අද අපි දින්නා.............

ravisl

Member
Jul 2, 2011
62
12
0
LK
අද අපි දින්නා.............

කස්ටියට ම ඔන්න HI කිව්ව,

ඉතින් කොහොමෙයි. අද නම් ම‍ට happy.:):) මොක ද ඉතින් අද මැච් එක දින්නනෙ. පොඩි ගානකිනුත් නෙමේ. ලකුණු 78 කින්නෙ.:lol::lol:

හැබැයි උන් තාම series එක lead කරල තියෙන්නෙ 2-1 විදියට. අපිට series එක දිනන්න නම් ඉතිරි මැච් 2 දිනන්න ම වෙනව.:yes:

ඉතිරි 2ත් දිනන්න පුළුවන් වෙන්න කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු....:yes: අපේ කොල්ලන්ට ජය වේවා!!!
:yes::):)
 
Last edited:

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    11.gif