අද අපේ උන් මැච් එක දිනයිද පරදියිද

අද ක්‍රිකට් මැච්

  • දිනයි...අපේ උන් වැඩ්ඩොනෙ...

    Votes: 1 16.7%
  • පරදිනව...අපිට ඇපත් නෑ...

    Votes: 5 83.3%

  • Total voters
    6
  • Poll closed .

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    අද අපේ උන් මැච් එක දිනයිද පරදියිද

    අද අපේ උන් මැච් එක දිනයිද පරදියිද බන්? උඹලගෙ අදහස කමෙන්ට් කරපං...ඇඩෙනව බන්:(:(:(...සතුටට ‌නෙමෙයි දුකට...පුළුවන් විදිහට උඹලට ‌රෙප් ‌දෙන්නම්...මුන් ‌හෝ ගාල 4 පාරවල් ‌කෙළිනව:(:(:(නෑ නෑ අපි නෙමෙයි South African කාරයො:rolleyes::rolleyes::rolleyes:!)...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් තියන විදිය අනුව අනිවා පරදී...
    ඔච්චර පොඩි ගානක් බේරාගෙන විකට් ඔක්කොම ගන්න තරම් අපේ bowling හොද නෑ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන්...ඇඩෙනව කසුනො:(:(:(

    උබේ ජිවිතේ එච්චර perfect ද බන්... මේ කොහෙවත් ඉන්න උන් ටිකක් පරදිනවට දුක් වෙන්නේ... ? :dull: