අවශ්‍යත් නෑ නේ. පාඩුවේ ඉමි. කතා නොඅසමි.
mail ekakin ena links තමයි මම දෙන්නේ මචං. ආයේ මට වෙනම ලින්ක් copy , paste කර කර ඉන්න වෙලාව නෑ. එලකිරියට ඉස්සර වගේ මොනවහරි දෙන්න තමයි මට ඕන උනේ. වැඩේ මම නවත්තලා දැම්මා. කාටහරි අදාල දවසට ඕන නම් මැසේජ් එකක් තියන්න. corona හැදිලා තියාගෙනත් දිගටම දැම්මා. නිකන් කරන වැඩ වලට Restrictions දාද්දි දුකයි. මචන්
TG group ekak wath hadanawa nam mawath join karaganna 
කොහොමද මචං adlink කියල බලාගන්නේ. වෙනස් කරලා දාන්නත් adlink ද කියලා බලාගන්න එපාය
අඩෝ අපරාදේ, telegram ගෲප් එකක්වත් හදලා ඒකේ දාපන්. ඕනෙ එවුන් ගනියිනේ, වැඩේ අතාරින්න එපා මචන්කවුරුත් එක්කවත් තරහක් නෑ මචංලා. එකකින් එකට චෙච්ක් කර කර ඉන්න අමාරුයි නෙහැ මචන්. මම ඇත්තටම උදව්වක් කරන්න හැදුවේ කොල්ලෝ ටිකට, මම නැවැත්තුවා. ටින් ටින් මට තේරුම් කරලා දුන්නා මෙහෙම එක සැරේ ගොඩක් ලින්ක් දෙන එක වැඩක් නෑ, අවශ්‍ය ඒවා තියේනම රික්වෙස්ට් කලාම ලින්ක් එක දෙන්න කියලා. එතකොට ක්ලීන් කරලා දෙන්න ලේසියි කියල, එහෙම නැතුව දාන්න එපා කිව්වා එත් බෝනස් හැමදාම නැති නිසා එකත් තේරුමක් නැති වෙයි. . මට කොහොමත් ලින්ක් ටික එනවනේහ් මචන්.. ඒ ඇති මට...
දාන්න එපා කිව්වා බන්උඹ එන විදියක් දාපන් බං, මේකෙ ඉන්න හාමුලට නිකං දෙනවනං මන්න පාරත් හාං හැබැයි ඒකෙත් මිටේ කැටයම තියෙන්න ඕන.
හපොයිකවුරුත් එක්කවත් තරහක් නෑ මචංලා. එකකින් එකට චෙච්ක් කර කර ඉන්න අමාරුයි නෙහැ මචන්. මම ඇත්තටම උදව්වක් කරන්න හැදුවේ කොල්ලෝ ටිකට, මම නැවැත්තුවා. ටින් ටින් මට තේරුම් කරලා දුන්නා මෙහෙම එක සැරේ ගොඩක් ලින්ක් දෙන එක වැඩක් නෑ, අවශ්‍ය ඒවා තියේනම රික්වෙස්ට් කලාම ලින්ක් එක දෙන්න කියලා. එතකොට ක්ලීන් කරලා දෙන්න ලේසියි කියල, එහෙම නැතුව දාන්න එපා කිව්වා එත් බෝනස් හැමදාම නැති නිසා එකත් තේරුමක් නැති වෙයි. . මට කොහොමත් ලින්ක් ටික එනවනේහ් මචන්.. ඒ ඇති මට...

Ban උණත් කමක් නෑ.. ඒත් මම මේ කතාව කියනවා.. ටින්ටින් කොහොමද තීරණය කරන්නෙ ලින්ක් ගොඩක් දැම්මම තේරුමක් නෑ කියලා? අනිත් එක ඔයා වැඩ දාහක් අස්සෙ ඔයාට ඊමේල් එකකින් එන ලින්ක් ටික මේකෙ දාන්නෙ. එතකොට අපි එක එකා අපිට ඕනි කෝස් වෙන වෙනම ඉල්ලන්න ගත්තම ඔයා කොහොමද එවුවට ප්‍රතිචාර දක්වන්නෙ ඔයාට තියෙන කාර්යබහුලත්වයත් එක්ක? ටින්ටින් එහෙම කිවුව නම් මම පුද්ලගිකව හිතනවා ඒක වැරදියි කියලා. referral හෝ ad link දාන එක වැරදි ඇති. ඒත් අතිමහත් බහුතරයක් සාමාජිකයො ඉන්න මේ වගේ Public Forum එකක එක එක සාමාජිකයගේ ඕන එපාකම් වලට ප්‍රතිචාර දක්වන්න හිතන එකත් ප්‍රායෝගික නෑ.. එක්කො ඔයා මට හෝ ඔයාට හිතවත් කාට හෝ ඔයාට එන email එක forward කරන්න. ඒ link වල ad link වගේ දේවල් තියෙනවා නම් එවුව හදලා එක ත්‍රෙඩ් එකක දාන්න පුළුවන්.කවුරුත් එක්කවත් තරහක් නෑ මචංලා. එකකින් එකට චෙච්ක් කර කර ඉන්න අමාරුයි නෙහැ මචන්. මම ඇත්තටම උදව්වක් කරන්න හැදුවේ කොල්ලෝ ටිකට, මම නැවැත්තුවා. ටින් ටින් මට තේරුම් කරලා දුන්නා මෙහෙම එක සැරේ ගොඩක් ලින්ක් දෙන එක වැඩක් නෑ, අවශ්‍ය ඒවා තියේනම රික්වෙස්ට් කලාම ලින්ක් එක දෙන්න කියලා. එතකොට ක්ලීන් කරලා දෙන්න ලේසියි කියල, එහෙම නැතුව දාන්න එපා කිව්වා එත් බෝනස් හැමදාම නැති නිසා එකත් තේරුමක් නැති වෙයි. . මට කොහොමත් ලින්ක් ටික එනවනේහ් මචන්.. ඒ ඇති මට...
Ban උණත් කමක් නෑ.. ඒත් මම මේ කතාව කියනවා.. ටින්ටින් කොහොමද තීරණය කරන්නෙ ලින්ක් ගොඩක් දැම්මම තේරුමක් නෑ කියලා? අනිත් එක ඔයා වැඩ දාහක් අස්සෙ ඔයාට ඊමේල් එකකින් එන ලින්ක් ටික මේකෙ දාන්නෙ. එතකොට අපි එක එකා අපිට ඕනි කෝස් වෙන වෙනම ඉල්ලන්න ගත්තම ඔයා කොහොමද එවුවට ප්‍රතිචාර දක්වන්නෙ ඔයාට තියෙන කාර්යබහුලත්වයත් එක්ක? ටින්ටින් එහෙම කිවුව නම් මම පුද්ලගිකව හිතනවා ඒක වැරදියි කියලා. referral හෝ ad link දාන එක වැරදි ඇති. ඒත් අතිමහත් බහුතරයක් සාමාජිකයො ඉන්න මේ වගේ Public Forum එකක එක එක සාමාජිකයගේ ඕන එපාකම් වලට ප්‍රතිචාර දක්වන්න හිතන එකත් ප්‍රායෝගික නෑ.. එක්කො ඔයා මට හෝ ඔයාට හිතවත් කාට හෝ ඔයාට එන email එක forward කරන්න. ඒ link වල ad link වගේ දේවල් තියෙනවා නම් එවුව හදලා එක ත්‍රෙඩ් එකක දාන්න පුළුවන්.
(භාෂණයේ නිදහස කිරියෙ තාමත් ඇති කියල හිතනවා)
මමත් ඕකම කියන්න හදල නිකන් හිටිය බන්.
මූට පුලුවන්ද එක එකා එවන පී එම් බල බල කෝස් හොයන්න, දැන් මේකෙ 100ක් ඉන්නව නන්, පුලුවන්ද බන් එක කරන්න
මහ ප්‍රාතමික ලොජික් තියෙන්නෙ.
රූල්ස් වෙන්න ඇති ඉතින්, ඒත් හොද දේකට නැති එක්සෙප්ශන් එහෙකින් වැඩක් තියනවද
කාට හරි මොකක් හරි ස්කිල් එකක් හදාගන්න තියන චාන්ස් එක නැති කරන්නෙ.