අද අපි පහරදෙනවා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල පහරදීමක් උනොත් ඔයාලා කැමතිද?:oo:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    කමක් නෑ උතුමානනි. මේ අවුරුදු තුනට ආපු ඇටෑක් ඔබතුමා දෙන්න හදන ඇටෑක් වලට වඩා බලගතුයි. අපිට දැන් පුරුදුයි.ඔන්න ඕහේ දීලා ඇදපන්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ගහනවානම් ගහපිය නිකන් පාන් කෑල්ල වතුරේ එබුවා වගේ වෙන්න.. නැත්තම් වැඩක් නෑ
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Gahana eke gahapan palimant ekata 225 ma marila yanna.

    එහෙනං අය වැය දවසට වගේ තමයි ගහන්න වෙන්නේ. අනික් දවස් වල ඔකේ මිනිස්සු හෙන අඩුයි කියනවනි පවිත්‍ර උක්
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගහනවානම් ගහපිය බොරැවට ගහනවා ගහනවා කියකිය ඉන්නේ නැතිව කේන්ති ගියොත් නාකියා කියලා බලන්නෑ අපි ගහනවා තොට :angry::angry::angry:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    කමක් නෑ උතුමානනි. මේ අවුරුදු තුනට ආපු ඇටෑක් ඔබතුමා දෙන්න හදන ඇටෑක් වලට වඩා බලගතුයි. අපිට දැන් පුරුදුයි.ඔන්න ඕහේ දීලා ඇදපන්



    :yes::yes::yes: