අද අපේ බව්වගෙ 9 වෙනි උපන්දිනේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ කොහොම ද දන්නෙ ඉපදුන දවස බලන් හිටියා ද 😂
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    කරවල කඩේ Scam එක හරි ගියේ නෑ. ඊට පස්සේ අම්මා පෙති ටික විසි කරා කියලා Scam එකක් ගෙනාවා. ඊට පස්සේ මිදුලේ වතුර කියල ගං වතුර ආධාර ගන්න බැලුවා. දැං අලුත්ම එක බල්ල මැරුණ අලුත් බල්ලෙක් ගන්න කීයක් හරි දෙන්න.
     
    • Haha
    Reactions: baluthadiya

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    වත්තෙ වතුර ඔක්කොම බැහැල ගිහින්
    අපේ ගමේ පාරවල් තැන් කිහිපයක් තියෙනව යට වෙන, ඒවයින් තාම යන්න අමාරුයි. උදේ මම බයික් එකේ ගිහින් හරවං ආව..
    pain yaman maha durak nane kadeta
     
    • Dislike
    Reactions: AnuradhaRa