අද අනුරාධත් පොඩි වඩු වැඩක් කරනව

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,468
    36,414
    113
    මැදමහනුවර
    😂😂😂
    මොන අල්විස්ද යකෝ
    EIHN3EI.jpg
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,810
    1
    9,696
    113
    colombo
    සාලෙ ඉස්සරහ දොර පලුවක් පාත් වෙලා බිම වදිනව. දොර හිරවෙනව හෙනට දැං ටික දවසක් තිස්සෙ

    එ කාලෙ දාපු සරනේරු. ඒව කැපිල දොරේ බරට

    අලුත් සරනේරු තුනක් දාන්න වෙනව

    ඉස්සර මං වඩු කරපු යාලුවෙක් එක්ක වැඩ කරල තියෙනව.

    උඹල දන්නවද සරනේරු ඉස්සෙල්ලම දොරට හයි කරල තමා උලුවස්සට හයි කරන්නෙ :P

    මං ගාව අල්විස් කට්ටකුයි අගලෙ නියනකුයි තියෙනව

    NGYTfzS.jpg


    එක පාරකුත් මම දොර ගලෝල ටිකක් පහලට වෙන්න සරනේරු ටික හයි කෙරුව
    දැං ආයෙ අවුල්

    සාලෙ ඉස්සරහ දොර පලුවක් පාත් වෙලා බිම වදිනව. දොර හිරවෙනව හෙනට දැං ටික දවසක් තිස්සෙ

    එ කාලෙ දාපු සරනේරු. ඒව කැපිල දොරේ බරට

    අලුත් සරනේරු තුනක් දාන්න වෙනව

    ඉස්සර මං වඩු කරපු යාලුවෙක් එක්ක වැඩ කරල තියෙනව.

    උඹල දන්නවද සරනේරු ඉස්සෙල්ලම දොරට හයි කරල තමා උලුවස්සට හයි කරන්නෙ :P

    මං ගාව අල්විස් කට්ටකුයි අගලෙ නියනකුයි තියෙනව

    NGYTfzS.jpg


    එක පාරකුත් මම දොර ගලෝල ටිකක් පහලට වෙන්න සරනේරු ටික හයි කෙරුව
    දැං ආයෙ අවුල්

    නියන නම් අඟලයි කියල අපි දන්නවා
     
    • Like
    Reactions: AnuradhaRa

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    වඩු බාස්ල සමහර වෙලාවට කාඩ්බෝඩ් දානව තව්ව වැඩිපුර ගැඹුරට කැපිලනං
    සරනේරුව වැඩිපුර ඇතුලට බැස්සම දොර වහද්දි දොරයි උලුවස්සයි එකට හිර වෙනව. ස්ප්‍රිං ගතියක් එනව
    ගෑනුන්ගේත් තව්ව ලොකු උනාම මෙහෙම කාඩ්බෝඩ් කෑල්ලක් හරි ගහලා එජස් කර ගන්න තිබ්බා නම් මරු බන්. උබ වැඩේ නියමෙට කරලනේ..
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ගෑනුන්ගේත් තව්ව ලොකු උනාම මෙහෙම කාඩ්බෝඩ් කෑල්ලක් හරි ගහලා එජස් කර ගන්න තිබ්බා නම් මරු බන්. උබ වැඩේ නියමෙට කරලනේ..
    ඔපරේෂන් කරන්න පුලුවන්ලු 😅
     
    • Like
    Reactions: BornLord

    AnuradhaRa

    Well-known member
  • අල්විස් කට්ටේ ෆොටො එකක් දාපන්
    අලිස් කටුව කියලලු බං කියන්නෙ
    මාත් දැනගත්තෙ මේ ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ
    ආයුධ ටිකක් තිනෙව මං ගාව පෙට්ටියක දාල
    තව චූටි ඇණ ගලෝන ඒව. අර තරු හැඩේ ඇණ ගලෝන ඒව
    සැරින් සැරේ ගත්තුව තියෙනව මං ගාව