අද අපේ මාමගේ මගුල් ගෙදර.

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    අපේ අක්කගේ වෙඩින් එක වෙලාවේදී අපි ඔය වගේම වැඩක් කෙරුවා. අක්කගේ ඔෆිස් එකේ පවුලක් ආවා පොඩි එකෙක් හිටියා ඌට පුදුම විෂයක් තියෙන්නේ. හෝල් එක පුරාම මී හරකා වගේ දුවනවා මිනිස්සුන්ගේ ඇඟේ හැප්පෙනවා මිනිස්සු පැටලිලා වැටෙනවා එකම ජංජාලයයි. උන්ගේ අම්මයි තාත්තයි හිනාවෙලා නිකන් ඉන්නවා මුකුත් නොකියා. පස්සේ මුව පැත්තකට අරන් ගිහින් අපි බීම වලට අරක්කු දාලා පෙව්වා. විනාඩි දහයක් ගියෙ නැහැ මු අම්මගේ ඔඩොක්කුවේ කපලා නිදි. යනකම්ම ඇහැරුනේ නැහැ ....... :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,093
    1
    43,522

    අන්තිමට පොඩි එකා බේබද්දෙක් වුණා
    දැං ඌ ලොකු වෙලා
    අන්න කානු පල්ලෙ වැටිල ඉන්නවලු අදත්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    අපේ අක්කගේ වෙඩින් එක වෙලාවේදී අපි ඔය වගේම වැඩක් කෙරුවා. අක්කගේ ඔෆිස් එකේ පවුලක් ආවා පොඩි එකෙක් හිටියා ඌට පුදුම විෂයක් තියෙන්නේ. හෝල් එක පුරාම මී හරකා වගේ දුවනවා මිනිස්සුන්ගේ ඇඟේ හැප්පෙනවා මිනිස්සු පැටලිලා වැටෙනවා එකම ජංජාලයයි. උන්ගේ අම්මයි තාත්තයි හිනාවෙලා නිකන් ඉන්නවා මුකුත් නොකියා. පස්සේ මුව පැත්තකට අරන් ගිහින් අපි බීම වලට අරක්කු දාලා පෙව්වා. විනාඩි දහයක් ගියෙ නැහැ මු අම්මගේ ඔඩොක්කුවේ කපලා නිදි. යනකම්ම ඇහැරුනේ නැහැ ....... :lol:
    කැම්‍රි වැඩ කරන්න එපා යකෝ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපේ අක්කගේ වෙඩින් එක වෙලාවේදී අපි ඔය වගේම වැඩක් කෙරුවා. අක්කගේ ඔෆිස් එකේ පවුලක් ආවා පොඩි එකෙක් හිටියා ඌට පුදුම විෂයක් තියෙන්නේ. හෝල් එක පුරාම මී හරකා වගේ දුවනවා මිනිස්සුන්ගේ ඇඟේ හැප්පෙනවා මිනිස්සු පැටලිලා වැටෙනවා එකම ජංජාලයයි. උන්ගේ අම්මයි තාත්තයි හිනාවෙලා නිකන් ඉන්නවා මුකුත් නොකියා. පස්සේ මුව පැත්තකට අරන් ගිහින් අපි බීම වලට අරක්කු දාලා පෙව්වා. විනාඩි දහයක් ගියෙ නැහැ මු අම්මගේ ඔඩොක්කුවේ කපලා නිදි. යනකම්ම ඇහැරුනේ නැහැ ....... :lol:
    හොද වැඩේ... වමනේ යන්න පොවන්න තිබ්බේ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    අපේ අක්කගේ වෙඩින් එක වෙලාවේදී අපි ඔය වගේම වැඩක් කෙරුවා. අක්කගේ ඔෆිස් එකේ පවුලක් ආවා පොඩි එකෙක් හිටියා ඌට පුදුම විෂයක් තියෙන්නේ. හෝල් එක පුරාම මී හරකා වගේ දුවනවා මිනිස්සුන්ගේ ඇඟේ හැප්පෙනවා මිනිස්සු පැටලිලා වැටෙනවා එකම ජංජාලයයි. උන්ගේ අම්මයි තාත්තයි හිනාවෙලා නිකන් ඉන්නවා මුකුත් නොකියා. පස්සේ මුව පැත්තකට අරන් ගිහින් අපි බීම වලට අරක්කු දාලා පෙව්වා. විනාඩි දහයක් ගියෙ නැහැ මු අම්මගේ ඔඩොක්කුවේ කපලා නිදි. යනකම්ම ඇහැරුනේ නැහැ ....... :lol:
    anantharya papa karma karanna epa yako
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඒ පොඩි එකා ලොකුවෙලා, දැන් කුවේට් වල ඉඳන් ත්‍රෙඩ් දානව...
    අපේ අක්කගේ වෙඩින් එක වෙලාවේදී අපි ඔය වගේම වැඩක් කෙරුවා. අක්කගේ ඔෆිස් එකේ පවුලක් ආවා පොඩි එකෙක් හිටියා ඌට පුදුම විෂයක් තියෙන්නේ. හෝල් එක පුරාම මී හරකා වගේ දුවනවා මිනිස්සුන්ගේ ඇඟේ හැප්පෙනවා මිනිස්සු පැටලිලා වැටෙනවා එකම ජංජාලයයි. උන්ගේ අම්මයි තාත්තයි හිනාවෙලා නිකන් ඉන්නවා මුකුත් නොකියා. පස්සේ මුව පැත්තකට අරන් ගිහින් අපි බීම වලට අරක්කු දාලා පෙව්වා. විනාඩි දහයක් ගියෙ නැහැ මු අම්මගේ ඔඩොක්කුවේ කපලා නිදි. යනකම්ම ඇහැරුනේ නැහැ ....... :lol:
    හිටු දෙන්න වැඩේ...
    මේක ක්වෝට් කරනව, ළමා ආරක්ශන අධිකාරියටයි, නාකෝටි එකටයි දෙකටම...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,014
    113
    34
    Kalutara
    පොඩි උන්ට බොන්න බැරි වෙන්න නෙමෙයිද ඔව්වා තිත්ත රහට එන්නේ. එහෙව් එකේ අරූ නම් බොන්නේ ඩේලි බොන එකෙක් වගේ.