මාමගේ මගුල් ගෙදර අමුතු බිම වගයක් තිබිල බිව්වා. දැන් පොඩ්ඩක් අමාරුයි.

අපේ අක්කගේ වෙඩින් එක වෙලාවේදී අපි ඔය වගේම වැඩක් කෙරුවා. අක්කගේ ඔෆිස් එකේ පවුලක් ආවා පොඩි එකෙක් හිටියා ඌට පුදුම විෂයක් තියෙන්නේ. හෝල් එක පුරාම මී හරකා වගේ දුවනවා මිනිස්සුන්ගේ ඇඟේ හැප්පෙනවා මිනිස්සු පැටලිලා වැටෙනවා එකම ජංජාලයයි. උන්ගේ අම්මයි තාත්තයි හිනාවෙලා නිකන් ඉන්නවා මුකුත් නොකියා. පස්සේ මුව පැත්තකට අරන් ගිහින් අපි බීම වලට අරක්කු දාලා පෙව්වා. විනාඩි දහයක් ගියෙ නැහැ මු අම්මගේ ඔඩොක්කුවේ කපලා නිදි. යනකම්ම ඇහැරුනේ නැහැ .......![]()
කැම්‍රි වැඩ කරන්න එපා යකෝඅපේ අක්කගේ වෙඩින් එක වෙලාවේදී අපි ඔය වගේම වැඩක් කෙරුවා. අක්කගේ ඔෆිස් එකේ පවුලක් ආවා පොඩි එකෙක් හිටියා ඌට පුදුම විෂයක් තියෙන්නේ. හෝල් එක පුරාම මී හරකා වගේ දුවනවා මිනිස්සුන්ගේ ඇඟේ හැප්පෙනවා මිනිස්සු පැටලිලා වැටෙනවා එකම ජංජාලයයි. උන්ගේ අම්මයි තාත්තයි හිනාවෙලා නිකන් ඉන්නවා මුකුත් නොකියා. පස්සේ මුව පැත්තකට අරන් ගිහින් අපි බීම වලට අරක්කු දාලා පෙව්වා. විනාඩි දහයක් ගියෙ නැහැ මු අම්මගේ ඔඩොක්කුවේ කපලා නිදි. යනකම්ම ඇහැරුනේ නැහැ .......![]()
හොද වැඩේ... වමනේ යන්න පොවන්න තිබ්බේ.අපේ අක්කගේ වෙඩින් එක වෙලාවේදී අපි ඔය වගේම වැඩක් කෙරුවා. අක්කගේ ඔෆිස් එකේ පවුලක් ආවා පොඩි එකෙක් හිටියා ඌට පුදුම විෂයක් තියෙන්නේ. හෝල් එක පුරාම මී හරකා වගේ දුවනවා මිනිස්සුන්ගේ ඇඟේ හැප්පෙනවා මිනිස්සු පැටලිලා වැටෙනවා එකම ජංජාලයයි. උන්ගේ අම්මයි තාත්තයි හිනාවෙලා නිකන් ඉන්නවා මුකුත් නොකියා. පස්සේ මුව පැත්තකට අරන් ගිහින් අපි බීම වලට අරක්කු දාලා පෙව්වා. විනාඩි දහයක් ගියෙ නැහැ මු අම්මගේ ඔඩොක්කුවේ කපලා නිදි. යනකම්ම ඇහැරුනේ නැහැ .......![]()

anantharya papa karma karanna epa yakoඅපේ අක්කගේ වෙඩින් එක වෙලාවේදී අපි ඔය වගේම වැඩක් කෙරුවා. අක්කගේ ඔෆිස් එකේ පවුලක් ආවා පොඩි එකෙක් හිටියා ඌට පුදුම විෂයක් තියෙන්නේ. හෝල් එක පුරාම මී හරකා වගේ දුවනවා මිනිස්සුන්ගේ ඇඟේ හැප්පෙනවා මිනිස්සු පැටලිලා වැටෙනවා එකම ජංජාලයයි. උන්ගේ අම්මයි තාත්තයි හිනාවෙලා නිකන් ඉන්නවා මුකුත් නොකියා. පස්සේ මුව පැත්තකට අරන් ගිහින් අපි බීම වලට අරක්කු දාලා පෙව්වා. විනාඩි දහයක් ගියෙ නැහැ මු අම්මගේ ඔඩොක්කුවේ කපලා නිදි. යනකම්ම ඇහැරුනේ නැහැ .......![]()
podi ekage nama heshan nedaඅන්තිමට පොඩි එකා බේබද්දෙක් වුණා
දැං ඌ ලොකු වෙලා
අන්න කානු පල්ලෙ වැටිල ඉන්නවලු අදත්
champagne ekakda koheda bonne. passe thamai wadinne podi ekakne.ඌ හැබැයි වැරදිලා බිවුව පාටක් නම් නෑ. ඩේලි ගහන එකෙක් වගේ ඇදලා ඇරියේ![]()
මුලින් බොන පොඩි ග්ලාස් එක නම් හාර්ඩ් ලිකර් වගේ... ඌ එකත් ඇරලා දානවා කිසි ගානක් නැතිව...champagne ekakda koheda bonne. passe thamai wadinne podi ekakne.
හිටු දෙන්න වැඩේ...අපේ අක්කගේ වෙඩින් එක වෙලාවේදී අපි ඔය වගේම වැඩක් කෙරුවා. අක්කගේ ඔෆිස් එකේ පවුලක් ආවා පොඩි එකෙක් හිටියා ඌට පුදුම විෂයක් තියෙන්නේ. හෝල් එක පුරාම මී හරකා වගේ දුවනවා මිනිස්සුන්ගේ ඇඟේ හැප්පෙනවා මිනිස්සු පැටලිලා වැටෙනවා එකම ජංජාලයයි. උන්ගේ අම්මයි තාත්තයි හිනාවෙලා නිකන් ඉන්නවා මුකුත් නොකියා. පස්සේ මුව පැත්තකට අරන් ගිහින් අපි බීම වලට අරක්කු දාලා පෙව්වා. විනාඩි දහයක් ගියෙ නැහැ මු අම්මගේ ඔඩොක්කුවේ කපලා නිදි. යනකම්ම ඇහැරුනේ නැහැ .......![]()