අද අපි මේ වැටිල ඉන්න තත්වෙට

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සීයට දශමයක්වත් අපි වගකියන්න ඕනෙ නැද්ද? මං අහන්නෙ රටේ සාමාන්‍ය ජනතාවට හැටියට

    ඔක්කොම කලේ දේශපාලුවො විතරද?
    ඔව් උබත් වග කියන්න ඕනෙ.. මාත් වග කියන්න ඕනෙ.. අපි හැමෝම වගකියන්න ඕනෙ ඕයි 🥲
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    දේශපාලනය කරන උන් ඉතින් නිකන් එතෙන්ට ගියේ නෑනේ බන්.
    අපි තමා චන්දේ දීලා එතෙන්ට ඇරියේ.
    එතකොට ඉතින් 100% වරද අපේ අතේ.

    ඒ අස්සේ තව උන් 600 ගණන් දීලා අන්නාසි කනවා.
    ඒවත් වැරදී:baffled:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Mahinda-XP-Error.gif
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මෛත්‍රී එනවයි කිව්වම අපිට අමුතු පණක් ආව. අපිත් ගිහින් ඡන්දෙ දැම්ම.

    මෙන්න මේකෙ තියෙනවා උත්තරේ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,005
    198,384
    113
    Colombo, Sri Lanka
    මේ දුෂිත දේශපාලකයන්ට චන්දෙ දුන්න අපිත් වග කියන්න ඕනේ
    නිතිය වල් වැදෙනකොට කට පියන් හිටපු අපිත් වග කියන්න ඕනේ
    නිලධාරින් දුෂිත දේවල් කරද්දී කට පියන් හිටපු අපිත් වග කියන්න ඕනේ
    දේශපාලකයෝ දුෂිත දේවල් කරද්දී කට පියන් හිටපු අපිත් වග කියන්න ඕනේ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    සීයට දශමයක්වත් අපි වගකියන්න ඕනෙ නැද්ද? මං අහන්නෙ රටේ සාමාන්‍ය ජනතාවට හැටියට

    ඔක්කොම කලේ දේශපාලුවො විතරද?
    පහුගිය අවුරුදු 75 තුල එක වැඩ බැරි හොරෙක් එලවන්න තව වැඩ බැරි හොරෙක්ට ඡන්දෙ දුන්න අපිත් වග කියන්න ඕනෙ
     
    • Like
    Reactions: zid2021 and NRTG

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    එක බෙහෙතක් බීපන්කො මාස දෙකක් එකදිගට. කකුල හිරිවැටුනා ලබ්බ හිරිවැටුනා කියලා නවත්තන්නෙ නැතිව. ඊට පස්සෙ ලැන්ග්වේජ් එකක් එක්ක ස්කිල් එකක් හදාගෙන ලන්කාවෙන් පැනපන්
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අපි 0.1%ක් වග කියනවා නන් උබ 1%ක් වග කියන්න ඕනේ. වසර 40ක් තිස්සේ රටේ ආර්ථික ප්‍රගමනයට උබ මොකද්ද කරේ?
    ඔව් ඔව් අපි මොකුත් කරල නෑනෙ
    වැඩි හරියක් නිකං තමා මිනිස්සුන්ට වැඩ කරල දුන්නෙ..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සීයට දශමයක්වත් අපි වගකියන්න ඕනෙ නැද්ද? මං අහන්නෙ රටේ සාමාන්‍ය ජනතාවට හැටියට

    ඔක්කොම කලේ දේශපාලුවො විතරද?
    බයියො විතරයි වග කියන්න ඕනෙ :yes:
     
    • Like
    Reactions: NRTG and Xi Jinping