අද අනුරාධත් පොඩි වඩු වැඩක් කරනව

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    උඹ දන්නවද ඒ පාර
    මෝචරිය පාර කියල කියන්නෙ
    ඒ පාරෙ බඩු ඉන්නව. ඊයෙත් මම එකක් දැක්ක.. ලස්සනක් නෑ ඉතිං
    ඕවට ගහනවට අපිට කීයක් හරි දෙන්න ඕනෙ
    නාකි විසේ ගෙටත් උසේ
     
    • Haha
    Reactions: AnuradhaRa

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    උඹ දන්නවද ඒ පාර
    මෝචරිය පාර කියල කියන්නෙ
    ඒ පාරෙ බඩු ඉන්නව. ඊයෙත් මම එකක් දැක්ක.. ලස්සනක් නෑ ඉතිං
    ඕව ගහනවට අපිට කීයක් හරි දෙන්න ඕනෙ 😅

    lovely-couple-with-difference-age-old-yong-sexy-lovers-couple-senior-sexy-woman_265223-101246.jpg

    ඒ පාරෙ බඩු ඉන්නව. ඊයෙත් මම එකක් දැක්ක.. ලස්සනක් නෑ ඉතිං :rolleyes::rolleyes:
     
    • Haha
    Reactions: AnuradhaRa

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    දොරේ සරනේරු කීයක් තියනවද? නිතර දොර බහිනවනං තව සරනේරුවක් දාන්න වෙයි
     
    • Like
    Reactions: AnuradhaRa

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මං මේ වැඩේ කරන්නෙ කොහොමත් ආසාවෙන්. පොඩි වැඩක්නෙ
    ඒ හින්ද එක පාර වැඩේ කරල දානව
    සින්දුවක් දාගෙන වැඩ කරන්න තිබුණනං මරු. සෙට් එකක් නෑ බං. මං කම්පියුටරෙන් සින්දු අහන්නෙත් හෙඩ්ෆෝන් එක දාගෙන. කාටවත් කරදරයක් නෑනෙ
    කව්රුහරි පින්වතෙක්.... see more
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,967
    1
    12,309
    113
    අදාළ නෑ නේ
    උඹ දන්නවද ඒ පාර
    මෝචරිය පාර කියල කියන්නෙ
    ඒ පාරෙ බඩු ඉන්නව. ඊයෙත් මම එකක් දැක්ක.. ලස්සනක් නෑ ඉතිං
    ඕව ගහනවට අපිට කීයක් හරි දෙන්න ඕනෙ 😅
    ithin gahala keeyak hari illaganin :lol: :lol:
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    alis katu use karnwada bn dan,

    mama nam drill eken podi kattak dala widala loku thawu anayak danne,

    lesiyi wade, loose weemakuth na,.

    cardbord kallak 3-4 ta dik athata namala hinges ekayi door frame ekayi assata dala thada karala balahan,

    godak welwata oya bima gawena eka hariyanwa,

    dan thiiyena hinges echchara quality na, hoda joduwak sahenna ganan,
    piththala ewa :oo:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949

    cardbord danne ay ban ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • දැං තමා වැඩේ ඉවර වෙලා නාගෙන කරගෙන ආවෙ
    හප්පා වැඩේ හිතුවට වඩා දිග් ගැස්සුනා
    එක පාරක් සරනේරු අනිත් පැත්තට හයි කරල වැඩේ ඔක්කොම ඉවර වෙලා දොර වහන්න හදනකොට දොර වැහෙන්නෙ බාගයයි 😅
    ආයෙ ඉතිං ඔක්කොම ගැලෙව්ව
    ඊට පස්සෙ සරනේරු තුනම හයි කරල ආයෙ දොර වහන්න හදනකොට ස්ප්‍රිං ටෙන්ෂන් එකක් වගේ එනව
    අන්තිමට එහෙට මෙහෙට ඇජස් කරල කොහොමහරි වැඩේ කරගත්ත

    පරණ ගෙයක් නිසා බිත්ති පළල්, ඒකයි ඔච්චර පළල සරනේරු දාල තියෙන්නෙ
    ඒ ජාතියෙම ඒවනං හොයාගන්න තිබුණෙ නෑ. ලොකු සරනේරු තුනක් ගෙනල්ල දොරයි උලුවස්සයි නියනෙන් තව ටිකක් කපල බැස්සුව

    පිත්තල ගත්තෙ නෑ බං. යකඩ සරනේරු තුනක් ගත්තෙ. දොර සෑහෙන්න බරයි

    cardbord danne ay ban ?
    වඩු බාස්ල සමහර වෙලාවට කාඩ්බෝඩ් දානව තව්ව වැඩිපුර ගැඹුරට කැපිලනං
    සරනේරුව වැඩිපුර ඇතුලට බැස්සම දොර වහද්දි දොරයි උලුවස්සයි එකට හිර වෙනව. ස්ප්‍රිං ගතියක් එනව
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    දැං තමා වැඩේ ඉවර වෙලා නාගෙන කරගෙන ආවෙ
    හප්පා වැඩේ හිතුවට වඩා දිග් ගැස්සුනා
    එක පාරක් සරනේරු අනිත් පැත්තට හයි කරල වැඩේ ඔක්කොම ඉවර වෙලා දොර වහන්න හදනකොට දොර වැහෙන්නෙ බාගයයි 😅
    ආයෙ ඉතිං ඔක්කොම ගැලෙව්ව
    ඊට පස්සෙ සරනේරු තුනම හයි කරල ආයෙ දොර වහන්න හදනකොට ස්ප්‍රිං ටෙන්ෂන් එකක් වගේ එනව
    අන්තිමට එහෙට මෙහෙට ඇජස් කරල කොහොමහරි වැඩේ කරගත්ත

    පරණ ගෙයක් නිසා බිත්ති පළල්, ඒකයි ඔච්චර පළල සරනේරු දාල තියෙන්නෙ
    ඒ ජාතියෙම ඒවනං හොයාගන්න තිබුණෙ නෑ. ලොකු සරනේරු තුනක් ගෙනල්ල දොරයි උලුවස්සයි නියනෙන් තව ටිකක් කපල බැස්සුව

    පිත්තල ගත්තෙ නෑ බං. යකඩ සරනේරු තුනක් ගත්තෙ. දොර සෑහෙන්න බරයි

    වඩු බාස්ල සමහර වෙලාවට කාඩ්බෝඩ් දානව තව්ව වැඩිපුර ගැඹුරට කැපිලනං
    සරනේරුව වැඩිපුර ඇතුලට බැස්සම දොර වහද්දි දොරයි උලුවස්සයි එකට හිර වෙනව. ස්ප්‍රිං ගතියක් එනව
    1696666976944.jpeg
     
    Kamikaze

    Active member
  • Sep 12, 2023
    66
    125
    33
    Kalutara
    දැං තමා වැඩේ ඉවර වෙලා නාගෙන කරගෙන ආවෙ
    තනියෙම වැඩක් කරලා ඒක ගොඩ දා ගත්තම එන සතුට එලකිරි නේ... ලොකු වැඩක්ම වෙන්න ඕනෙ නෑ ඔය වගේ දේවල් නිතර කරන්න තමන්ට තමන් ගැනම ආඩම්බරයක් දැනෙයි එතකොට.
    Happy Mars GIF by NASA
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,321
    24,526
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඩොරේ තුන්වෙනි වතාවටත් හිල් විද්දට පස්සෙ හතරවෙනි වතාවට හිල් විදින්න වෙන්නෙ නෑනෙ. හිල් ලෝකයක් නෙ.
    රෝල් ප්ලුග් දාල කලොත් මොකද.
     
    AnuradhaRa

    Well-known member
  • ඩොරේ තුන්වෙනි වතාවටත් හිල් විද්දට පස්සෙ හතරවෙනි වතාවට හිල් විදින්න වෙන්නෙ නෑනෙ. හිල් ලෝකයක් නෙ.
    රෝල් ප්ලුග් දාල කලොත් මොකද.
    මම තව අවුරුදු 20 ක් ඉදියි ඊට පස්සෙ ගේ කඩන් වැටුණත් කමක් නෑ
     
    • Sad
    Reactions: Amith0424