අද අපේ පැත්තෙ මාලිමාවේ අපේක්ෂකයෙක් ගෙදරට අාවා...❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,539
    113
    හරිම හොඳ කෙනෙක්..ගොඩක් වැදගත් විදිහට කථා කරේ මහත්මයා කියලා..මාලිමාව විශ්වාස කරල ගිය පාරවල් වල දුන්න චන්දෙට ගොඩක් thanks කරා..ගම හදන්න මේ පාරත් මාලිමාවටම චන්දය දෙන්න කිව්වා..මීට කලින් චන්ද වල කිසිම කෙනෙක් ඵහෙම වැදගත් විදිහට කථා කරල නෑ..නිකන් අලි ඔළුවෙන් නේ උන් කථා කරන්නේ..චන්දේ දුන්නෙ නැත්නම් බලාගමු වගේ..😡
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113

    මුවන් පන්නන ව්‍යෘපෘතියක් අරඹනවා..- මාලිමා මන්ත‍්‍රී

    April 3, 2025 at 10:40 am | lanka C news

    හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් 6 ක පදිංචිකරුවන්ට දැඩිව ගැටලුවක්ව පවතින මුව ගහණයට ස්ථිරසාර පිළියම් යෙදීමට අවශ්‍ය කටයුතු ඉක්මනින් සිදු කරන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෝමාගම සම්බන්ධීකරණ කමිටු සභාපති අරුණ පනාගොඩ මහතා පැවසීය.

    මූ ද :lol:
     
    අපේ පැත්තෙ නම් නෑ..අතුරුගිරිය පැත්තෙ නම් ඉන්නනව..පුුදුම වදයක් ලු තියෙන්නේ..ඵහෙන් මොණරුත් බෝ වෙලා..ඉක්මණට මොනා හරි කරන්න වෙනවා..
     
    • Like
    • Haha
    Reactions: haunte and Mr Bones

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    හරිම හොඳ කෙනෙක්..ගොඩක් වැදගත් විදිහට කථා කරේ මහත්මයා කියලා..මාලිමාව විශ්වාස කරල ගිය පාරවල් වල දුන්න චන්දෙට ගොඩක් thanks කරා..ගම හදන්න මේ පාරත් මාලිමාවටම චන්දය දෙන්න කිව්වා..මීට කලින් චන්ද වල කිසිම කෙනෙක් ඵහෙම වැදගත් විදිහට කථා කරල නෑ..නිකන් අලි ඔළුවෙන් නේ උන් කථා කරන්නේ..චන්දේ දුන්නෙ නැත්නම් බලාගමු වගේ..😡
    උඹයි @Kumbhakarna22 එකම වගේ තමා මට හිතෙන්නෙ 🤭 🤭
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    අපේ පැත්තෙ නම් නෑ..අතුරුගිරිය පැත්තෙ නම් ඉන්නනව..පුුදුම වදයක් ලු තියෙන්නේ..ඵහෙන් මොණරුත් බෝ වෙලා..ඉක්මණට මොනා හරි කරන්න වෙනවා..
    මුවෝ නම් ගනන් කරන්න අමාරුයි බං. උන් වේගෙන් දුවනවා. රිලව් වගේ නෙවෙයි. :confused2:

    ඒක නෙවෙයි කෝ බන් රිලව් ගනන් කිරිල්ලෙ චන්ද ප්‍රතිපලය?