සාලෙ ඉස්සරහ දොර පලුවක් පාත් වෙලා බිම වදිනව. දොර හිරවෙනව හෙනට දැං ටික දවසක් තිස්සෙ
එ කාලෙ දාපු සරනේරු. ඒව කැපිල දොරේ බරට
අලුත් සරනේරු තුනක් දාන්න වෙනව
ඉස්සර මං වඩු කරපු යාලුවෙක් එක්ක වැඩ කරල තියෙනව.
උඹල දන්නවද සරනේරු ඉස්සෙල්ලම දොරට හයි කරල තමා උලුවස්සට හයි කරන්නෙ
මං ගාව අල්විස් කට්ටකුයි අගලෙ නියනකුයි තියෙනව
![]()
එක පාරකුත් මම දොර ගලෝල ටිකක් පහලට වෙන්න සරනේරු ටික හයි කෙරුව
දැං ආයෙ අවුල්

අගලෙ නියන් තියෙනව, තුන්කාලෙ නියන් තියෙනව, බාගෙ නියන් තියෙනවනියන නම් අඟලයි කියල අපි දන්නවා
ගෑනුන්ගේත් තව්ව ලොකු උනාම මෙහෙම කාඩ්බෝඩ් කෑල්ලක් හරි ගහලා එජස් කර ගන්න තිබ්බා නම් මරු බන්. උබ වැඩේ නියමෙට කරලනේ..වඩු බාස්ල සමහර වෙලාවට කාඩ්බෝඩ් දානව තව්ව වැඩිපුර ගැඹුරට කැපිලනං
සරනේරුව වැඩිපුර ඇතුලට බැස්සම දොර වහද්දි දොරයි උලුවස්සයි එකට හිර වෙනව. ස්ප්‍රිං ගතියක් එනව
ඔපරේෂන් කරන්න පුලුවන්ලුගෑනුන්ගේත් තව්ව ලොකු උනාම මෙහෙම කාඩ්බෝඩ් කෑල්ලක් හරි ගහලා එජස් කර ගන්න තිබ්බා නම් මරු බන්. උබ වැඩේ නියමෙට කරලනේ..
දැන්ම ඔපරේෂන් කරන්න බැ බන්. තාම ලමයෙකුත් නෑඔපරේෂන් කරන්න පුලුවන්ලු![]()
අහ් ලමයෙකුත් නැතුවද...දැන්ම ඔපරේෂන් කරන්න බැ බන්. තාම ලමයෙකුත් නෑ
ඔපරේෂන් කරන්න පුලුවන්ලු![]()
ada karawala kade nadda ban ?අගලෙ නියන් තියෙනව, තුන්කාලෙ නියන් තියෙනව, බාගෙ නියන් තියෙනව
යාලුව ඇවිත් දැං පොඩ්ඩකට ඉස්සෙල්ල කඩේ දැම්ම ඔන්නada karawala kade nadda ban ?
අලිස් කටුව කියලලු බං කියන්නෙඅල්විස් කට්ටේ ෆොටො එකක් දාපන්
පවු බන්Karuma jeewitha. Heart attack ekak wath enne nane