සාලෙ ඉස්සරහ දොර පලුවක් පාත් වෙලා බිම වදිනව. දොර හිරවෙනව හෙනට දැං ටික දවසක් තිස්සෙ
එ කාලෙ දාපු සරනේරු. ඒව කැපිල දොරේ බරට
අලුත් සරනේරු තුනක් දාන්න වෙනව
ඉස්සර මං වඩු කරපු යාලුවෙක් එක්ක වැඩ කරල තියෙනව.
උඹල දන්නවද සරනේරු ඉස්සෙල්ලම දොරට හයි කරල තමා උලුවස්සට හයි කරන්නෙ
මං ගාව අල්විස් කට්ටකුයි අගලෙ නියනකුයි තියෙනව
එක පාරකුත් මම දොර ගලෝල ටිකක් පහලට වෙන්න සරනේරු ටික හයි කෙරුව
දැං ආයෙ අවුල්

Last edited: