අද අගෝස්තු 28 Free Udemy Courses

Status
Not open for further replies.

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේ ත්‍රෙඩ් එක වෙනද දැම්මෙ @shawije

    මේක වටිනව ඉතින් ඕනම කෙනෙකුට, බහුතරෙ ඩොලර් 20-80 වගෙ වෙන වෙල් රෙපියුටඩ් ඉන්ස්ට්‍රක්ටර්ස්ලගෙ කෝසස්.

    කෝම හරි ඇඩ් කේස් එකක් නිසා ඒකට පොලු වැටිල තියෙන්නෙ.
    වයවස්තාව අනුව ඇඩ් රිෆෙර් කරල ලින්ක්ස් දාන්න බැරි නිසා, යුඩෙමි ලින්ක් එක විතරක් දාන්න කිව්ව.

    ඒක මැනුවලි කරන එක වෙලා යන වැඩක් නිසාත්,
    නවත්තන්න එක අපරාදෙ නිසාත්,
    නවතිනවට @shawije අකමැති නිසාත්,
    මට වෙන වැඩක් නැති නිසාත්,
    මම ඉල්ල ගත්ත වෙන විකල්පයක් විදියට මෙහෙම දානව,
    text share එහෙක. මේක අවුලක් නැතුව ඇති, වයවස්තාවට අනුගතයි කියල හිතනව. මේකත් අවුල් නන් වෙන විදියක් බලමු

    https://justpaste.it/47fwh

    ගන්න තැන කෙලින්ම දාල නිකන් ඉන්න පුලුවන්, එතකොට අලුතෙන් එන අයට ඒක මිස් වෙන්න පුලුවන්,
    ඒකයි වෙලාව හම්බෙන විදියට දාන්න බැලුවෙ.

    original source ඕන අය එක්කො PM එකක් දාන්න , නැත්නන් 'Udemy free courses' කියල G search එකක් ගහන්න.
    පලවෙනි ලින්ක් 5-6 යේ මේක එනව. තව මේ වගේ ඒව අම්බානක එනව.
     
    Last edited:

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    Thank u

    so much @shawije and Solo rider ,,,
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    meke thiyenneth link okkoma adlinks daala. karuna karala mewala adlinks nathuwa danna. ehema danna bari nam danna epa.

    site eke rules thiyanawa. oyata ohoma danna dunnama anik ayath referral link, ad link okkoma danna patan gananwa.
    hondin kiyanne
     
    Status
    Not open for further replies.