අක්කා කෙනක් එක මියුසිකල් එකක් බලන්න යන්නේ... අක්කා ඩිවෝස් වෙලා .. පස්සේ ලව් කරලා දැන් බ්‍රේකප් වෙලා ඉන්නේ..... මාත් සීන් එක දානවා කියලා දන්නවා... කොහොමද බන් මන් හැසිරෙන්න .. එක්ස්පීරියන්ස් තියන උන් කියපල්ලකො.... :angry: