ඔයා ඉතින් මහත්තයො රනිලගෙ කොල්ලනෙ...ඔයා ඒ කාලෙ මොකද කියව කියව උන්නෙ කියල මට අමතකයි කියලද හිතාගෙන ඉන්නෙ..නලුවෙක් නොව මොලයක්, ආර්තික ඔස්තාර් ඔයාට අමතකද ඒව..
එහෙම කියපු තැනක් පෙන්නපන්
ඔයා ඉතින් මහත්තයො රනිලගෙ කොල්ලනෙ...ඔයා ඒ කාලෙ මොකද කියව කියව උන්නෙ කියල මට අමතකයි කියලද හිතාගෙන ඉන්නෙ..නලුවෙක් නොව මොලයක්, ආර්තික ඔස්තාර් ඔයාට අමතකද ඒව..
ස්වාධීන කියන එකෙයි වහල කියන එකෙයි තේරුම දන්නවද?
රිදිලා අඬන්නම![]()
මොකක් හරි කේස් එකකට පුද්ගලික වෙන්න ඇති. මිනියක් මරල රේල් පීල්ලට ගෙනල්ල දාල කිව්වම පාතාලේ හිස ඔසොනෝ කියල කෑගහන වහල්ලු එක්ක මොන තර්කද![]()

ඉතිම් ඉතීම් කොහොමද කියන්නකො මාමෙ ඔයා මහින්ද ආණ්ඩුව එක්ක පාතාලේ අල්ලන්නෙ![]()
එතකොට එයත් වහලෙක්නේ
එහෙම කියපු තැනක් පෙන්නපන්

ඒකෙ තේරුම මෙන්න මේක...මෙන්න මේකයි රියල් වහල්කම...
බලන් ඉදල මරල ගෙනත් දැම්මෙ කවුද කියල...ඕන්න ඕකයි රියල් වහල්කම... උබල හිතාගන්ඩ බැරි තරම් තිරිසන් ජීවිත ගතකරන්නෙ.![]()
පොන්සේකා දැන් රනිල්ගේ මස් කටු සූප්පු කරනවා නේද?එතකොට එයත් වහලෙක්නේ
![]()

ෆොන්සේකාද චන්දෙන් පරදුනයින් පස්සෙ හැංගිච්ච ගති ටික එලියට ආපු.
පොන්සේකා දැන් රනිල්ගේ මස් කටු සූප්පු කරනවා නේද?එතකොට එයත් වහලෙක්නේ
![]()

ෆොන්සේකාට පස්සෙ කව්ද උඹට ඉන්නෙ.![]()

පාතාලෙටත් කනෙක්ෂන් එකක් තියෙනවා වගේ.පාතාලෙට බනිනකොට එයාට රිදෙනවලු.![]()

ඕකුන් තමයි මචන් ඉස්සර පාතාල කරයන්ගෙ මානව හිමිකම් කැඩෙනව කියල නහයෙන් ඇඩුවෙ....ඒකට දැන් කිරිසප්පයොත් මරනව පාතාලෙන් වෙඩි තියල ඒවට මීක් නැ...අර කිරි සප්පයන්ගෙ මානව හිම්කම් කැඩෙන්නෙ නැ...හොදම එක තමයි රටේ සේනාධිනායක සිරිසේනය නහයෙන් අඩනව පාතාලය මර්ධය කරගන්ඩ බැ කියල...මේ වහල්ලු ඊටවත් වඩා දන්නව...

ඒ උනාට මම පොර ටෝක්ස් දෙන්නේ.
උබ වහල් කම් කරපු එකා ගැන කියනකොට තද වෙනවා නේද?![]()

උඹ තාම වහලෙක්නෙ පුක දෙන. අපිනම් මේ රටෙන් ගූ ගොඩවල් ගැන අත්දැකීමෙන්ම ඉගෙනගන චාටර් වෙන එක අතැරලා දැන් ගොඩක් කල්. උඹල තාම ගූ ගොඩේ පව් උඹල![]()

ඒකනෙ උඹ බලන් හිටියද ඒ පාතාලේ කියල
වහලානම් ස්වාමියෙක් ඉන්න ඕනෙ උඹලට වගේ. ඉතින් මට වහල කියන්න ඕනෙ නම් කව්ද ස්වාමියා කියපන් බලන්නෆොන්සේකාද චන්දෙන් පරදුනයින් පස්සෙ හැංගිච්ච ගති ටික එලියට ආපු.

ත්‍රෙඩ් එකේ ටොපික් එක මොකද්ද? මෙතන යන කමෙන්ට්ස් මොනවද?
හැමදාම මෙක තමයි උනේ, ඉස්සරහට වෙන්නෙත් මේකමයි.
පක්ෂ වලට සපෝර්ට් කරන උන්, මොන දේ උනත් පක්ෂය සාධාරණිකරණය කරනවා.
මේ රටට කොච්චර කෙල උනත් ගානක් නෑ. උඩ ඉන්න මහා එකාගේ ඉඳල, මේ කමෙන්ට්ස් කරන බාගෙයක් අයට එනකන් එක ඒ විදිහමයි.
සිරාවට ලැජ්ජයි බන්.
උඹ තාම වහලෙක්නෙ පුක දෙන. අපිනම් මේ රටෙන් ගූ ගොඩවල් ගැන අත්දැකීමෙන්ම ඉගෙනගන චාටර් වෙන එක අතැරලා දැන් ගොඩක් කල්. උඹල තාම ගූ ගොඩේ පව් උඹල![]()

උඹලගෙ ජීවිත මේ රටේ දේශපාලන ගූ ගොඩවල් වල හිර වෙලා. එලියට වරෙල්ල දැන්වත්
මහින්ද නැත්තන් ගෝටා ආයෙ බැසිල්නි නැත්තන්ල් චමල් එක්කො සිරිසේන නැත්තන් අනුර ඉස්සර සොමවංශ. ඔහොම පෝලිමට ඇවිල්ල උඹලට පෝලිම් දාල යනකන් මැරෙනකන් බලන් ඉන්නවා
දැන් මහින්ද සෙට් එකේ නම් මුලට දාපු නිසා ආයෙ රිදෙයි. ඒකයි වැරැද්ද

ත්‍රෙඩ් එකේ ටොපික් එක මොකද්ද? මෙතන යන කමෙන්ට්ස් මොනවද?
හැමදාම මෙක තමයි උනේ, ඉස්සරහට වෙන්නෙත් මේකමයි.
පක්ෂ වලට සපෝර්ට් කරන උන්, මොන දේ උනත් පක්ෂය සාධාරණිකරණය කරනවා.
මේ රටට කොච්චර කෙල උනත් ගානක් නෑ. උඩ ඉන්න මහා එකාගේ ඉඳල, මේ කමෙන්ට්ස් කරන බාගෙයක් අයට එනකන් එක ඒ විදිහමයි.
සිරාවට ලැජ්ජයි බන්.
රටේ විධායක ජනාධිපතිටත් වඩා පාතාල ක්‍රියාකාරකම් ගැන දන්න පොන්න රනිලගෙ වහලෙක්..ඕන්න ඔහොමයි සම-හරක්ගෙ ජීවිත ගත වෙන්නෙ...![]()