මේ ත්රෙඩ් එක වෙනද දැම්මෙ @shawije
මේක වටිනව ඉතින් ඕනම කෙනෙකුට, බහුතරෙ ඩොලර් 20-80 වගෙ වෙන වෙල් රෙපියුටඩ් ඉන්ස්ට්රක්ටර්ස්ලගෙ කෝසස්.
කෝම හරි ඇඩ් කේස් එකක් නිසා ඒකට පොලු වැටිල තියෙන්නෙ.
වයවස්තාව අනුව ඇඩ් රිෆෙර් කරල ලින්ක්ස් දාන්න බැරි නිසා, යුඩෙමි ලින්ක් එක විතරක් දාන්න කිව්ව.
ඒක මැනුවලි කරන එක වෙලා යන වැඩක් නිසාත්,
නවත්තන්න එක අපරාදෙ නිසාත්,
නවතිනවට @shawije අකමැති නිසාත්,
මට වෙන වැඩක් නැති නිසාත්,
මම ඉල්ල ගත්ත වෙන විකල්පයක් විදියට මෙහෙම දානව,
text share එහෙක. මේක අවුලක් නැතුව ඇති, වයවස්තාවට අනුගතයි කියල හිතනව. මේකත් අවුල් නන් වෙන විදියක් බලමු
https://justpaste.it/47fwh
ගන්න තැන කෙලින්ම දාල නිකන් ඉන්න පුලුවන්, එතකොට අලුතෙන් එන අයට ඒක මිස් වෙන්න පුලුවන්,
ඒකයි වෙලාව හම්බෙන විදියට දාන්න බැලුවෙ.
original source ඕන අය එක්කො PM එකක් දාන්න , නැත්නන් 'Udemy free courses' කියල G search එකක් ගහන්න.
පලවෙනි ලින්ක් 5-6 යේ මේක එනව. තව මේ වගේ ඒව අම්බානක එනව.

Last edited: