සීයට දශමයක්වත් අපි වගකියන්න ඕනෙ නැද්ද? මං අහන්නෙ රටේ සාමාන්‍ය ජනතාවට හැටියට
ඔක්කොම කලේ දේශපාලුවො විතරද?
ඔක්කොම කලේ දේශපාලුවො විතරද?
ඔව් උබත් වග කියන්න ඕනෙ.. මාත් වග කියන්න ඕනෙ.. අපි හැමෝම වගකියන්න ඕනෙ ඕයිසීයට දශමයක්වත් අපි වගකියන්න ඕනෙ නැද්ද? මං අහන්නෙ රටේ සාමාන්‍ය ජනතාවට හැටියට
ඔක්කොම කලේ දේශපාලුවො විතරද?

මෛත්‍රී එනවයි කිව්වම අපිට අමුතු පණක් ආව. අපිත් ගිහින් ඡන්දෙ දැම්ම.
මුළු රටටම යහපතක් වෙයි කියල හිතුව. මොකක්ද ඒකෙ තියෙන වැරැද්දමෙන්න මේකෙ තියෙනවා උත්තරේ

පහුගිය අවුරුදු 75 තුල එක වැඩ බැරි හොරෙක් එලවන්න තව වැඩ බැරි හොරෙක්ට ඡන්දෙ දුන්න අපිත් වග කියන්න ඕනෙසීයට දශමයක්වත් අපි වගකියන්න ඕනෙ නැද්ද? මං අහන්නෙ රටේ සාමාන්‍ය ජනතාවට හැටියට
ඔක්කොම කලේ දේශපාලුවො විතරද?
ඔව් ඔව් අපි මොකුත් කරල නෑනෙඅපි 0.1%ක් වග කියනවා නන් උබ 1%ක් වග කියන්න ඕනේ. වසර 40ක් තිස්සේ රටේ ආර්ථික ප්‍රගමනයට උබ මොකද්ද කරේ?
බයියො විතරයි වග කියන්න ඕනෙසීයට දශමයක්වත් අපි වගකියන්න ඕනෙ නැද්ද? මං අහන්නෙ රටේ සාමාන්‍ය ජනතාවට හැටියට
ඔක්කොම කලේ දේශපාලුවො විතරද?
