හරිම හොඳ කෙනෙක්..ගොඩක් වැදගත් විදිහට කථා කරේ මහත්මයා කියලා..මාලිමාව විශ්වාස කරල ගිය පාරවල් වල දුන්න චන්දෙට ගොඩක් thanks කරා..ගම හදන්න මේ පාරත් මාලිමාවටම චන්දය දෙන්න කිව්වා..මීට කලින් චන්ද වල කිසිම කෙනෙක් ඵහෙම වැදගත් විදිහට කථා කරල නෑ..නිකන් අලි ඔළුවෙන් නේ උන් කථා කරන්නේ..චන්දේ දුන්නෙ නැත්නම් බලාගමු වගේ..
