මං දැං එකක් කාල බැලුව. වල් රහක් එනව මොනාද බං මේ. වහ ගෙඩිද... ලුනුමිදැල්ල ගෙඩිද? අසාමන්‍ය තද කොල පාටක් තියෙන්නෙ