අද අම්මයි මායි එළෝලු කඩේට ගියා. තඩි වෙරලු ජාතියක් තිබුණ

AnuradhaRa

Well-known member
  • පූසගෙ ඇටේ මතක් උනාද
    අපේ ගෙදර තියෙනව ෂෝක්
    මෙරුන් පාට ටිකක් ලොකු ජම්ඹු ගෙඩි එන පැළයක්
    එකෙ ඇට තනිකර පූසගෙ ඇටේ වගේමයි. ඒ සයිස්මයි 😅
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,625
    2,543
    113
    මේක දකින අනුරාදරාව දන් නැති උන් හිතනවා ඇති ...අනේ හරි හුරතල් පොඩි එකෙක් කියලා
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,146
    3,216
    113
    43
    Wakanda
    අපේ ගෙදර තියෙනව ෂෝක්
    මෙරුන් පාට ජම්ඹු ගෙඩි එන පැළයක්
    එකෙ ඇට තනිකර පූසගෙ ඇටේ වගේමයි. ඒ සයිස්මයි 😅
    තාම හෙලුවෙන් නානවද මිදුලෙ ලිදෙන්
    නාන තැන වටකරල ඉටිඛොල ගැහුවද
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    මං දැං එකක් කාල බැලුව. වල් රහක් එනව

    මොනාද බං මේ. වහ ගෙඩිද... ලුනුමිදැල්ල ගෙඩිද?

    අසාමන්‍ය තද කොල පාටක් තියෙන්නෙ
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member

  • කිසි ගතියක් නෑ බං

    කහට ගතියකුත් නෑ, මට නං සෙට් නෑ
    හොදටම ඉදුණ ගෙඩි වගයක් එහෙම ඇඹුලකුත් නෑ. මාංසල කොටස කියන්නෙ බං මේකෙ තඩි ඇටයක්නෙ තියෙන්නෙ
    විස්තරේට තැන්කියු :love2: (y)