අද අගෝස්තු 27 Free Udemy Courses

sannsa

Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    මම දන්නේ න මචං. කොහොමද බලන්නේ කියලවත් එහෙම. වැඩේ නැවැත්තුවා.
    දන්නේ නැතිව දාපු එකක්නේ, ලින්ක් ගොඩක් එකින් එක බලලා දාන්න ගියාම ආමරුයි තමයි, නැත්තන් ලින්ක් එකේ මුල කෑල්ල කපලා Udemy ලින්ක් එක විතරක් දාන්න පුලුවන්, වැඩේ කරගෙන යන්න දිගටම 👍
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,876
    113

    View attachment 141131

    මචන් මම කවදාවත් ඇඩ් ලින්ක් නම් දැම්මේ නෑ. එත් මොකක්ද මෙ කියන්නේ කියල තේරෙන් නෑ.
    මට කෝසස් ලින්ක් දෙන්න අවශ්‍යත් නෑ නේ. පාඩුවේ ඉමි. කතා නොඅසමි.

    mail ekakin ena links තමයි මම දෙන්නේ මචං. ආයේ මට වෙනම ලින්ක් copy , paste කර කර ඉන්න වෙලාව නෑ. එලකිරියට ඉස්සර වගේ මොනවහරි දෙන්න තමයි මට ඕන උනේ. වැඩේ මම නවත්තලා දැම්මා. කාටහරි අදාල දවසට ඕන නම් මැසේජ් එකක් තියන්න. corona හැදිලා තියාගෙනත් දිගටම දැම්මා. නිකන් කරන වැඩ වලට Restrictions දාද්දි දුකයි. මචන්​

    ade me uba pissu kelinna epa ban.. dawas gane kudu gahuw wage balanna ena ekama thread eka. manda buddika thread asse mata nam prayojanekata ganna thibbe ochcharai.
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    කොහොමද මචං adlink කියල බලාගන්නේ. වෙනස් කරලා දාන්නත් adlink ද කියලා බලාගන්න එපාය

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    කොහොමද මචං adlink කියල බලාගන්නේ. වෙනස් කරලා දාන්නත් adlink ද කියලා බලාගන්න එපාය

    Link eke tiyena URL eke mula "click.linksynergy.com" tiyena eken thamai hoyaganna puluwan

    https://urlclean.com/ eken clean karanna puluwan links tika nam. one by one thama.

    clean karama mehema direct URL eka enne. https://www.udemy.com/course/tax-ad...el-worksheet/?couponCode=32FAC8D841DDB786084E

    url okkoma eka para clean karanna puluwan widihak danna kenek innawanam help ekak dei machan . ethakota oyata lesi (y)
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මචං. බොහෝම ස්තූතියි වෙනද වගේම අදත් උඹට..

    ඒ වගේම උඹ අවුලක් හිතන්න එපා tintin කියපු දේට. ඌත් සද් භාවයෙන් ඒ කතාව කියල තියෙන්නෙ.. ඔයා මෙතුවක් කල් කරගෙන ආපු දෙයින් අපි හැමෝම (බහුතරයක්) ප්‍රයෝජන ගත්තා. ඇත්තටම අගය කරනවා ඔයා අපිට link දෙන එක. ඉස්සරහටත් මේ විදියටම කරගෙන යන්න.
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    ගොඩක් වටිනවා මචන් ඔයාගේ පෝස්ට් නවත්තන්න එපා. Ad ලින්ක් එකත් එක්ක් ශෙයා කරන්න දුන්නේ නැත්නම් course link/description එකත් එක්ක coupon code එක් දාන්න. ඔය ලින්ක් එකෙන් coupon code එක හොයාගන්නේ මෙහෙමෙයි.

    පල්ලේහා තියන විදිහට ලින්ක් එක් කොහෙට හරි කොපි කරගෙන අන්තිම්ට තියෙන couponCode%3D කියන් තැනෙන් පස්සෙ තියෙන code එක ශෙයා කරන්න. ඒකෙන් manually කූපන් එක ඇප්ලයි කරගෙන ෆ්‍රී කෝස් එක යූස් කර ගන්න පුලුවන්.

    ඔයාගෙන් මාත් ගොඩක් ෆ්‍රී කෝස් ගත්තා. ගොඩක් තෑන්ක්ස්, නවත්තන්න එපා හැමෝටම ගොඩක් වැදගත් වෙයි ඔයා මේ කරන දේ. Tfs

    Screenshot_20210827-152915_Samsung Internet.jpg
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    කවුරුත් එක්කවත් තරහක් නෑ මචංලා. එකකින් එකට චෙච්ක් කර කර ඉන්න අමාරුයි නෙහැ මචන්. මම ඇත්තටම උදව්වක් කරන්න හැදුවේ කොල්ලෝ ටිකට, මම නැවැත්තුවා. ටින් ටින් මට තේරුම් කරලා දුන්නා මෙහෙම එක සැරේ ගොඩක් ලින්ක් දෙන එක වැඩක් නෑ, අවශ්‍ය ඒවා තියේනම රික්වෙස්ට් කලාම ලින්ක් එක දෙන්න කියලා. එතකොට ක්ලීන් කරලා දෙන්න ලේසියි කියල, එහෙම නැතුව දාන්න එපා කිව්වා එත් බෝනස් හැමදාම නැති නිසා එකත් තේරුමක් නැති වෙයි. . මට කොහොමත් ලින්ක් ටික එනවනේහ් මචන්.. ඒ ඇති මට...
     
    අඩෝ අපරාදේ, telegram ගෲප් එකක්වත් හදලා ඒකේ දාපන්. ඕනෙ එවුන් ගනියිනේ, වැඩේ අතාරින්න එපා මචන්
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    උඹ එන විදියක් දාපන් බං, මේකෙ ඉන්න හාමුලට නිකං දෙනවනං මන්න පාරත් හාං හැබැයි ඒකෙත් මිටේ කැටයම තියෙන්න ඕන.
    දාන්න එපා කිව්වා බන්
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    thank you mchn..salli gewla courses arn krnna bri minisunta uba hnda courses krna puluwn una.. appreciate your service bro.. digtma puluwn wdhta krgena ymu
     
    • Like
    Reactions: Solo Rider

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කවුරුත් එක්කවත් තරහක් නෑ මචංලා. එකකින් එකට චෙච්ක් කර කර ඉන්න අමාරුයි නෙහැ මචන්. මම ඇත්තටම උදව්වක් කරන්න හැදුවේ කොල්ලෝ ටිකට, මම නැවැත්තුවා. ටින් ටින් මට තේරුම් කරලා දුන්නා මෙහෙම එක සැරේ ගොඩක් ලින්ක් දෙන එක වැඩක් නෑ, අවශ්‍ය ඒවා තියේනම රික්වෙස්ට් කලාම ලින්ක් එක දෙන්න කියලා. එතකොට ක්ලීන් කරලා දෙන්න ලේසියි කියල, එහෙම නැතුව දාන්න එපා කිව්වා එත් බෝනස් හැමදාම නැති නිසා එකත් තේරුමක් නැති වෙයි. . මට කොහොමත් ලින්ක් ටික එනවනේහ් මචන්.. ඒ ඇති මට...
    හපොයි :(
     
    Ban උණත් කමක් නෑ.. ඒත් මම මේ කතාව කියනවා.. ටින්ටින් කොහොමද තීරණය කරන්නෙ ලින්ක් ගොඩක් දැම්මම තේරුමක් නෑ කියලා? අනිත් එක ඔයා වැඩ දාහක් අස්සෙ ඔයාට ඊමේල් එකකින් එන ලින්ක් ටික මේකෙ දාන්නෙ. එතකොට අපි එක එකා අපිට ඕනි කෝස් වෙන වෙනම ඉල්ලන්න ගත්තම ඔයා කොහොමද එවුවට ප්‍රතිචාර දක්වන්නෙ ඔයාට තියෙන කාර්යබහුලත්වයත් එක්ක? ටින්ටින් එහෙම කිවුව නම් මම පුද්ලගිකව හිතනවා ඒක වැරදියි කියලා. referral හෝ ad link දාන එක වැරදි ඇති. ඒත් අතිමහත් බහුතරයක් සාමාජිකයො ඉන්න මේ වගේ Public Forum එකක එක එක සාමාජිකයගේ ඕන එපාකම් වලට ප්‍රතිචාර දක්වන්න හිතන එකත් ප්‍රායෝගික නෑ.. එක්කො ඔයා මට හෝ ඔයාට හිතවත් කාට හෝ ඔයාට එන email එක forward කරන්න. ඒ link වල ad link වගේ දේවල් තියෙනවා නම් එවුව හදලා එක ත්‍රෙඩ් එකක දාන්න පුළුවන්.

    (භාෂණයේ නිදහස කිරියෙ තාමත් ඇති කියල හිතනවා)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    මමත් ඕකම කියන්න හදල නිකන් හිටිය බන්.

    මූට පුලුවන්ද එක එකා එවන පී එම් බල බල කෝස් හොයන්න, දැන් මේකෙ 100ක් ඉන්නව නන්, පුලුවන්ද බන් එක කරන්න
    මහ ප්‍රාතමික ලොජික් තියෙන්නෙ.

    රූල්ස් වෙන්න ඇති ඉතින්, ඒත් හොද දේකට නැති එක්සෙප්ශන් එහෙකින් වැඩක් තියනවද

    කාට හරි මොකක් හරි ස්කිල් එකක් හදාගන්න තියන චාන්ස් එක නැති කරන්නෙ.
     
    ඔවු බං.. :mad: