අද අඹේපුස්ස ස්ටෙශන් එක ලඟ ....

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔයා ඉතින් මහත්තයො රනිලගෙ කොල්ලනෙ...ඔයා ඒ කාලෙ මොකද කියව කියව උන්නෙ කියල මට අමතකයි කියලද හිතාගෙන ඉන්නෙ..නලුවෙක් නොව මොලයක්, ආර්තික ඔස්තාර් ඔයාට අමතකද ඒව..

    එහෙම කියපු තැනක් පෙන්නපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ස්වාධීන කියන එකෙයි වහල කියන එකෙයි තේරුම දන්නවද?
    රිදිලා අඬන්නම :baffled:

    ඒකෙ තේරුම මෙන්න මේක...මෙන්න මේකයි රියල් වහල්කම...

    මොකක් හරි කේස් එකකට පුද්ගලික වෙන්න ඇති. මිනියක් මරල රේල් පීල්ලට ගෙනල්ල දාල කිව්වම පාතාලේ හිස ඔසොනෝ කියල කෑගහන වහල්ලු එක්ක මොන තර්කද :eek:

    බලන් ඉදල මරල ගෙනත් දැම්මෙ කවුද කියල...ඕන්න ඕකයි රියල් වහල්කම... උබල හිතාගන්ඩ බැරි තරම් තිරිසන් ජීවිත ගතකරන්නෙ. :dull::dull:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    ඉතිම් ඉතීම් කොහොමද කියන්නකො මාමෙ ඔයා මහින්ද ආණ්ඩුව එක්ක පාතාලේ අල්ලන්නෙ :rofl:

    පොන්සේකා දැන් රනිල්ගේ මස් කටු සූප්පු කරනවා නේද?:rofl:එතකොට එයත් වහලෙක්නේ:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කියපු තැනක් පෙන්නපන්

    කියුවෙම නැ එහෙමද කියන්නෙ ඔයා... ?????? රනිලට ඔයා කඩේ ගියේම නැ එහෙමද කියන්නෙ ??????? කටින්ද ඔය කතා කරන්නෙ.. ????? :dull::dull:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඒකෙ තේරුම මෙන්න මේක...මෙන්න මේකයි රියල් වහල්කම...

    බලන් ඉදල මරල ගෙනත් දැම්මෙ කවුද කියල...ඕන්න ඕකයි රියල් වහල්කම... උබල හිතාගන්ඩ බැරි තරම් තිරිසන් ජීවිත ගතකරන්නෙ. :dull::dull:

    පොන්සේකා දැන් රනිල්ගේ මස් කටු සූප්පු කරනවා නේද?:rofl:එතකොට එයත් වහලෙක්නේ:P

    ඒකනෙ උඹ බලන් හිටියද ඒ පාතාලේ කියල :rofl:
    වහලානම් ස්වාමියෙක් ඉන්න ඕනෙ උඹලට වගේ. ඉතින් මට වහල කියන්න ඕනෙ නම් කව්ද ස්වාමියා කියපන් බලන්න :rofl: ෆොන්සේකාද චන්දෙන් පරදුනයින් පස්සෙ හැංගිච්ච ගති ටික එලියට ආපු.:lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පොන්සේකා දැන් රනිල්ගේ මස් කටු සූප්පු කරනවා නේද?:rofl:එතකොට එයත් වහලෙක්නේ:P

    ෆොන්සේකාට පස්සෙ කව්ද උඹට ඉන්නෙ. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාතාලෙටත් කනෙක්ෂන් එකක් තියෙනවා වගේ.පාතාලෙට බනිනකොට එයාට රිදෙනවලු.:rofl:

    :yes::yes::yes: ඕකුන් තමයි මචන් ඉස්සර පාතාල කරයන්ගෙ මානව හිමිකම් කැඩෙනව කියල නහයෙන් ඇඩුවෙ....ඒකට දැන් කිරිසප්පයොත් මරනව පාතාලෙන් වෙඩි තියල ඒවට මීක් නැ...අර කිරි සප්පයන්ගෙ මානව හිම්කම් කැඩෙන්නෙ නැ...හොදම එක තමයි රටේ සේනාධිනායක සිරිසේනය නහයෙන් අඩනව පාතාලය මර්ධය කරගන්ඩ බැ කියල...මේ වහල්ලු ඊටවත් වඩා දන්නව...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    :yes::yes::yes: ඕකුන් තමයි මචන් ඉස්සර පාතාල කරයන්ගෙ මානව හිමිකම් කැඩෙනව කියල නහයෙන් ඇඩුවෙ....ඒකට දැන් කිරිසප්පයොත් මරනව පාතාලෙන් වෙඩි තියල ඒවට මීක් නැ...අර කිරි සප්පයන්ගෙ මානව හිම්කම් කැඩෙන්නෙ නැ...හොදම එක තමයි රටේ සේනාධිනායක සිරිසේනය නහයෙන් අඩනව පාතාලය මර්ධය කරගන්ඩ බැ කියල...මේ වහල්ලු ඊටවත් වඩා දන්නව...

    :yes:ඒ උනාට මම පොර ටෝක්ස් දෙන්නේ.:rofl:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    උබ වහල් කම් කරපු එකා ගැන කියනකොට තද වෙනවා නේද?:rofl::rofl::rofl:

    උඹ තාම වහලෙක්නෙ පුක දෙන. අපිනම් මේ රටෙන් ගූ ගොඩවල් ගැන අත්දැකීමෙන්ම ඉගෙනගන චාටර් වෙන එක අතැරලා දැන් ගොඩක් කල්. උඹල තාම ගූ ගොඩේ පව් උඹල :eek:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,036
    9,660
    113
    එක තැනක නෑ
    ත්‍රෙඩ් එකේ ටොපික් එක මොකද්ද? මෙතන යන කමෙන්ට්ස් මොනවද?
    හැමදාම මෙක තමයි උනේ, ඉස්සරහට වෙන්නෙත් මේකමයි.
    පක්ෂ වලට සපෝර්ට් කරන උන්, මොන දේ උනත් පක්ෂය සාධාරණිකරණය කරනවා.
    මේ රටට කොච්චර කෙල උනත් ගානක් නෑ. උඩ ඉන්න මහා එකාගේ ඉඳල, මේ කමෙන්ට්ස් කරන බාගෙයක් අයට එනකන් එක ඒ විදිහමයි.
    සිරාවට ලැජ්ජයි බන්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    උඹ තාම වහලෙක්නෙ පුක දෙන. අපිනම් මේ රටෙන් ගූ ගොඩවල් ගැන අත්දැකීමෙන්ම ඉගෙනගන චාටර් වෙන එක අතැරලා දැන් ගොඩක් කල්. උඹල තාම ගූ ගොඩේ පව් උඹල :eek:

    ඇත්තද?එහෙනම් පැත්තකට වෙලා හිටපන්කෝ අනිත් උන්ගේ දේවල් වලට හොට නොදා..නැත්නම් ඕක ලියලා බෝර්ඩ් එකක් බෙල්ලේ එල්ලන් පලයන් පාර දිගේ..:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනෙ උඹ බලන් හිටියද ඒ පාතාලේ කියල :rofl:
    වහලානම් ස්වාමියෙක් ඉන්න ඕනෙ උඹලට වගේ. ඉතින් මට වහල කියන්න ඕනෙ නම් කව්ද ස්වාමියා කියපන් බලන්න :rofl: ෆොන්සේකාද චන්දෙන් පරදුනයින් පස්සෙ හැංගිච්ච ගති ටික එලියට ආපු.:lol:

    පුද්ගලික ආරෝව සහ පාතල කෙරුවාව අවබෝධකරගන්ඩ බැරි රියල් වහෙලෙක්...පැහැරෙගන ඇවිත් මරනව පුද්ගලික ආරෝවට... අනේ තෝ වගේ වහලෙක්... :dull::dull:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    උඹලගෙ ජීවිත මේ රටේ දේශපාලන ගූ ගොඩවල් වල හිර වෙලා. එලියට වරෙල්ල දැන්වත්
    මහින්ද නැත්තන් ගෝටා ආයෙ බැසිල්නි නැත්තන්ල් චමල් එක්කො සිරිසේන නැත්තන් අනුර ඉස්සර සොමවංශ. ඔහොම පෝලිමට ඇවිල්ල උඹලට පෝලිම් දාල යනකන් මැරෙනකන් බලන් ඉන්නවා :eek:

    දැන් මහින්ද සෙට් එකේ නම් මුලට දාපු නිසා ආයෙ රිදෙයි. ඒකයි වැරැද්ද :baffled:

    ත්‍රෙඩ් එකේ ටොපික් එක මොකද්ද? මෙතන යන කමෙන්ට්ස් මොනවද?
    හැමදාම මෙක තමයි උනේ, ඉස්සරහට වෙන්නෙත් මේකමයි.
    පක්ෂ වලට සපෝර්ට් කරන උන්, මොන දේ උනත් පක්ෂය සාධාරණිකරණය කරනවා.
    මේ රටට කොච්චර කෙල උනත් ගානක් නෑ. උඩ ඉන්න මහා එකාගේ ඉඳල, මේ කමෙන්ට්ස් කරන බාගෙයක් අයට එනකන් එක ඒ විදිහමයි.
    සිරාවට ලැජ්ජයි බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹ තාම වහලෙක්නෙ පුක දෙන. අපිනම් මේ රටෙන් ගූ ගොඩවල් ගැන අත්දැකීමෙන්ම ඉගෙනගන චාටර් වෙන එක අතැරලා දැන් ගොඩක් කල්. උඹල තාම ගූ ගොඩේ පව් උඹල :eek:

    රටේ විධායක ජනාධිපතිටත් වඩා පාතාල ක්‍රියාකාරකම් ගැන දන්න පොන්න රනිලගෙ වහලෙක්..ඕන්න ඔහොමයි සම-හරක්ගෙ ජීවිත ගත වෙන්නෙ... :dull::dull:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උඹලගෙ ජීවිත මේ රටේ දේශපාලන ගූ ගොඩවල් වල හිර වෙලා. එලියට වරෙල්ල දැන්වත්
    මහින්ද නැත්තන් ගෝටා ආයෙ බැසිල්නි නැත්තන්ල් චමල් එක්කො සිරිසේන නැත්තන් අනුර ඉස්සර සොමවංශ. ඔහොම පෝලිමට ඇවිල්ල උඹලට පෝලිම් දාල යනකන් මැරෙනකන් බලන් ඉන්නවා :eek:

    දැන් මහින්ද සෙට් එකේ නම් මුලට දාපු නිසා ආයෙ රිදෙයි. ඒකයි වැරැද්ද :baffled:

    මහින්ද පැරදිලා අවුරුදු තුනකුත් ගිහින් කියලා දන්නවද?දැන් වෙන දේවල් වලටත් ඌට බනින්නද කියන්නේ?:rofl:
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    සිංහල අපි කොච්චර නරකද කියලා බලපල්ලා...අපි එකෙකුට එකෙක් නෑ... මරාගත්ත ගමන් ඉන්නේ..
    අපි හැදෙන්න ඕනේ රට හදන්න කලින්....
    තව්ත් සින්හලයෙක් රටට අඩු උනා...
     
    Last edited:

    ravin82

    Member
    Dec 12, 2010
    14
    2
    3
    ත්‍රෙඩ් එකේ ටොපික් එක මොකද්ද? මෙතන යන කමෙන්ට්ස් මොනවද?
    හැමදාම මෙක තමයි උනේ, ඉස්සරහට වෙන්නෙත් මේකමයි.
    පක්ෂ වලට සපෝර්ට් කරන උන්, මොන දේ උනත් පක්ෂය සාධාරණිකරණය කරනවා.
    මේ රටට කොච්චර කෙල උනත් ගානක් නෑ. උඩ ඉන්න මහා එකාගේ ඉඳල, මේ කමෙන්ට්ස් කරන බාගෙයක් අයට එනකන් එක ඒ විදිහමයි.
    සිරාවට ලැජ්ජයි බන්.

    එක නම් 100% ඇත්ත මචන්...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රටේ විධායක ජනාධිපතිටත් වඩා පාතාල ක්‍රියාකාරකම් ගැන දන්න පොන්න රනිලගෙ වහලෙක්..ඕන්න ඔහොමයි සම-හරක්ගෙ ජීවිත ගත වෙන්නෙ... :dull::dull:

    දැන් වෙන ඒවාට මුකුත් නොකියා ඉන්න ඕන.නැත්නම් ස්වාධීන කට්ටියක් ඉන්නවා මේකේ..වහල්ලු වහල්ලු ගාන්න.අපි උන් කියන විදිහට ඉමු.:rofl: