අද අගෝස්තු 27 Free Udemy Courses

raman2

Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    View attachment 141398
    ඔන්න අයිතිකාරයා ඒ ඊමේල් එක එන සයිට් එකේ 😂😂😂 ටින් ටිනා මට එහෙම කතාවක් කිවුවේ නැ. මිනිහා කිවුවේ ඇඩ් අයින් කරලා එකින් එක දාන්න. හැබැයි ගොඩක් දාන එකේ තේරුමක් නැ කියලා. ඒක පිලිගත්තා සහ එවලේ ටින්ටිනා තමයි කියලා දුන්නේ ලින්ක් එක ඇඩ් ද නැද්ද කියලා අදුනගන්නත්. ඒකත් උගෙන්ම අහගනින්. ගෙරි කුහකයා. දැන් සතුටෙන් නිදාගනින් කොල්ලන්ට ලැබෙන දේ නවත්තලා. මන්දයො වෙපා ඉපදිලා ඒකෙන් මිදෙන්න බලපන්.
    කාගේ නමට domain register කරන්න බැරිද. එකත් domain name එකත් හංගල පෙන්නනේ :rofl:
    හම්බ කර ගන්න බැරි උනාම රිදුනද.. ලජ්ජා නැති හිඟන්නෝ උඹල

    කුහකයා ඉජූ ඉජූ . තව එකෙක් ඉගෙනගන්න එකට බාල්දියක් දාමු. බලප්න් උබලට හරියයිද කියල අමු කුහකයා. උබ අනිත් උන්ට උදව් කලේ කොහොමද
    ඉගෙනගන්න උන් මුල කරලා සල්ලි හම්බකරන එකාගේ කුක්ක.. මෙන්න තව මස් කටුවක්.. :rofl:
    ------ Post added on Aug 28, 2021 at 6:56 PM
     
    • Dislike
    Reactions: ncpasan

    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    කාගේ නමට domain register කරන්න බැරිද. එකත් domain name එකත් හංගල පෙන්නනේ :rofl:
    හම්බ කර ගන්න බැරි උනාම රිදුනද.. ලජ්ජා නැති හිඟන්නෝ උඹල

    ඉගෙනගන්න උන් මුල කරලා සල්ලි හම්බකරන එකාගේ කුක්ක.. මෙන්න තව මස් කටුවක්.. :rofl:
    ------ Post added on Aug 28, 2021 at 6:56 PM
    මචං දකුණේ එවුන් ප** තියාගෙන *ට දෙකෙන් *කන්නෑ. තේරුම් ගන්නවා නම් තේරුම් ගනින්... සයිට් එක දාන්නෙ නැත්තේ මේ ඇඩ් තියෙන ලින්ක් ටික තියෙන්නේ ඒ සයිට් එකේ නිසා. ලින්ක් එක දාන්න එපා කියදදි ඒ සයිට් එක දාන්න උඹ හිතුවාද මමත් උඹ වගේ ඔල්මාද බඩුවක් කියලා... උඹ මොන තරම් පහත් මිනිහෙක්ද කියලා පෙන්නුවාට ස්තුතියි...
     
    උඹට ad ලින්ක් මාස ගණන් දාන්න පුළුවන් site එක දාන්න බැහැ..
    මේ මාසෙම හිඟන වැඩේ කරලා තව කියෝනව... ඕවට site ඕන නැහැ free email එවනවා.
    දකුණේද වමේද වැඩක් නැහැ හොරු හොරුමය්.. :rofl:
     
    • Like
    Reactions: shawije

    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    උඹට ad ලින්ක් මාස ගණන් දාන්න පුළුවන් site එක දාන්න බැහැ..
    මේ මාසෙම හිඟන වැඩේ කරලා තව කියෝනව... ඕවට site ඕන නැහැ free email එවනවා.
    දකුණේද වමේද වැඩක් නැහැ හොරු හොරුමය්.. :rofl:
    හෙට ඉදන් කොල්ලන්ට ලින්ක් ටික දියන් මචං වැඩේ ඉවරයි නේ..
    එලකිරි.
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    කොල්ලනේ මෙකේ අපි කාටකාටත් උදව් කරන් ඉන්න තැන. Post එක දෙකක Ad link's තිබ්බා කියලා උඹලාට මුල ඉදන් උදවි කරපු එකාට බනින්න හදන්න එපා. ඒ සක්කිලි වැඩේ කරන්නේ එක්කෝ ඌ වෙන සයිට් එකක්/page එකක් කරන එකෙක් , නැත්තම් නයට කහින බේසික පු*යෙක්.
    මගේ දැනිමට උන් මෙකේන් හොයන් කනවානම් මුල ඉදන්ම කරන්න තිබ්බා. යකෝ ඔව්වා සහගහනවා....කෙනෙක්ගේ ජිවිතයකට වැදගත් දෙයක් තමා උබලා නවත්තන්නේ. ඇටේ $ සත ගානක් හින්දා.

    අනික මේ ලින්ක් දාපු shawije උඹ ලොකු උදව්වක් කරේ මෙකේ ඉන්න ගොඩාක් උන්ට. ඇත්ටම දෙයක් හොයන් යන්න බැරි උන්ට උඹ කරපු උදව්ව ගැන උඹට ස්තුතියි මචං. මං උඔට ස්තුතියි කිව්වේ මං මෙකේ ලින්ක වෙන එකෙකුට බලන්න කියපු හින්දා. ඌ එකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න හින්දා.
    උඹත් දන්නවානේ බන් ලංකාවේ උන්ට උදව් කරද්දි මෙහෙම වෙනවා කියලා. එක උඹට විතරක් වෙන දෙයක් නෙවෙයි. ඒ හින්දා උඹ කරන් ගිය වැඩේ දිගටම කරන් පලයන්. ඔය කෙහෙල්මල් අමතක කරපන්.
    උඹට ජය වේවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    හෙට ඉදන් කොල්ලන්ට ලින්ක් ටික දියන් මචං වැඩේ ඉවරයි නේ..
    එලකිරි.
    උඹට වගේ ad ලින්ක් දාල හම්බ කරන හිඟන වැඩ මගේ නැහැ.. හැබය් ඇඩ්මින්ලා එහෙම දාන්න දෙනවා නම් මම udemy විතරක් නෙමෙය් අනික් හැම දේම thread 5 මම දානවා. එන සල්ලි වලින් පන්සලකට සලකනවා
     
    • Haha
    Reactions: shawije

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    උඹට වගේ ad ලින්ක් දාල හම්බ කරන හිඟන වැඩ මගේ නැහැ.. හැබය් ඇඩ්මින්ලා එහෙම දාන්න දෙනවා නම් මම udemy විතරක් නෙමෙය් අනික් හැම දේම thread 5 මම දානවා. එන සල්ලි වලින් පන්සලකට සලකනවා
    මරා ගන්න එක නවත්තපල්ලකෝ.
    අපේ ලංකාවේ උන්ට මොකක්හරි මගුලක් ඇති දෙපැත්තට වෙන් වෙන්න තියනවානම්.
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    උඹට වගේ ad ලින්ක් දාල හම්බ කරන හිඟන වැඩ මගේ නැහැ.. හැබය් ඇඩ්මින්ලා එහෙම දාන්න දෙනවා නම් මම udemy විතරක් නෙමෙය් අනික් හැම දේම thread 5 මම දානවා. එන සල්ලි වලින් පන්සලකට සලකනවා
    අැඩ් අයින් කරලා දාහංකෝ . එතකොට ලෝකෙට පේන්න පන්සල් හදන්න ඕන නෑ. හිතට මාර සතුටුයි. බන් බලහන්කෝ බහුතරයක කමෙන්ට් දිහා.. මාරම සතුටක් ඒක මචං... අනිවාර්යයෙන් ම ලින්ක් වැටේවි මචං ඇඩ්ස් නැති... 😂😂🙏👍
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    අැඩ් අයින් කරලා දාහංකෝ . එතකොට ලෝකෙට පේන්න පන්සල් හදන්න ඕන නෑ. හිතට මාර සතුටුයි. බන් බලහන්කෝ බහුතරයක කමෙන්ට් දිහා.. මාරම සතුටක් ඒක මචං... අනිවාර්යයෙන් ම ලින්ක් වැටේවි මචං ඇඩ්ස් නැති... 😂😂🙏👍
    උඹම කරපංකෝ. ඇඩ්ස් නැතුව post දාල අතට වාසියක් නැහැ කියලනේ උඹ මෙච්චර වෙලා අඬන්නේ :rofl:
     
    • Like
    Reactions: shawije

    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    උඹම කරපංකෝ. ඇඩ්ස් නැතුව post දාල අතට වාසියක් නැහැ නේද :rofl:
    එකින් එකය අයින් කර කර දාන්න වෙලාව නැ මචං. බල්ක් එකේම ඇඩ්ස් අයින් කරන විදියක් තිවුනොත් කියහං මංම දාන්නම්. නැත්නම් සොලෝ දාන්නම් කිවුවා එකින් එකට අයින් කර කර. ලින්ක් සමහර දවසට පනහකට වඩා සෙට් වෙනවානේ.. ඒ හින්දා ඒක මට අමාරු වැඩක් මචං.. එනි වේ Thank for your support.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    එකින් එකය අයින් කර කර දාන්න වෙලාව නැ මචං. බල්ක් එකේම ඇඩ්ස් අයින් කරන විදියක් තිවුනොත් කියහං මංම දාන්නම්. නැත්නම් සොලෝ දාන්නම් කිවුවා එකින් එකට අයින් කර කර. ලින්ක් සමහර දවසට පනහකට වඩා සෙට් වෙනවානේ.. ඒ හින්දා ඒක මට අමාරු වැඩක් මචං.. එනි වේ Thank for your support.
    අර ad නැති FB group එකෙන් copy කරලා දාන්න පුළුවන්, ඊටත් ලේසියෙන් ඔය email එකට subscribe වෙන තැන අනික් උන්ට කියන්න පුළුවන් :rofl:
    බොරු පොය්ය එපා යකෝ... ad වලින් හම්බ කර කර තව සුදාන talk දෙන්න එපා..
     
    • Haha
    Reactions: shawije

    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    අර ad නැති FB group එකෙන් copy කරලා දාන්න පුළුවන්, ඊටත් ලේසියෙන් ඔය email එකට subscribe වෙන තැන අනික් උන්ට කියන්න පුළුවන් :rofl:
    බොරු පොය්ය එපා යකෝ... ad වලින් හම්බ කර කර තව සුදාන talk දෙන්න එපා..
    අනේ ගෙරියෝ උඹට අමාරු නම් අරගෙන දාහං. පුප දෙන එක නවත්තගනින් ඉස්සෙල්ලා ම. ඊට පස්සේ ගිහින් විෂාදයට බෙහෙත් ගනින්. උඹේ තත්වෙට වැටන්න කැමති නැති නිසා තමයි හොදින් කිවුවේ. ඕන මගුලක් කරගනින් මට අමාරුද බලන්න. තොපි වගේ පරයො ලොකුකරගත්ත නිසා තමයි කිරියට කෙලවිලා තියෙන්නේ උඹ 2009 ඇවිල්ලා ඉගෙනගත්තේ ඕවාද. ලැජ්ජයි ඕයි තොපි වගේ එවුන් ගැන. මෝඩ කුහකයා

    එකින් එකට දාන්න වෙලාව නඅ කිවුවාම පයො එනවා ටෝක් දෙන්න. SOB
    ------ Post added on Aug 28, 2021 at 7:40 PM
     
    • Dislike
    Reactions: raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    අනේ ගෙරියෝ උඹට අමාරු නම් අරගෙන දාහං. පුප දෙන එක නවත්තගනින් ඉස්සෙල්ලා ම. ඊට පස්සේ ගිහින් විෂාදයට බෙහෙත් ගනින්. උඹේ තත්වෙට වැටන්න කැමති නැති නිසා තමයි හොදින් කිවුවේ. ඕන මගුලක් කරගනින් මට අමාරුද බලන්න. තොපි වගේ පරයො ලොකුකරගත්ත නිසා තමයි කිරියට කෙලවිලා තියෙන්නේ උඹ 2009 ඇවිල්ලා ඉගෙනගත්තේ ඕවාද. ලැජ්ජයි ඕයි තොපි වගේ එවුන් ගැන. මෝඩ කුහකයා
    ------ Post added on Aug 28, 2021 at 7:40 PM
    එකියන්නේ අතට වාසියක් නැතුව මිනිස්සුන්ට උදව් කරන්න උඹ කැමති නැහැ. :rofl: පිලි ගනින් උඹ මිනිස්සු මුලා කරලා හම්බ කරන ජඩයෙක් කියල.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කාගේ නමට domain register කරන්න බැරිද. එකත් domain name එකත් හංගල පෙන්නනේ :rofl:
    හම්බ කර ගන්න බැරි උනාම රිදුනද.. ලජ්ජා නැති හිඟන්නෝ උඹල

    ඉගෙනගන්න උන් මුල කරලා සල්ලි හම්බකරන එකාගේ කුක්ක.. මෙන්න තව මස් කටුවක්.. :rofl:
    ------ Post added on Aug 28, 2021 at 6:56 PM
    තව එකෙක්ට හරියන එක බලාගෙන ඉන්න බෑ උබට ඇහැට කටු අනිනව වගේ නේ කුහකයෝ....
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113

    View attachment 141131

    මචන් මම කවදාවත් ඇඩ් ලින්ක් නම් දැම්මේ නෑ. එත් මොකක්ද මෙ කියන්නේ කියල තේරෙන් නෑ.
    මට කෝසස් ලින්ක් දෙන්න අවශ්‍යත් නෑ නේ. පාඩුවේ ඉමි. කතා නොඅසමි.

    mail ekakin ena links තමයි මම දෙන්නේ මචං. ආයේ මට වෙනම ලින්ක් copy , paste කර කර ඉන්න වෙලාව නෑ. එලකිරියට ඉස්සර වගේ මොනවහරි දෙන්න තමයි මට ඕන උනේ. වැඩේ මම නවත්තලා දැම්මා. කාටහරි අදාල දවසට ඕන නම් මැසේජ් එකක් තියන්න. corona හැදිලා තියාගෙනත් දිගටම දැම්මා. නිකන් කරන වැඩ වලට Restrictions දාද්දි දුකයි. මචන්​

    අප්ඩේට්

    කවුරුත් එක්කවත් තරහක් නෑ මචංලා. එකකින් එකට චෙච්ක් කර කර ඉන්න අමාරුයි නෙහැ මචන්. මම ඇත්තටම උදව්වක් කරන්න හැදුවේ කොල්ලෝ ටිකට, මම නැවැත්තුවා. ටින් ටින් මට තේරුම් කරලා දුන්නා මෙහෙම එක සැරේ ගොඩක් ලින්ක් දෙන එක වැඩක් නෑ, අවශ්‍ය ඒවා තියේනම රික්වෙස්ට් කලාම ලින්ක් එක දෙන්න කියලා. එතකොට ක්ලීන් කරලා දෙන්න ලේසියි කියල, එහෙම නැතුව දාන්න එපා කිව්වා එත් බෝනස් හැමදාම නැති නිසා එකත් තේරුමක් නැති වෙයි. . මට කොහොමත් ලින්ක් ටික එනවනේහ් මචන්.. ඒ ඇති මට...

    update

    අමාරුව සනීපයි මචං 😂 ඔන්න GTRZලොක්කාම ප්ලේස් එකක් දාල එතැනින්ම ගන්න මචන්ලා. ඊමේල් ඇඩ්රස් එවන්නත් එපා. පුපේ අමාරුව සනීපයි.💩💩💩💩

    අන්තිමටම කියන්න තියෙන්නේ ලංකාවට මොකද උනේ කියල කල්පනා කරන්න මේ සිද්ධියත් ඇති.
    නරිවාදන් කාරයන්ගේ පාලනය පාලිතයන් සියල්ලන්ගේම ඉරණම තීන්දු කරයි.
    @shawije Thank you very much machan. mata godak watina sahena courses ganakata enroll wela dan karagena yanagaman inne. sirawatama mama nam e threads walin wadak gaththa.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කවුරුත් එක්කවත් තරහක් නෑ මචංලා. එකකින් එකට චෙච්ක් කර කර ඉන්න අමාරුයි නෙහැ මචන්. මම ඇත්තටම උදව්වක් කරන්න හැදුවේ කොල්ලෝ ටිකට, මම නැවැත්තුවා. ටින් ටින් මට තේරුම් කරලා දුන්නා මෙහෙම එක සැරේ ගොඩක් ලින්ක් දෙන එක වැඩක් නෑ, අවශ්‍ය ඒවා තියේනම රික්වෙස්ට් කලාම ලින්ක් එක දෙන්න කියලා. එතකොට ක්ලීන් කරලා දෙන්න ලේසියි කියල, එහෙම නැතුව දාන්න එපා කිව්වා එත් බෝනස් හැමදාම නැති නිසා එකත් තේරුමක් නැති වෙයි. . මට කොහොමත් ලින්ක් ටික එනවනේහ් මචන්.. ඒ ඇති මට...

    open Forum ekaka hama dema restrict karanna baha.... ubage thread wala hamadama api hitya .... uba email tika collect karala unta ewahan directly... ethakota oya eka eka ewa kiyana hamogema puke amaruwa hodai ne... mata nam ubage link sahena wadagath una.... thamath danne nathi dewal igenagannawa ubage free links nisa.... puluwan nam mata email karapan meke danna bari nam...... jaya wewa