අද අනුරාධත් පොඩි වඩු වැඩක් කරනව

AnuradhaRa

Well-known member
  • සාලෙ ඉස්සරහ දොර පලුවක් පාත් වෙලා බිම වදිනව. දොර හිරවෙනව හෙනට දැං ටික දවසක් තිස්සෙ

    එ කාලෙ දාපු සරනේරු. ඒව කැපිල දොරේ බරට

    අලුත් සරනේරු තුනක් දාන්න වෙනව

    ඉස්සර මං වඩු කරපු යාලුවෙක් එක්ක වැඩ කරල තියෙනව.

    උඹල දන්නවද සරනේරු ඉස්සෙල්ලම දොරට හයි කරල තමා උලුවස්සට හයි කරන්නෙ :P

    මං ගාව අල්විස් කට්ටකුයි අගලෙ නියනකුයි තියෙනව

    NGYTfzS.jpg


    එක පාරකුත් මම දොර ගලෝල ටිකක් පහලට වෙන්න සරනේරු ටික හයි කෙරුව
    දැං ආයෙ අවුල්
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • අල්විස් කට්ට කියල තමා කියන්නෙ
    ඇන බස්සන්න, ඒකෙන් ඇනල හිලක් හදා ගන්නව
    උඹ ගෑණු පිරිමි කරනවනෙ අල්විස් නෙවේ බං ඇලිස් කටුව
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,111
    23,339
    113
    සාලෙ ඉස්සරහ දොර පලුවක් පාත් වෙලා බිම වදිනව. දොර හිරවෙනව හෙනට දැං ටික දවසක් තිස්සෙ

    එ කාලෙ දාපු සරනේරු. ඒව කැපිල දොරේ බරට

    අලුත් සරනේරු තුනක් දාන්න වෙනව

    ඉස්සර මං වඩු කරපු යාලුවෙක් එක්ක වැඩ කරල තියෙනව.

    උඹල දන්නවද සරනේරු ඉස්සෙල්ලම දොරට හයි කරල තමා උලුවස්සට හයි කරන්නෙ :P

    මං ගාව අල්විස් කට්ටකුයි අගලෙ නියනකුයි තියෙනව
    අඟලේ නියන බස්සගනින් පුකේ
     

    Kamikaze

    Active member
  • Sep 12, 2023
    66
    125
    33
    Kalutara
    ඔය වගේ වැඩක් කරද්දි ADHD වලින් බාදාවක් නැද්ද. නිකන් හරියට එක සරණේරුවක් දොරට අල්ලනවා ඒ අස්සෙ ෆෝන් එකේ මොකක් හරි මතක් වෙලා ඒක බලනවා ඊට පස්සෙ පැයක් ව්තර වෙන වෙන ඒවා බල බල ඉන්නවා. ඒ ගමන්ම කිරියට එනවා මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට්ස් බලන්න. ඒ අස්සෙ තව ත්‍රෙඩ් එකක් දානවා සරණේරුවක් ඇල්ලුවා තව දෙකක් අල්ලන්න තියෙනවා කියලා. ඊටපස්සෙ ආයි යනවා සරණේරු අල්ලන්න. ඒකෙ ඇණ දෙකක් තදකරනකොට සිංදුවක් දාගෙන වැඩේ කරානම් හොදයි කියලා දාන්න හොඳ සිංදුවක් තෝරනවා. තවත් පැය බාගයක් විතර සිංදු තෝරලා වැඩේ පටන් ගන්නවා. දැන් සරණේරු ටික දොරට අල්ලන්න කලින් ආයි කිරියට එනවා මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට්ස් බලන්න. එතකොට මේකෙ කවුරු හරි බැනලා දාලා තියෙන එකකට කේන්තියෙන් රිප්ලයි කරනවා. ආයි ඔලුව අවුල් වෙලා යනවා වැඩේ කරන්න. ඔය වගේ එක දිගට අවධානෙ නැති වෙලා අවුල් වෙනවා වගේ වෙන් නැද්ද.
     

    AnuradhaRa

    Well-known member
  • ඔය වගේ වැඩක් කරද්දි ADHD වලින් බාදාවක් නැද්ද. නිකන් හරියට එක සරණේරුවක් දොරට අල්ලනවා ඒ අස්සෙ ෆෝන් එකේ මොකක් හරි මතක් වෙලා ඒක බලනවා ඊට පස්සෙ පැයක් ව්තර වෙන වෙන ඒවා බල බල ඉන්නවා. ඒ ගමන්ම කිරියට එනවා මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට්ස් බලන්න. ඒ අස්සෙ තව ත්‍රෙඩ් එකක් දානවා සරණේරුවක් ඇල්ලුවා තව දෙකක් අල්ලන්න තියෙනවා කියලා. ඊටපස්සෙ ආයි යනවා සරණේරු අල්ලන්න ඒකෙ ඇණ දෙකක් තදකරනකොට සිංදුවක් දාගෙන වැඩේ කරානම් හොදයි කියලා දාන්න හොඳ සිංදුවක් තෝරනවා. තවත් පැය බාගයක් විතර සිංදු තෝරලා වැඩේ පටන් ගන්නවා. ඔය වගේ එක දිගට අවධානෙ නැති වෙලා අවුල් වෙනවා වගේ වෙන් නැද්ද.
    මං මේ වැඩේ කරන්නෙ කොහොමත් ආසාවෙන්. පොඩි වැඩක්නෙ
    ඒ හින්ද එක පාර වැඩේ කරල දානව
    සින්දුවක් දාගෙන වැඩ කරන්න තිබුණනං මරු. සෙට් එකක් නෑ බං. මං කම්පියුටරෙන් සින්දු අහන්නෙත් හෙඩ්ෆෝන් එක දාගෙන. කාටවත් කරදරයක් නෑනෙ
     

    Kamikaze

    Active member
  • Sep 12, 2023
    66
    125
    33
    Kalutara
    මං මේ වැඩේ කරන්නෙ කොහොමත් ආසාවෙන්. පොඩි වැඩක්නෙ
    ඒ කියන්නේ ආසාවෙන් කරන සංකීර්ණ නැති වැඩකට ADHD වලින් බලපෑමක් නෑ කියලා නේ. ok බ්‍රෝ ඔයා වැඩේ කරලා Updates දෙන්න. Good Luck
     

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    නිකමා වගේ ඉන්නැතුව එහෙමවත් වැඩක් කරන එක හොදයි
    නැත්තං බත් ගිල ගිල පුටු රත් කරන එකනෙ තෝ කරන්නෙ
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Hospital eka langa degalata waren puk parak deela yawanda.
    උඹ දන්නවද ඒ පාර
    මෝචරිය පාර කියල කියන්නෙ
    ඒ පාරෙ බඩු ඉන්නව. ඊයෙත් මම එකක් දැක්ක.. ලස්සනක් නෑ ඉතිං
    ඕව ගහනවට අපිට කීයක් හරි දෙන්න ඕනෙ 😅
     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider and vito